Questions ජේ.වී.පී අසූදන ව්‍යාපාරයක් පමණක් බව

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මොකක්ද අසූ දන කියන්නේ? ව්‍යාපාරයක් නම් තමා
    අසූ දන

    ඉහත වචනයෙහි අර්තය කුමක්ද
    Google translation karapan
    අසූදනය කියන්නේ කඩාකප්පල්කාරී/ප්‍රශ්ණ ඇතිකරන. මේවගේ සංවිධාන නව ලෝකේ රටවල් පාවිච්චි කරනවා ඒ රටවලට පුහුණු ශ්‍රමිකයන් ගෙන්න ගන්න. මගේ මාමලා දෙන්නෙක් ඉන්නවා එහෙම රටගිය.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sabotage - අසූදනය කරනවා

    Yes. JVP is a sobotage group I believe. Same as UNP. They just destroy socio economic structure.
     
    • Like
    Reactions: DjAtrocity

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Google translation karapan
    අසූදනය කියන්නේ කඩාකප්පල්කාරී/ප්‍රශ්ණ ඇතිකරන. මේවගේ සංවිධාන නව ලෝකේ රටවල් පාවිච්චි කරනවා ඒ රටවලට පුහුණු ශ්‍රමිකයන් ගෙන්න ගන්න. මගේ මාමලා දෙන්නෙක් ඉන්නවා එහෙම රටගිය.
    හරි තේරුණා. ඔවු ජවිපෙ කියන්නේ එහෙම ව්‍යාපාරයක් තමා. එයාලගේ බිස්නස් එක ලොකු පරාසයක් පුරා විහිදෙනවා. ඒ ඉස්සර තමා ඕක පීඩිතයන්ගේ පක්ෂය වුනේ. දෑන් බිස්නස් ක්ලාස්
     
    • Like
    Reactions: aneasarayana

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Sabotage - අසූදනය කරනවා

    Yes. JVP is a sobotage group I believe. Same as UNP. They just destroy socio economic structure.
    යූ.එන්.පීය අසූදකයො ඉන්නවා කියන්න බෑ, මෛත්‍රීපාලය තමයි යහපාලණය අසූදනය කලේ. යූ ඇන් පීය වඳ බැහැලා තියෙන්න්නේ. යූ එන් පීය දක්ෂිණාංශික කඩාවැටීමට ලක්වෙලා තියෙන්න්නේ.
     
    • Like
    Reactions: 2osama

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    FB_IMG_1612830384337.jpg
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    හරි තේරුණා. ඔවු ජවිපෙ කියන්නේ එහෙම ව්‍යාපාරයක් තමා. එයාලගේ බිස්නස් එක ලොකු පරාසයක් පුරා විහිදෙනවා. ඒ ඉස්සර තමා ඕක පීඩිතයන්ගේ පක්ෂය වුනේ. දෑන් බිස්නස් ක්ලාස්
    රනිල්ට ජනාදිපති වෙන්න ඕනේ කමක් නැතිඋනාට අ.කු.දි ට ඕනේ. අන්න ඒකහින්දා තමයි ජේ.වී.පීය ගොඩගියේ. කෝ ජේවීපීය පාස්කු කොමිසම විවේචනය කරනවද? කළු සල්ලි ගැන නීතියක් ගේන්න ඕනේ කියනවද?
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යූ එන් පී කියන්නෙ අපේ මුළු සමාජයම කාබාසිනියා කරන්න පටන් ගත්ත පක්ෂය. සිරිමා ගෙනාපු ආර්ථික ක්‍රමය අසුදනය කළේ ජේ. ආර්. තමයි.
    කාගේ උවමනාවටද? එයාට යැංකි ඩිකී කිව්වේ නිකං නෙවෙයිනේ.
    ඊළඟට පාතාලය දරුණුවට වර්ධනය කරලා ජ.වී.පෙ. තහනම් කරලා පිස්සු නැටුවේ යු.එන්.පී එක.
    ධවල පත්‍රිකාව හරහා ඉතිහාසය, සංස්කෘතියේ වටිනාකමක් නෑ කියලා අමන ක්‍රමයක් හදන්න හැදුවේ යු.එන්.පී එක.
    සිරස වගේ කොටින්ට කඩේ ගිය මාධ්‍යයක් හරහා අමුතු මොලශෝධනයක් කරන්න හැදුවේ යු.එන්.පී එක. (මොළ ශෝධනය නං හැම මාධ්‍යයකින්ම එක එක විදිහට කලා )
    රන්ජන්ලා, මංගල ලා සහ රැඩිකල් කියාගන්න ජෙප්පෝ දම්මලා බුදු දහමට පහර ගහන යාන්ත්‍රණයක් හැදුවේ යු.එන්.පී එක. මේ ඔක්කොගෙන්ම කළේ දේශීයත්වය සහ සිංහල සමගිය හීන් නූලෙන් කඩා බිඳ දැමීම තමයි.
    මයිත්‍රිපාල දන්නවා රනිල් එයාව බලයට ගෙනාවේ තමන් හරහා රනිල්ට බලය ගන්න බව. ඒ නිසා තමන්ගේ පුතාට කෙලපු මහින්දට ෂොට් එක දීල අන්තිමට රනිල්ටත් ෂොට් එක දුන්නා. (පාස්කු ප්‍රහාරය වෙන බව දැන දැනත් සමනල් ආණ්ඩුවෙන් මොකුත් කරන්නේ නැති නිසා කර බා ගෙන හිටියා )
    සැබෑ අසුදකයා මයිත්රිපාල නෙවෙයි රනිල්.
     
    • Like
    Reactions: malakadss

    සංස්කෘතිය කියලා මචං හැමදාම එකතැන ඉන්න බෑ, ලිබරල් ආර්ථික ක්‍රමේකට යන්න ඕනේ, ඒක හින්දනේ කොවිඩ් වසංගතේට උනත් බෙහෙත අඩුමිලකට ගන්න පුලුවන්, විද්‍යාව තාක්ෂනේ පැත්තෙන් අභියෝග එනවා. සුනාමියෙන් උනත් වැඩැක් ගත්තේ ලිබෙරල් ආර්ථිකේ හින්දා, දැන් ඔය ජෙවීපී බලයට ආවොත් චීනේ වගේ රටකට ලේසියෙන්ම ලංකාව යටත් කරගන්න පුලුවන්. මෛත්‍රීපාලය (ගමරාල) වගේ කෙනෙකුට රටක් පාලණය කරන්න පුලුවන්ද අදකාලේ, අර ගම්පහ ඉස්පිරිතාලේ උපකරණ නෑ, එයා ගම්පහා දිනුවා කෝ වැඩැක් කලාද?
    ඡංඩ්‍රිකාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු මෛත්‍රීපාලයයි මහින්දයි, මුංට පාස්කු ප්‍රහාරයක් ගැන හොයන්න පුලුවන්ද? පස්ස රත් උනාම රෙන්න පිට්ටනිය හොයන එවුන්, 2010 කිව්වේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැම්මයි කියලා, ඒත් 2/3 ගන්න බැරිඋනා, මහින්දගේ පුණ්‍ය ඉධිර්‍යෙන් නෙවෙයි යුද්ධේ දින්නේ, එහෙනං මහින්දගේ සහචරයෙක්ට කියන්න තිබුනනේ මෛත්‍රීපාලට බෝම්බයක් ගහනවා කියලා, ඡංඩ්‍රිකාගේ මැරයො සෙට් එක තමයි මුං ඔක්කොම.
     
    Last edited: