ජොක්කු ඇතුලු අත්‍යාවශ්‍ය නොවන බාන්ඩ 100කට ආනයන සීමා 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    clubhouse vivadi,ebony,Ricco,georgeburley,bearappeal

    දැන්ම දේශිය ජොක්කු ටික මාකට් එකෙන් ගත්ත නම් වැඩි මිලට විකුන ගන්න පුලුවන් 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හදල තියෙන්නෙ කොහෙද කියල ගහල තියෙනවද?

    ea4tpo3.png
    චීන ජොක්කු බන්.
     
    • Haha
    Reactions: Hyaenidae

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කොහොමද රජය උබලට අල්ලගන්න දුන්න එක. ඔය ජෝක්කු සින් එක ඇමක්. බලන්න වෙන මොකක් හරි සින් එකක් යනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mark and Spencer jokku thiyenawa, Nugeagoda Niromi eke Rs. 225.00 100 % Cottons

    හෙටම ගිහින් ගත්ත නම් 500ට වගේ විකුනන්න පුලුවන් 😅

    කොහොමද රජය උබලට අල්ලගන්න දුන්න එක. ඔය ජෝක්කු සින් එක ඇමක්. බලන්න වෙන මොකක් හරි සින් එකක් යනවා

    හොදට හම්බ කර ගන්න උන්ට හොදයි
    ------ Post added on Sep 9, 2021 at 9:20 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හොදට හම්බ කර ගන්න උන්ට හොදයි
    ------ Post added on Sep 9, 2021 at 9:20 PM
    දැන් 100 කට තහනම් පනේව්වට නැගලා යන්නේ ජෝක්කු නේ. ඕක නැවැත්තුව කියල කිසිම සෙතක් වෙන්නේ නැනේ. අනිවාර්යෙන් ඔය 100 අතර ඇති ඕනෙම වෙන ටිකක්. ඒ ටික හොයාගන්න ඕනේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kandy,thilakawardana,nolimit,fashionbug,CIB ඔක්කොගෙම තියෙන්නේ ලංකාවේ ඒවා තමා.


    නොලිමිට් එකෙ දැක්කා කිබුල් ජොක්කු තිබ්බා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් 100 කට තහනම් පනේව්වට නැගලා යන්නේ ජෝක්කු නේ. ඕක නැවැත්තුව කියල කිසිම සෙතක් වෙන්නේ නැනේ. අනිවාර්යෙන් ඔය 100 අතර ඇති ඕනෙම වෙන ටිකක්. ඒ ටික හොයාගන්න ඕනේ

    ඉලෙක්ට්‍රික් බඩු වෙන්න ඇති බන්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    නොලිමිට් එකෙ දැක්කා කිබුල් ජොක්කු තිබ්බා
    ගොඩක් බ්‍රැන්ඩඩ් ඒවා ලංකාවේ තමා මහන්නේ.එකම දේ ඒවා ලංකාවේ මාකට් එකට දාන්නේ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉලෙක්ට්‍රික් බඩු වෙන්න ඇති බන්.
    බොට නං ඒවත් අවුලක් නෑ ගණන් යන්න කලින් තිබ්බ ගානටත් අඩුවෙන් නේ ගෙන්න ගන්නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොඩක් බ්‍රැන්ඩඩ් ඒවා ලංකාවේ තමා මහන්නේ.එකම දේ ඒවා ලංකාවේ මාකට් එකට දාන්නේ නෑ

    ඇද ගහපු ජොක්කු ද බන් මෙහෙ තියෙන්නෙ?

    බොට නං ඒවත් අවුලක් නෑ ගණන් යන්න කලින් තිබ්බ ගානටත් අඩුවෙන් නේ ගෙන්න ගන්නේ


    වික්කා මචන්. තව එකක් වෙයාහවුස් එකෙ.මම ලංකාවෙන් දාල නෙවෙ නේ ගෙන්නෙ. අවුලක් නැතිවෙයි නේ?


    Ladu jaya samakamiwa samaranna 🤷‍♂️
    😅
    ඔය 100 ම නැද්ද ලිස්ට් එකක් බලන්න

    ඇති බන් සච් කරා නම් එයි.

    Amaruwen hari me widihata domestic manufacturers lata path ekak open wena ekanam patta..
    ඒත් බන් ගනන් වැඩි වෙනවා ඔකෙන්
     
    • Like
    Reactions: HAneo and Hyaenidae

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    කියමූ දැන්
    විශ්වය පුරා රැව්දී ගිය .... නාම...

    okage yaluwek jokku set ekak import karala athi sure ekata
     
    • Like
    Reactions: lasankandy