ජේ.වී.පී සහය රනිල්ට

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕක පුදුම දෙයක් වෙන්නේ නෑ බං.... පදුරු පදුරු ගාණේ රිංගල සුකල අන්තිමට ලෝකෙට පේන්න හනිමුන් ගියා වගේ සිද්ධියක්.... රෙදි නැද්දට අමුතුවෙන් ලේ බලන්න වෙන්නේ නෑ....
     
    • Like
    Reactions: dhanuka1990

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හොඳම විහිලුව. 23 වෙනිද ආණ්ඩුව ගෙදර යවමු කියල පෙළපාලි ගියපු එවුන් 26 වෙනිද ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ ආණ්ඩුව ආපහු ගේන්න සහය පළ කරනව.:rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol:

    අම්මෝ ඉතින් මාර news එක..
    පොනිලගේ ඇට දෙකනෙ jvp කියන්නෙ..
    අනුරයගෙ වහල්ලුන්ට තේරෙන්නෙ නැති ඇත්ත..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Lankadeepe ehema ekak na ban. Aththatama ehema kaloth nam eka JVP ekata loku paduwak. Habai ithin ubalage Mahinda lokka UNP ewunta amathikam dena gaman jepponta rathu ali patau kiyana eka nikan chater neda ban :rofl::rofl:

    එතෝට ෆොනිල අර ලොරි බාගෙ උඩ නැගල jvp එකේ යෝජනාවක් අනුව හිටං ව ගෙනාව කිව්ව කියල දුන්න ටෝල්ක් එකත් බොරුද බන් ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Lankadeepe ehema ekak na ban. Aththatama ehema kaloth nam eka JVP ekata loku paduwak. Habai ithin ubalage Mahinda lokka UNP ewunta amathikam dena gaman jepponta rathu ali patau kiyana eka nikan chater neda ban :rofl::rofl:
    news eka ain karala yako :rofl:
    tikakata kalin thibba :baffled:

    yako leadership matters, dan sambandan, wigneshwaran wenama palnayak illawida, nane naen nane :rofl:

    ubata picket karada jeewana wiyadama wadi una ekata, rata bedana ekata, kunu malu kali walata president elect karanna thiyena hora wyawasthawa (ahh vijitha ne eka genawe :rofl:) e unata ranil ta hikawela gya gaman nugegoda picket kara unp eke wahal gon ponsiyo wage :sorry:

    lajjai yako mamath jvp goo heththata 2010 vote kara
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එතෝට ෆොනිල අර ලොරි බාගෙ උඩ නැගල jvp එකේ යෝජනාවක් අනුව හිටං ව ගෙනාව කිව්ව කියල දුන්න ටෝල්ක් එකත් බොරුද බන් ?

    eka aththa wenna athi ban. a kale jepponge ekama uwamanawa une Mahinda gedara yawana eka. dan kiyalath wenasak na ne :rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Lankadeepe ehema ekak na ban. Aththatama ehema kaloth nam eka JVP ekata loku paduwak. Habai ithin ubalage Mahinda lokka UNP ewunta amathikam dena gaman jepponta rathu ali patau kiyana eka nikan chater neda ban :rofl::rofl:
    දැන් උන් ඒක රිමුව් කරල.... මමත් දැක්ක තියෙනවා.... කොහොමත් විජේවර්ධනලගේ පත්තරේ නිසා ටිකක් යුන්ඇන්පි හිතවාදියි නොවැ....

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    news eka ain karala yako :rofl:
    tikakata kalin thibba :baffled:

    yako leadership matters, dan sambandan, wigneshwaran wenama palnayak illawida, nane naen nane :rofl:

    ubata picket karada jeewana wiyadama wadi una ekata, rata bedana ekata, kunu malu kali walata president elect karanna thiyena hora wyawasthawa (ahh vijitha ne eka genawe :rofl:) e unata ranil ta hikawela gya gaman nugegoda picket kara unp eke wahal gon ponsiyo wage :sorry:

    lajjai yako mamath jvp goo heththata 2010 vote kara

    oya kannadiya dagenama balapan digatama. dan Mahinda awa kiyala wenasak weida balapanko. ubala pau ban. UNP ewunma thamai ayeth inne cabinet eke. anna Rajithath awilla..anyway JVP eka gana issara thibba pahadeema matath dan natha
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    eka aththa wenna athi ban. a kale jepponge ekama uwamanawa une Mahinda gedara yawana eka. dan kiyalath wenasak na ne :rofl::rofl:
    චේ බං අයියෙ උබලා ඇටි බං උගුරට හොරා බේත් බොන්නෙ, අනුර පොන්සියා උබලගෙ ආදරණීය පක්ශෙ රනිල්ට විකුනලා ගොඩක් කල් බං
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Lankadeepe ehema ekak na ban. Aththatama ehema kaloth nam eka JVP ekata loku paduwak. Habai ithin ubalage Mahinda lokka UNP ewunta amathikam dena gaman jepponta rathu ali patau kiyana eka nikan chater neda ban :rofl::rofl:

    Un sahaya denawa kiyala thiyenne parlimentuwa kendawanna kiyana liyawillata. Arun paththare dala thiyenne Ranilta sahayogaya denawa kiyala :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    eka aththa wenna athi ban. a kale jepponge ekama uwamanawa une Mahinda gedara yawana eka. dan kiyalath wenasak na ne :rofl::rofl:

    රනිල්ට එරෙහිව ගේන විශ්වාසභංගෙට සහය දෙන්නේ එහි ස්වරූපය බලලා : අනුර කුමාර දිසානායක
    ආයෙ උබල මහින්දට කඩේ යන උන්ට වත්.. unp එකට කඩේ යන උන්ට වත් වහල්ලු කියන්න එපා බන්.. තුන් ගොල්ලොම වහල්ලු තමයි ඇට් සම් පොයින්ට්..

    :D

    එයා යවලා අපි මොකක් හරි කොරමු - ජවිපේ දැක්ම :rofl::rofl:

    :sorry::rofl:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හොඳම විහිලුව. 23 වෙනිද ආණ්ඩුව ගෙදර යවමු කියල පෙළපාලි ගියපු එවුන් 26 වෙනිද ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ ආණ්ඩුව ආපහු ගේන්න සහය පළ කරනව.:rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳම විහිලුව. 23 වෙනිද ආණ්ඩුව ගෙදර යවමු කියල පෙළපාලි ගියපු එවුන් 26 වෙනිද ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ ආණ්ඩුව ආපහු ගේන්න සහය පළ කරනව.:rofl::rofl::rofl::rofl:

    ehema kaloth nam ithin aye redi adan Jeppo inna widiyak na:yes::yes: