ජොකෙක් අරන් දෙමු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අද තමයි දෙයියට youtube චැනල් එකක් තියනවා කියලා දැනගත්තෙ. නිකමට ගිහින් තියන විඩියෝ ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. ටහු#න්න​. උගේ අප්පගේ youtube චැනල් එකක් බන් ඒක​.

    අද දාපු විඩියෝ එකක් තියනවා.
    "Feiyu Tech Vimble 2 Unboxing & Stabilization Test"
    වෙන උන් නම් ලස්සනට පෙට්ටිය කඩලා එලියට ගන්නවා.මූ කෙලිනම පිහියක් අරන් unboxකරනවා. :lol: (0:08):D


    https://youtu.be/WANWVsOW73c


    ඊට පස්සේ ටිකක් dark video එකක් තිබ්බා.ඒක බලද්දි මූ මසාජ් පොට් එකකට ගිහින් එද්දි ත්‍රීවීල් එක කැඩීලා.:P ඒකටත් විඩියෝ එකක දාලා.:D

    https://www.youtube.com/watch?v=SUL1KHefRVY

    තව මරු වීඩියෝ එකක් තිබ්බා. දෙයියගේ ගෙදර​ ඇතුලට තලගොයෙක් ඇවිත්. මූ ඒ සතාට වේ#ගේ පුතා, පො#නයා ...වගේ රටේම තියන කුණු හරුප කියලා එලවන්නේ. :D
    https://youtu.be/dQfNTYvt-pc

    හිනාව තද කර ගන්න ගිහින් ගොක්කොලත් පෙනුනා කියහංකෝ..
    :rofl::rofl::rofl::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    පූසෙක් ඉන්න වීඩියො එකක් තිබුණ මතකයි
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    elakiri.com එකේ වටලප්පන් බුරියා නොහොත් මහේෂ් එමිල් වලතර පොන්නයගෙන් ගත්ත ආතල්.