ජේ.වී.පී සහය රනිල්ට

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    ජේ.වී.පී සහය රනිල්ට

    ජේ.වී.පී සහය රනිල්ට
    ( ඉෂාන් සංජීව )

    ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) පැවසීය.

    කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

    විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.

    - http://www.lankadeepa.lk/latest_news/ජේ-වී-පී-සහය-රනිල්ට/1-539678
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    :lol::lol::lol::lol:ඕක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.2010 ඉදන් අනුරයා රනිල්ට තමා පුක දුන්නේ.දන්නෝ දනිත්.:rofl::rofl:

    LhaMJIg.jpg
     
    • Like
    Reactions: netlife007

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජේ.වී.පී සහය රනිල්ට
    ( ඉෂාන් සංජීව )

    ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) පැවසීය.

    කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

    විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.

    - http://www.lankadeepa.lk/latest_news/ජේ-වී-පී-සහය-රනිල්ට/1-539678

    :yes::yes::yes:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    හොඳම විහිලුව. 23 වෙනිද ආණ්ඩුව ගෙදර යවමු කියල පෙළපාලි ගියපු එවුන් 26 වෙනිද ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ ආණ්ඩුව ආපහු ගේන්න සහය පළ කරනව.:rofl::rofl::rofl::rofl:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    හොඳම විහිලුව. 23 වෙනිද ආණ්ඩුව ගෙදර යවමු කියල පෙළපාලි ගියපු එවුන් 26 වෙනිද ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ ආණ්ඩුව ආපහු ගේන්න සහය පළ කරනව.:rofl::rofl::rofl::rofl:

    :yes::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    හොඳම විහිලුව. 23 වෙනිද ආණ්ඩුව ගෙදර යවමු කියල පෙළපාලි ගියපු එවුන් 26 වෙනිද ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ ආණ්ඩුව ආපහු ගේන්න සහය පළ කරනව.:rofl::rofl::rofl::rofl:

    Lankadeepa un boru daala ban.jeppo UNP ekata elipita support karoth unge thiyena chanda tikath nathi wenawa kiyala ona modayek dannawa.:rofl:
     
    Similar threads