ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අහසේ දෙය්යෝ නෑ බං තද තද

    දෙය්යෝ සහ අපාය තියෙන්නෙත් මේ ලෝකෙමයි.

    ප.ලි
    මට දෙය්යෝ පේන්න බෑ බං. ඔය වේසිගෙ පුටාල සල්ලි අරං නිකං ඉන්නව.
    දෙය්යො විශ්වාස කරන උන්ට ඇප නෑ ඕයි. උන් තාම කෝවුර් මහත්තයගෙ තර්ක බිදින්න හේතු හොයනව. මැරෙනකන් හොයයි උන්ට ඕව හොයන්න බෑ කවදාවත්.
    Pitarata ganu lamayek hoyan ena kal ge assata wela keybored ekata ana ana inna oya. aduma tharama plane ekakata nagalawath thiyada? aduma tharama suddiyek ekka katha karala thiyada? ithin api mona wiswasa kalama oyata mokada? oyage athe thiyena sallidha api ewata wiyadham karanne? oyage kanna thiyena sallidha yanne? ape salli api wiyadam kalama oyata nikam ridenawa wage da? aei oya anunge salli wenuwen oya tharam duk wenne?
    සුද්දියො කොච්චර හොදද කියල ඔයා කියන ගොන් කතා අහනකොට හිතෙනව. සුද්දියො ඔයාල වගේ මෝඩ නෑ. සුද්දියො ඔය කෙහෙල්මල් දෙය්යො විශ්වාස කරන්නෙ නෑ. බුද්ධිමත් ලංකාවෙ අය සුද්දියො එක්කම යාලු වෙන එක අහන්න දෙයක් නෑ. එහෙම එකේ සුද්දියන්ගෙ හොද කියන්නෙ නැතුව ඔයාලගෙ හොද කියන්නද. හිතාගෙන ඇති කෑල්ල කියල.
     
    • Like
    Reactions: vmsgamer

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0

    heenen hithanna thawa, ane ara suddi heenen mata katha kala kiyanna
    oyath hithan athi hari lassana kollek kiyala
    rassawak nathuwa inna kota ane kalui kiyala ussan yanawa kiyala geta wela athi
    paw oya wage aya
    anitha ayage salli gana hulla hulla inna
    anith aya kendhara balanna bari nam buruwa gahanna thamange sali wiyadam kalata oyata moko?
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    thamange rate... thamanta adhala... saskruthika , agamika uthsawa samaran naththam
    eya aththa sri lankikayek wenna baha
    eya nikam lankawe indan kakaa bibee hithen rata inna kenek wenna ona
    a wage aya kakaa bebee nikam inneth naha
    online facebook, elakiri awith
    owa samaranna epa kiyala adanawa hariyata nikam api eyalage salli walin samaranawa wage
    uthsawayak kiyala pawule aya ekka samaranna bari nam ithin katha karala wadak naha
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙවියොන්ව, යක්ශයොන්ව පේන ගැජට් එකක් ඉදිරියෙදි සොයාගනී. .
    එහෙම නැත්තන් හිත දියුනු කලොත් උබටම බලාගත්තැකි. .

    යක්ශයන්, දෙවියන් ගැන විශ්වාසයක් නැති අයට ද්යාන ලබාගැනීම සදහා යොමුවීම බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. .
    නමුත් දයාන ලබාගැනීමම පමනක් අනුමත කරන්නේ නෑ. .
    බුදු දහමේ හරයවන නිර්වානය කරා යාමයි කලයුතු වන්නේ. .
    සෑම බුදුවරයෙක්ම පහලවන්නේ මේ විශ්වයේ පවතින පරම සත්යය හා නිර්වානය කරා යන මාර්ගය දේශනා කිරීමට. .

    බුදු හාමුදුරැවො යක්ශයන්, දෙවියන් ගැන කියලා තිබ්බට යක්ශයන් දෙවියන්ව විස්වාස කොරන්න කියලවත් උන් පස්සෙ යන්න කියලවත් කියලා නෑ නේ.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඒබ්‍රහම් කොවුර් විද්‍යාඥයෙක්ද?

    මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව නම්
    විද්‍යාව හේතුවක්/පර්යේශණයක්/පරීක්ශනයක් නැතිව යම් දෙයක් බොරුයි හෝ ඇත්තයි කියලා පිලිගන්නේ නෑ.යම් දෙයක් පිලිගන්න නම් පිලිගත් පරීක්ශණයක් කරලා නිරීක්ශනය කරලා ඒ අනුව නිගමන වලට එනවා.

