ජොතිශ විශ්වාස කරනවද?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මන් මේ දාන්න යන්නේ ජෝතිෂ්‍යට අදාල දෙයක් නෙමෙයි මචන්ලා මේක මට අපේ පවුලේ අයට උන සිද්දියක්

    ඇත්තටම මන් ලඟදි තමයි මචල්ල තාත්ත කෙනෙක් උනේ මන් ලංකාවේ නෙමෙයි ඉන්නේ වයිෆ් මන් පොඩි එකා ඔක්කොම ඉන්නේ එකට .
    පොඩි එක ඉපදුනාට පස්සේ අපේ පවුල් දෙකේ කට්ටිය මචන්ලා බාරයක් වෙන්නයි කියල හිතාගෙන ගියා නවගමු පත්තිනි දේවාලයේ
    ඉතින් එයාල ගිහින් එතන ඉඳන් කිරිබත් වගයක් එහෙම උයල කරලා එනකට්ටියට එහෙම බෙදල දුන්න ඊට පස්සේ උඹල දන්නවා ඇති සමහර විට පත්තිනි දේවාලේ අලුත් දේවාලය පරණ දේවාලය කියල දෙකක් තියනවා :yes::yes:

    ඉතින් අපේ කට්ටිය බාරයක් වෙන්නයි කියල හිතාගෙන පරණ දේවාලයට ගිහින් තියනවා පලතුරු වට්ටියක් එහෙම ලෑස්තිකරගෙන එහෙම ගිහින් පෝලිමේ එහෙම ඉඳල එතන වතාවත් කරන කෙනා ගාවට ගියාට පස්සේ කාරණාව කියන්න කියනවනේ (පොඩි එක ඉපදිලා දවස් දෙකතුනෙන් ගියේ )

    එතකොට එහෙම අපේ පවුලේ කට්ටිය කාරණාව කියල (පොඩි එක්කෙනෙක් ඉපදුන එයට බාරයක් වෙන්න අවේ කියල ):yes::yes:
    එතකොටම එතන වතාවත් කරන කෙනා එකපාරටම කියල තියනවා මෙතනට එන්න එපා කිලි කිලි දේවාල බුමියෙවත් ඉන්න එපා යන්න කරුණාකරලා කියල
    එත් අපේ කට්ටිය කියල තියනවා පොඩි කෙනා මෙහෙ නෙමෙයි ඉන්නේ පිටරට කියල නැ නෑ එහෙම එකක් නෑ කිලි කිලි යන්න දේවාල බුමියේ වත් ඉන්න එපා යන්න යන්න කියල :shocked::shocked:
    ඊට පස්සේ අපේ කට්ටිය පහල තියන අලුත් දේවාලෙට ගිහින් ගෙදර ඇවිත් :baffled::baffled:

    මට අවුල තියෙන්නේ මචන්ල්ල ඇත්තටම ඔය කියන දේවල් ඔය ඕව ඇතුලේ ඉන්න මිනිස්සු හිතින් හදාගෙන මිනිස්සුන්ව රවට්ටනවද නැත්තන් ඇත්තම දේවල්ද ඔවා එහෙම මොකක් හරි තියනවද එකයි මට දැනගන්න ඕනේ:sorry::sorry:

    ඔතන කාරණා කිහිපයක් තියෙනවා . එකක් තමයි පොඩි ළමයෙක් ඉපදිලා ටික කාලයක් යනකන් ඔය දේවාල වලට යන්නේ නෑ මොකද ළමයා හම්බ වෙනකොට ලේ වහනය වගේ දේවල් වෙන නිසා . කිළි කියන්නේ විෂ බීජ . ලේවලට ප්‍රේත භූත බැල්ම වැඩියි කියලා කියනවා . ඔය සාස්තර කියන තැන්වලට දේවාල වලට ගියාම එතන පණිවිඩ අරන් යන භූතයෝ මේ බව කපුවට කියනවා .
    බොහොමයක් දේවාල වල දෙවියෝ නෑ . භූත ප්‍රේතයෝ ඉන්නේ . හැබැයි මේ අය අතරේ ශක්තිවන්ත අය ඉන්නවා . උදාහරණයකින් කිව්වොත් මෙහෙමයි . දැන් අපි හැමෝම මනුෂ්‍ය . හැබැයි බිල් ගේට්ස් පුළුවන් වැඩ අපි හැමෝටම බෑනේ . ඒවගේම තමයි අනික් තල 30 ම ඉන්න ජීවීනුත් . එක එක අයට එක එක වැඩ පුළුවන් . තමුන්ගේ පින් පව් අනුව ලැබිච්ච දේවල් .

    දේවාල වලට ගිහිල්ලා පොඩි අයට බාර වෙනවට වඩා අසරණ පවුලකට උදව්වක් කරලා කාරණාව කියන්න . ඊට පස්සේ කරපු පින සියළු සත්වයන්ට අනුමෝදන් කරන්න .

