ජොක්කු

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අපෝ ඕකේ පටිය පුකේ දාරේ අස්සේ ගියාම ඉන්න පුලුවන්ද බං :rofl:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83


    මත හිටියේ එකක් ගන්න
    ගන්නකොට හොඳ quality එකක් ගන්න ඕනේ

    අනික බන් මම නම් ලූස් ඒකට අඳින්නේ බොක්සර් වුනත්

    එකියන්නේ මල්ලි නිදහසේ එත් නැග්ගම ලිමිට් එකකට විතරයි කලිසමෙන් එලියට පෙන්නේ
    කුට්ටම හිරටත් න එල්ල වැටෙන්නත් න
    ගානට shape එකේ තියෙන්න.

    Suddo adinne short trouser ekak.ape un dawasen bagayakma jokku adinawa thada wenna.ithin junda podi wena eka ahanna deyakda.

    බොක්සර් වලින් උනත් කවර්වෙන ප්‍රමාන වැඩි බන්, ඒහන්ද හීට් එක වැඩි
    මට ඩොක්ට කෙනෙකුත් කීව මේක හොදයි කියල
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බොක්සර් වලින් උනත් කවර්වෙන ප්‍රමාන වැඩි බන්, ඒහන්ද හීට් එක වැඩි
    මට ඩොක්ට කෙනෙකුත් කීව මේක හොදයි කියල

    අර තියෙනවනේ බන් සම්පුර්ණ කොට්ටන් එකෙන් මහපු සැහැල්ලු බොක්සර් type එව්වා
    එව්වා හොඳ නැද්ද
    අරු කිව්වා වගේ දරේ අස්සේ ගියාම අවුල් වගේ බන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හදිස්සියකට කලිසම ගලවන්ට එපා බන් දුවපන්:P
    ලන්කාවෙ උන්ගෙ ජුන්ඩවත් හරියට හැදෙන්නෙ නැත්තෙ ඔහොම තම්බනහන්දද කොහෙද


    නෑගමනක්, ට්රිප් එකක් , මලගෙදරක වගේ යද්දි මාත් අදින්නෙ බොක්සර්
    අනිත් වෙලාවට තොන්ග්, මන් අදුරන ගොඩක් උන් එහෙමයි,




    නදකින්, අැයි බන් ඔහොම කියන්නෙ, ඕක විතරක් අැදන් පාරෙ යන්නෙ නෑ,
    අනික ඕව තිලකවර්ධන එකෙත් තියෙනව

    ලබ්බ බස්සගන්න ඕනෙනම් ඇදපන් :P:dull:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අර තියෙනවනේ බන් සම්පුර්ණ කොට්ටන් එකෙන් මහපු සැහැල්ලු බොක්සර් type එව්වා
    එව්වා හොඳ නැද්ද
    අරු කිව්වා වගේ දරේ අස්සේ ගියාම අවුල් වගේ බන්

    අපෝ ඕකේ පටිය පුකේ දාරේ අස්සේ ගියාම ඉන්න පුලුවන්ද බං :rofl:


    ඒක සොෆ්ට්බන්,අැදෙනව, මටනම් තාම එහෙම අවුලක් නෑ, අනික ඉස්සර අපේ රටේ උන් අැදපු අමුඩෙ හැටියට මේක මොකක්ද
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මරුසිරා;21229826 said:
    ලබ්බ බස්සගන්න ඕනෙනම් ඇදපන් :P:dull:

    ලබ්බ බහින කතා බොරු බන්, එහෙනම් වැද්දොා බිම අැදන් යයි,
    පිරිමි ජාතිය වදවෙන එක නවත්තන්ට සත්භාවයෙන් දාපු ත්රේඩ් එකක් මේක
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අමුඩේ මොඩිෆයි කරලා. අපේ දේ අගයමු.



    farmers+protest+at+pettah_gossip-lanka+(2).jpg
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    CKHistoryBodyThong.jpg

    31xc9fnFOdL.jpg


    මේව අදින එක චාටර්ද බන්,
    මෙනව උනත් බොක්සර් අනන් මනන් ඒවට වඩා සැහැල්ලුයි මේක. හෙන කම්ෆටබල්:oo:

    ඔබට විශේස බලයක් ඔබගේ ජොකා ඇතුලේ ලබාගන්න මේ රහස් මන්තරය 7 පාරක් ජප කරන්න.

    " ජෝ සිරි ගේ අකා , පාසිරි අකා තුහ්හ් "

    ඔබ මෙම මන්ත්‍රය ජප කරන විට ඔබේ ලිංගය පාන් ගෙඩියක කුඩා ගුලක් සාදා එය ඇතුලට දමා කරන්නට වග බලා ගන්න .
    ඔබට ආසිරි වනිගරත්නගෙන් වෙතින්.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔබට විශේස බලයක් ඔබගේ ජොකා ඇතුලේ ලබාගන්න මේ රහස් මන්තරය 7 පාරක් ජප කරන්න.

    " ජෝ සිරි ගේ අකා , පාසිරි අකා තුහ්හ් "

    ඔබ මෙම මන්ත්‍රය ජප කරන විට ඔබේ ලිංගය පාන් ගෙඩියක කුඩා ගුලක් සාදා එය ඇතුලට දමා කරන්නට වග බලා ගන්න .
    ඔබට ආසිරි වනිගරත්නගෙන් වෙතින්.
    හෑ

    මේ මොකක්ද