    දැන් උඹලා කියන කොවුගේ පරීක්ශණ,නිරීක්ශණ,නිගමන මොනවද කියලා කියපන්.එහෙම නැතුව තර්ක ඉදිරිපත් කරන්න එපා.මොකද විද්‍යාඥයෝ තර්ක ඉදිරිපත් කරන්නේ නෑ.

    lakbima paththare thibba
    kowur kawadhawath owa oppu karanna awe naha kiyala
    NGO walin salli aran lankawe minissu hith walata boru dadhaa hitiya kiyala
    kanaththaka rayak inna abhiyoga kalama boru kiyala maru una kiyala
    oya manthara naha, holman naha kiyana aya
    kowur thama niyama manussaya kiyana aya
    rata kanaththaka inna kiwwoth mona hari kiyala maru wenawa
    ahala balanna ehema kenek gen :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    thamange rate... thamanta adhala... saskruthika , agamika uthsawa samaran naththam
    eya aththa sri lankikayek wenna baha
    eya nikam lankawe indan kakaa bibee hithen rata inna kenek wenna ona
    a wage aya kakaa bebee nikam inneth naha
    online facebook, elakiri awith
    owa samaranna epa kiyala adanawa hariyata nikam api eyalage salli walin samaranawa wage
    uthsawayak kiyala pawule aya ekka samaranna bari nam ithin katha karala wadak naha

    හම්.... නිර්ආගමික උනත් තමන්ගේ හිතවතුනන් ලග නැත්තන් ඉතින් වැඩක් නෑ තමා...
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    හම්.... නිර්ආගමික උනත් තමන්ගේ හිතවතුනන් ලග නැත්තන් ඉතින් වැඩක් නෑ තමා...
    ammata thaththata awuruddata adumak aran denna mama salli ekathu karanne awurudde mula idan (mama job ekak karanne naha thawama skole yanawa)
    ehema aran deela kama hadhala ekatama ekathu wela
    nakathata ewa kawala ekata nakath samarana eken
    pawul wala badeema wadi wenawa
    ane api nir agamika eka nisa pansalakata palliyakata kowilakata yanna ona naha kiyanne
    godak welawata minissu ewata yana eka wadayak kiyala hithena nisa
    skola walath innawa ehema aya
    kawuru hari ah heta idan thun suthraya padam karan enna kiwwama samahara lamai kiyanawa
    miss api agame kiya
    ah ehema nam gedharin liyumak aran enna kiwwama
    samahara demawpiyo skoleta awith kiyana ane miss api buddagame me lamaya gatha padam karanna kammali kamanata ehema kiyanne kiyala :P
     
    • Like
    Reactions: Nirmal1991

    පොඩි කාල‍ේ කොහොමත් රැඩිකල් තමයි හුගදෙනෙක්.. එ්ත් වයසත් එක්ක පවුලේ අගේ තේරෙන්න ගන්නවා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    lakbima paththare thibba
    kowur kawadhawath owa oppu karanna awe naha kiyala
    NGO walin salli aran lankawe minissu hith walata boru dadhaa hitiya kiyala
    kanaththaka rayak inna abhiyoga kalama boru kiyala maru una kiyala
    oya manthara naha, holman naha kiyana aya
    kowur thama niyama manussaya kiyana aya
    rata kanaththaka inna kiwwoth mona hari kiyala maru wenawa
    ahala balanna ehema kenek gen :P
    එහෙම දෙයක් පත්තරේ තිබ්බනම් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න. කාලෝ ෆොන්සේකත් මේක ඔප්පු කරල තියනව. මෙන්න ලින්ක් එක
    http://www.andras-nagy.com/chron/08.htm
    පුලුවන් එකෙක් මේ කියන ඒව නෑ කියන්න. විවෘත අභියෝගයක්. මන් දන්නව මෙතන ඉන්න එක හරකෙක්ටවත් ඔප්පු කරන්න බෑ. ජෝතිෂ්‍ය දෙය්යො භූතයො ඔක්කොම බොරු. ඔය කනත්තෙ සීන් එකට මට කියන්න තියෙන්නෙ කියල මට මතක විදිහට පවිත්‍ර යූ කේ කලින් දවසක කිව්ව දෙය්යො ඉන්නව කියල තියන තැන් වල ඌ කරල තියන දේවල් හැටියෙට දෙය්යො කියල ජාතියක් ඉන්න බෑ කියල. ඌගෙන්ම අහගන්න මොනාද කරල තියෙන්නෙ කියල. උඹලට එතකොටවත් ඔප්පු වෙයි මොකද්ද ඇත්ත කියල.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    බුදු හාමුදුරැවො යක්ශයන්, දෙවියන් ගැන කියලා තිබ්බට යක්ශයන් දෙවියන්ව විස්වාස කොරන්න කියලවත් උන් පස්සෙ යන්න කියලවත් කියලා නෑ නේ.

