clubhouse vivadi,ebony,Ricco,georgeburley,bearappeal
දැන්ම දේශිය ජොක්කු ටික මාකට් එකෙන් ගත්ත නම් වැඩි මිලට විකුන ගන්න පුලුවන්
clubhouse vivadi,ebony,Ricco,georgeburley,bearappeal
චීන ජොක්කු බන්.හදල තියෙන්නෙ කොහෙද කියල ගහල තියෙනවද?
![]()
Mark and Spencer jokku thiyenawa, Nugeagoda Niromi eke Rs. 225.00 100 % Cottons
කොහොමද රජය උබලට අල්ලගන්න දුන්න එක. ඔය ජෝක්කු සින් එක ඇමක්. බලන්න වෙන මොකක් හරි සින් එකක් යනවා
පටියත් කොට්න් ද බංMark and Spencer jokku thiyenawa, Nugeagoda Niromi eke Rs. 225.00 100 % Cottons
Kandy,thilakawardana,nolimit,fashionbug,CIB ඔක්කොගෙම තියෙන්නේ ලංකාවේ ඒවා තමා.දැන්ම දේශිය ජොක්කු ටික මාකට් එකෙන් ගත්ත නම් වැඩි මිලට විකුන ගන්න පුලුවන්![]()
දැන් 100 කට තහනම් පනේව්වට නැගලා යන්නේ ජෝක්කු නේ. ඕක නැවැත්තුව කියල කිසිම සෙතක් වෙන්නේ නැනේ. අනිවාර්යෙන් ඔය 100 අතර ඇති ඕනෙම වෙන ටිකක්. ඒ ටික හොයාගන්න ඕනේහොදට හම්බ කර ගන්න උන්ට හොදයි
------ Post added on Sep 9, 2021 at 9:20 PM
Kandy,thilakawardana,nolimit,fashionbug,CIB ඔක්කොගෙම තියෙන්නේ ලංකාවේ ඒවා තමා.
Elastic ban, ikmanata hil wenawa, spandex naethi hindaපටියත් කොට්න් ද බං![]()
දැන් 100 කට තහනම් පනේව්වට නැගලා යන්නේ ජෝක්කු නේ. ඕක නැවැත්තුව කියල කිසිම සෙතක් වෙන්නේ නැනේ. අනිවාර්යෙන් ඔය 100 අතර ඇති ඕනෙම වෙන ටිකක්. ඒ ටික හොයාගන්න ඕනේ
ගොඩක් බ්රැන්ඩඩ් ඒවා ලංකාවේ තමා මහන්නේ.එකම දේ ඒවා ලංකාවේ මාකට් එකට දාන්නේ නෑනොලිමිට් එකෙ දැක්කා කිබුල් ජොක්කු තිබ්බා
බොට නං ඒවත් අවුලක් නෑ ගණන් යන්න කලින් තිබ්බ ගානටත් අඩුවෙන් නේ ගෙන්න ගන්නේඉලෙක්ට්රික් බඩු වෙන්න ඇති බන්.
ඔය 100 ම නැද්ද ලිස්ට් එකක් බලන්නඉලෙක්ට්රික් බඩු වෙන්න ඇති බන්.
ගොඩක් බ්රැන්ඩඩ් ඒවා ලංකාවේ තමා මහන්නේ.එකම දේ ඒවා ලංකාවේ මාකට් එකට දාන්නේ නෑ
බොට නං ඒවත් අවුලක් නෑ ගණන් යන්න කලින් තිබ්බ ගානටත් අඩුවෙන් නේ ගෙන්න ගන්නේ
Ladu jaya samakamiwa samaranna![]()
ඔය 100 ම නැද්ද ලිස්ට් එකක් බලන්න
ඒත් බන් ගනන් වැඩි වෙනවා ඔකෙන්Amaruwen hari me widihata domestic manufacturers lata path ekak open wena ekanam patta..
ඔහෙ කමක් නැහ් මගෙනං ටූල් එකත් ටිකක් ඇදයිඇද ගහපු ජොක්කු ද බන් මෙහෙ තියෙන්නෙ?