ජේ වී පී ලා ෆොන්සිව අත හරී ෆොන්සි යු එන පී යට

Status
Not open for further replies.

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ජේ වී පී ලා ෆොන්සිව අත හරී ෆොන්සි යු එන පී යට

ජේවීපීලා පොන්සේකව අත හරී පොන්සේකා යුඑන්පීයට

fonseka-new.jpg

ජවිපෙ කුසලානය අත්හරියි

"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තම පක්‍ෂය තනිව තරඟ වදින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සොමවංශ අමරසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡවකදී ඔහු මේ අදහස් පල කලේය. මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් සමඟ සාකච්ඡා කළ බවත් මෙතෙක් පැවති පළාත් පාලන මැතිවරණ සදහා ජනතා විමුක්ති පෙරමුණ තරඟකර ඇත්තේ තනිවම බවත්අමරසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. සෑම මැතිවරණ කොට්ඨාශයකටම තරඟ කිරීමටත් උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේ නම් එම පළාත් සදහාත් තරග කිරීමට තම පක්ෂය සූදානම් බවත් ජවිපෙ සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාත්ක සන්ධානයේ නායකයෙක් දුරකථනවෙන් සම්බන්ධ කර ගත්තද ඔහු මේ අවස්ථාවේ අදහස් පල කිරීමෙන් වැලකී සිටියේය."

පුංචි මැතිවරණයට පෙර ෆොන්සේකා එජාපයට
"පළාත් පාලන මැතිවරණයට පෙර සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්කරගනිමින්, කොළඹ මහනගරසභාවේ නගරාධිපති අපේක්‍ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත්කරවීම සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා අතර පසුගිය දින කිහිපය තුළ සාකච්ඡ වට කිහිපයක් පවත්වා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේදි තම පක්‍ෂයේ ‘සීනුව’ යටතේ තරග කිරීමට සූදානම්වන බව ආරංචි වීමත් සමග මෙම සාකච්ඡ ආරම්භ වී තිබේ. වාර්තාවන පරිදි සරත් ෆොන්සේකා මහතා එජාපයට එක්කරගැනීමේ සාකච්ඡවන් පිලිබදව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරීය මහතාද යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇත."
 
Last edited:

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ල...
    GTRZ අයියේ අයි මෙහෙම චාටර් ත්රෙඅඩ් දාල එළකිරි එකම කන අයව ban කරන්නේ නැත්තේ?
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ල...
    GTRZ අයියේ අයි මෙහෙම චාටර් ත්රෙඅඩ් දාල එළකිරි එකම කන අයව ban කරන්නේ නැත්තේ?

    meka kohomada chatar wenne. meke thiyenne news ekak
    elakiri eke news danna puluwan
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    meka kohomada chatar wenne. meke thiyenne news ekak
    elakiri eke news danna puluwan

    සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ යුද්දයක් කරපු හමුදාපති කෙනෙක්.
    ලක්ෂාන් මල්ලියෝ , උඹල වගේ ඕ ලෙවෙල් විතරක් පාස් වුන මිනිහෙක් නෙමෙයි :nerd:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ යුද්දයක් කරපු හමුදාපති කෙනෙක්.
    ලක්ෂාන් මල්ලියෝ , උඹල වගේ ඕ ලෙවෙල් විතරක් පාස් වුන මිනිහෙක් නෙමෙයි :nerd:

    :yes: ponseka kiyanne rate lokuma pawa denna.
    mamanam AL pass lankawe mul 500 athulatha hitiya. ponsekanam AL pass da danneth naha
    issella uba hariyata AL karan hitapan
    mage nama lakshan neweyi
    uba thama mata malli wenne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ යුද්දයක් කරපු හමුදාපති කෙනෙක්.
    ලක්ෂාන් මල්ලියෝ , උඹල වගේ ඕ ලෙවෙල් විතරක් පාස් වුන මිනිහෙක් නෙමෙයි :nerd:

    මම හැම සැරේම කියනවා. ඔය windows8 කාරයා මහම මහා ගුණ මකුවෙක්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes: ponseka kiyanne rate lokuma pawa denna.
    mamanam AL pass lankawe mul 500 athulatha hitiya. ponsekanam AL pass da danneth naha
    issella uba hariyata AL karan hitapan
    mage nama lakshan neweyi
    uba thama mata malli wenne

    උඹේ ශිෂත්වේ, O/L , A/L කරපු අගේ පේනවා මිනිසුන්ට ගරහන විදියෙන්. ගුණ මකුවෙක් උඹ. උඹ තමයි ලොකුම පවා දෙන්නා. පරයා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මොනදේ කලත් ප්‍රොජෙක්ට් එකට කරල තියෙන්නේනම් පොල් ගෑන වෙන්න ඈති.....:P
     
    Status
    Not open for further replies.