    ඔව් බන් හරි. . යක්ශයන් දෙවියන්ව විස්වාස කොරන්න කියලවත් උන් පස්සෙ යන්න කියලවත් කියලා නෑ. . මේ තියෙන්නේ මන් දාපු අදහසක්. .

    හැම විශයක්ම, ආගමක්ම, දහමක්ම දෙවිදියකට ගන්න පුලුවන්. . වැරදි තැනින් ඇල්ලුවොත් සර්පයෙක් වගේ ඒ දෙයම අපේ ජීවිත වලට හානියක් කරනවා. .

    හැමදේකම හරය ගන්න බලමු. . ගන්න දෙයක් තියෙද්දි එහි ඇති වැඩකට නැති කොටස අල්ලන් තර්ක කිරීම තේරුමක් නෑ. .
    ජෝතිශයෙත් ගන්න දෙයක් නැත්තේ නෑ. . විශය පවතින්නේ ග්‍රහයන් වටා. .
    මුස්ලිම්, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු ආගම් බලන්න. . ඒවා පවතින්නේ දෙවියන් වටා. .
    ආගමක්, විශයක් යම් තැනක බොරුවක් වෙන්න පුලුවන්. . නමුත් ගත යුත්ත ගැනීම තමයි බුද්දිමත් මනුස්සයා කල යුත්තේ. .
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    එහෙම දෙයක් පත්තරේ තිබ්බනම් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න. කාලෝ ෆොන්සේකත් මේක ඔප්පු කරල තියනව. මෙන්න ලින්ක් එක
    http://www.andras-nagy.com/chron/08.htm
    පුලුවන් එකෙක් මේ කියන ඒව නෑ කියන්න. විවෘත අභියෝගයක්. මන් දන්නව මෙතන ඉන්න එක හරකෙක්ටවත් ඔප්පු කරන්න බෑ. ජෝතිෂ්‍ය දෙය්යො භූතයො ඔක්කොම බොරු. ඔය කනත්තෙ සීන් එකට මට කියන්න තියෙන්නෙ කියල මට මතක විදිහට පවිත්‍ර යූ කේ කලින් දවසක කිව්ව දෙය්යො ඉන්නව කියල තියන තැන් වල ඌ කරල තියන දේවල් හැටියෙට දෙය්යො කියල ජාතියක් ඉන්න බෑ කියල. ඌගෙන්ම අහගන්න මොනාද කරල තියෙන්නෙ කියල. උඹලට එතකොටවත් ඔප්පු වෙයි මොකද්ද ඇත්ත කියල.

    oyata puluwan ra 12ta mas kala kanaththata wela inna?
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    පොඩි කාල‍ේ කොහොමත් රැඩිකල් තමයි හුගදෙනෙක්.. එ්ත් වයසත් එක්ක පවුලේ අගේ තේරෙන්න ගන්නවා...
    radical neme hari wachane socialphobia naththam syngenesophobia ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් හරි. . යක්ශයන් දෙවියන්ව විස්වාස කොරන්න කියලවත් උන් පස්සෙ යන්න කියලවත් කියලා නෑ. . මේ තියෙන්නේ මන් දාපු අදහසක්. .

    ඔවු බන් උඹේ කතාවත් හරි.....
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ubala mee karane dee dan newei terenne ubala wayasata giyama uba ubalage daruwonta katakalama pute awrudu niwaduwata game enawada kiyala ahuwama ubalage daruwo apo awruda kiyanne maha boru wadak tathe ee welawe api ape wadak karagannawa kiywwama terei awrudda kiyanne mokadda kiyala meka tiyanakal paule kattiya ekata ekathu wenawa mee kaleta witarai ehema wenne balahanko ubala waysata giyama wena dee
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ithin anith aya oya kiyanawa wage gon deyak adahanawa nam
    aei oya eka gana kiyala nikam kale nasthi karanne?
    paththakata wela inna ko anith ayage mathayantath garu karala ;)

    ඔයා කියන්නෙ අන් මතයට ගරු කරනවා කියල සද්ද නැතුව ඉන්න කියලද? බුදුහාමුදුරුවොත් එහෙම හිටියනම් මොකද වෙන්නෙ. මිත්‍යාදෘශ්ඨිකයන්ට කරුණු වටහල දෙන්න උත්සාහ කරන්න ඕනෙ.

