ජොකෙක් අරන් දෙමු

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මං හිතන්නේ මේක අපේ හිත පරීක්ෂා කරන්න දෙයියෝම හිතලා දාපු එකක්... :rolleyes:

    අහෝ! බලන්, දූෂිත වූ සිත අපේ ඇස් යොමුකරවන්නේ කුමකටද කියා... :sorry:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83

    මං හිතන්නේ මේක අපේ හිත පරීක්ෂා කරන්න දෙයියෝම හිතලා දාපු එකක්... :rolleyes:

    අහෝ! බලන්, දූෂිත වූ සිත අපේ ඇස් යොමුකරවන්නේ කුමකටද කියා... :sorry:

    එයනම් සැබෑවකි , , අමාරුවේ නොවැටෙන්න :D :D
     
    • Like
    Reactions: Dishta Didin

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උගේ චැනල් එකට මාකටින් පාරක් :P:P

    අද තමයි දෙයියට youtube චැනල් එකක් තියනවා කියලා දැනගත්තෙ. නිකමට ගිහින් තියන විඩියෝ ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. ටහු#න්න​. උගේ අප්පගේ youtube චැනල් එකක් බන් ඒක​.

    අද දාපු විඩියෝ එකක් තියනවා.
    "Feiyu Tech Vimble 2 Unboxing & Stabilization Test"
    වෙන උන් නම් ලස්සනට පෙට්ටිය කඩලා එලියට ගන්නවා.මූ කෙලිනම පිහියක් අරන් unboxකරනවා. :lol: (0:08):D

    https://youtu.be/WANWVsOW73c

    ඊට පස්සේ ටිකක් dark video එකක් තිබ්බා.ඒක බලද්දි මූ මසාජ් පොට් එකකට ගිහින් එද්දි ත්‍රීවීල් එක කැඩීලා.:P ඒකටත් විඩියෝ එකක දාලා.:D

    https://www.youtube.com/watch?v=SUL1KHefRVY

    තව මරු වීඩියෝ එකක් තිබ්බා. දෙයියගේ ගෙදර​ ඇතුලට තලගොයෙක් ඇවිත්. මූ ඒ සතාට වේ#ගේ පුතා, පො#නයා ...වගේ රටේම තියන කුණු හරුප කියලා එලවන්නේ. :D
    https://youtu.be/dQfNTYvt-pc
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251

    2012 ta kalinne nna thibbe :baffled: