මත හිටියේ එකක් ගන්න
ගන්නකොට හොඳ quality එකක් ගන්න ඕනේ
අනික බන් මම නම් ලූස් ඒකට අඳින්නේ බොක්සර් වුනත්
එකියන්නේ මල්ලි නිදහසේ එත් නැග්ගම ලිමිට් එකකට විතරයි කලිසමෙන් එලියට පෙන්නේ
කුට්ටම හිරටත් න එල්ල වැටෙන්නත් න
ගානට shape එකේ තියෙන්න.
Suddo adinne short trouser ekak.ape un dawasen bagayakma jokku adinawa thada wenna.ithin junda podi wena eka ahanna deyakda.
බොක්සර් වලින් උනත් කවර්වෙන ප්‍රමාන වැඩි බන්, ඒහන්ද හීට් එක වැඩි
මට ඩොක්ට කෙනෙකුත් කීව මේක හොදයි කියල
calvin klein, jockey wage brand koheda ganna thiyenne
හදිස්සියකට කලිසම ගලවන්ට එපා බන් දුවපන්
ලන්කාවෙ උන්ගෙ ජුන්ඩවත් හරියට හැදෙන්නෙ නැත්තෙ ඔහොම තම්බනහන්දද කොහෙද
නෑගමනක්, ට්‍රිප් එකක් , මලගෙදරක වගේ යද්දි මාත් අදින්නෙ බොක්සර්
අනිත් වෙලාවට තොන්ග්, මන් අදුරන ගොඩක් උන් එහෙමයි,
නදකින්, අැයි බන් ඔහොම කියන්නෙ, ඕක විතරක් අැදන් පාරෙ යන්නෙ නෑ,
අනික ඕව තිලකවර්ධන එකෙත් තියෙනව


අර තියෙනවනේ බන් සම්පුර්ණ කොට්ටන් එකෙන් මහපු සැහැල්ලු බොක්සර් type එව්වා
එව්වා හොඳ නැද්ද
අරු කිව්වා වගේ දරේ අස්සේ ගියාම අවුල් වගේ බන්
අපෝ ඕකේ පටිය පුකේ දාරේ අස්සේ ගියාම ඉන්න පුලුවන්ද බං![]()
මරුසිරා;21229826 said:ලබ්බ බස්සගන්න ඕනෙනම් ඇදපන්![]()
owaa thiyenne gay unta, lingerie thiyenne prostitutelata wage

oya type hariyan na ban mata nan CK brief thamai hodaMnnam ebay bn. තිලකවර්ධන එකේ තියෙනව කියල යාලුවෙක්නම් කීව
ඕවා ගොඩක් අදින්නේ gay උන්නේ![]()

![]()
![]()
මේව අදින එක චාටර්ද බන්,
මෙනව උනත් බොක්සර් අනන් මනන් ඒවට වඩා සැහැල්ලුයි මේක. හෙන කම්ෆටබල්![]()
හෑඔබට විශේස බලයක් ඔබගේ ජොකා ඇතුලේ ලබාගන්න මේ රහස් මන්තරය 7 පාරක් ජප කරන්න.
" ජෝ සිරි ගේ අකා , පාසිරි අකා තුහ්හ් "
ඔබ මෙම මන්ත්‍රය ජප කරන විට ඔබේ ලිංගය පාන් ගෙඩියක කුඩා ගුලක් සාදා එය ඇතුලට දමා කරන්නට වග බලා ගන්න .
ඔබට ආසිරි වනිගරත්නගෙන් වෙතින්.