    ඔය නැකැත් සාස්තරේ හදාගත්තෙ මීට අවුරුදු දහස් ගණනකට ඉස්සර. ඒකාලේ තිබුන නැකැත් 28ට වඩා දැන් අහසේ තරුවල පිහිටීම වෙනස්. ඉතින් නැකැත් බලනව කියල ජෝතිස්සකාරයො කියන දේවල් ඔක්කොම බොරු (හිතාමතා නොකිව්වත්).
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ගැටලුවක් ඇති බවට ජ්‍යෙතීර්වේදී ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ මහතා පළ කළ අදහස් තවදුරටත් සංවාදයට ලක්වෙමින් තිබෙනවා.

    ඉන්දික බෙන්තරවිතානගේ මහතා මීට පෙර ප‍්‍රකාශ කළේ මෙවර නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ජ්‍යොතීර්වේදයේ ඇතැම් කරුණු නොසලකා හරිමින් බවයි.

    පරණ අවුරුද්දට ස්නානය කිරීම සඳහා යොදා ඇති කාලය උචිත නොවන බව ඔහු ප‍්‍රකාශ කළා. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙවැනි දේකට සුබ කාලයක් යොදා ගත යුත්තේ රට පුරා රෝග පීඩා ඇති වීමේ අවධානමක්ද ඇති බැවින් ඒවා වැළක්වීමේ අපේක්ෂාවෙන් බවයි.

    එහෙත් ඊට ප‍්‍රතිචාර දැක්වූ නැකැත් කමිටුවේ නිත්‍ය නියෝජිත ප‍්‍රවීන ජ්‍යොතීර්වේදී පී.ඩී මලවිගේ මහතා පැවසුවේ එය වැරදි සහගත ප‍්‍රකාශයක් බවයි.

    ශාස්ත්‍රයට අනුව අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ සූර්යා මේෂ රාශියේ අංශක බිංදුවට පිවිසියාම බවයි හෙතෙම සඳහන් කළේ. රෝග පැතිරීම ස්නානයත් සමග සම්බන්ධයක් නොමැති බවත් සඳහන් කළා. මෙවැනි කරුණු උපුටා දැක්වීමෙන් සමස්ත ජ්‍යොතීෂ්‍ය ශාස්ත්‍රයටම බලපෑම් එල්ලවෙන බවත් සඳහන් කළා.

    එහිදී ඔවුන් අතර සංවාදයක් ද ඇති වුණා. ඉතිහාසයේද නැකැත් සීට්ටුවේ ඇති වැරදි සම්බන්ධයෙන්ද ජ්‍යොතීර්වේදීන් දෙදෙනා අතර සංවාදයක් ඇතිවුණා. පරණ අවුරුද්දට ස්නානය කිරීම යනු චාරිත‍්‍රයක්ද නැතහොත් සුභ මුහුර්තයක්ද යන්න පිළිබඳවද එහිදී සංවාදයක් ඇතිවුණා.

    කෙසේවෙතත් ලබන්නා වූ අලුත් අවුරුද්ද ශ‍්‍රී ලංකාවට සුබ ද ? අසුබද ? යන්න පිළිබඳවද ජ්‍යොතීර්වේදීන් අදහස් පළ කළා. එහිදී ඔවුන් දෙදෙනාම සඳහන් කළේ ඉදිරි කාලය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම එතරම් යහපත් ප්‍රතිපල ගෙන නොදෙන බවයි.
    - See more at: http://nethfm.com/article/102907
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෝ දැන් කේන්දර පෙරේතයො භූතයො ඇත්ත කියල පිළිගන්න ගෝත්‍රික්යො ටික. උන්ව හොයන්නවත් නෑ. දැන් කියන්න තර්ක නැතුව පජාත වෙලා ඇති. මොනා කිව්වත් නිර් ආගමිකයට පුළුවන් ඕන තර්කයක් බිදින්න. මොලේ ඇති උන් එක්ක මෝඩයො තර්ක කරන්න ආවම මෝඩයො පජාතම වෙනව.