    ගොඩක් දේවල් මිනිස්සු තමුන්ගේ වාසියට හදාගත්ත දේවල් .
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය

    machan man atthatama ewage dewal godak karanawa natthan api hamba karana dewal walin wagathuwakuth naa yanakota podi bandan yanneth naane *man ganna padiyen man hama masema kotasak lankawe asarana minissu wenuwen yodawanawa eeka marenakan nawatthannenaaa* atthatama mata danaganna oona une ban podi ekkena lankawe nathi kota ai un kili kiyanne kiyana karanawa mona padanamakin hadagattha kathawakda eetah man machan mata dan aurudu 31k wenwa man ipaduna dawase indan oya dewaleta giya lankawen awata passe thama mata okata giye natthe api godak dewal wishwasa nokalath samharak dewal hithe hari konaka thiyanawa apita aashirwadayak wei kiyana eka mokada mata mee wenaakan deiyo budun adahagena inna nisa waradila naaa.............:)
     
    ඒක උඹේ විශ්වාසයක් නිසා මම මුකුත් කියන්නේ නෑ . හැබැයි මම කලින් කිව්වා වගේ ඔය දේවල් පස්සේ යන්න එපා . සැකයක් තියෙනවනම් ළමයාගේ කේන්දරේ හොඳ තැනකින් හදව ගන්න .
    අනික් එක උඹ කියන විදියටම පිංකම් කරනවන් ඒක මේ ජීවිතේ විතරක් නෙවේ ඉස්සරහටත් සුගතිගාමී වෙන්න උදව් වෙනවා .
    දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා මම දන්න අදුනන අයගේ කේන්දර බැලුවා . සල්ලි ගත්තේ නම් නෑ. කවුරුහරි දුන්නොත් විතරක් ගත්තා . ඒ අය අහපු ප්‍රශ්ණ ටිකකුයි මම දීපු උත්තරයි කියන්නම් .

    අපි කේන්දර බැලුවොත් අපලයි කියනවා . ඇයි ඒ ?
    අපි අහල තියෙන කවියකත් තියෙනවා කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ කියලා . මෙතනම උත්තරේ තියෙනවා . අපි පිං වලට වඩා අනිවා පව් වැඩිපුර කරලා තියෙනවා . හැබැයි කරපු හොඳ කුසල් , පිංකම් නිසා බුදු දහම දැනගෙන තව දුරටත් පිංකම් ,කුසල වල යෙදෙනවා. මේවා නිවන් මාර්ගයට හේතු වෙනවා .

    දෙවියන්ට අපි ඉල්ලන දේ දෙන්න පුලුවන්ද ?
    මේක ටිකක් සංකීරණ ප්‍රශ්නයක් . මුලින්ම මේ දේ කියන්න . ලෝකෙම තියෙන ජහ ජරා වැඩ කරන එවුන්ට නම් දෙවියන්ගේ පිහිට කොහොමත් ලැබෙන්නේ නෑ අමුනුෂ්‍ය බැල්ම ඇරෙන්න . හැබැයි සීල ,සමාධි ,ප්‍රඥා වඩන අයට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා . ඉතින් දෙවියන්ගේ පිහිට ඉල්ලනවට වඩා හරි දේවල් කරාම ඉබේම පිහිට ලැබෙනවා . හැබැයි ඒ ගැන හිතන්නවත් අවශ්‍ය නෑ .

    යන්තර ,මන්තර ,ගුරුකම් වලින් කෙනෙක්ට බලපෑම් කරන්න පුලුවන්ද ?
    මේවා වල යම්කිසි සත්‍යතාවයක් තියෙනවා . හැබැයි ඔය දැන් ඉන්න අයගෙන් 99% ම කරන්නේ බොරු . සමහර වෙලාවට මිනිස්සු කරදර කාලවල දේවාල ගානේ ගියාම ඒවගේ ඉන්න තමුන්ට පෙර සංසාරවල සම්බන්දයක් තියෙන මළ ප්‍රේතයෝ , භූතයෝ ඇඟේ එල්ලිලා එන්න පුළුවන් . මේවා ඉල්ලන් දාගන්න ලෙඩ . මොකද අපල කාල කියන්නේ තමුන්ගේ පව් පල දෙන කාලෙනේ . එතකොට අපේ ඇඟේ කිරණ ශක්තිය නැත්තම් ඕරා ශක්තිය දුරුවලයි . ඒවගේම කවුරුහරි කරලා තියෙන අණවින කොඩිවින වදින්නත් පුළුවන් .ඒකයි අපල කාලවලට වැඩිපුර පින්කම් කරන්න සීල ,සමාධි , ප්‍රඥා වඩන්න කියන්නේ .

    තව විස්තර කට්ටිය අහන ප්‍රශ්න අනුව දාන්නම් .
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අල්ලපු රටේ උනුත් ඕවා කරනවා මචං. ඒ විතරක් නෙවෙයි ශිෂ්ටාචාරයක් තියන බොහෝ රටවල එක එක විදිහේ සාස්තර වගේ ක්‍රම තියනවා. යුරෝපා රටවල පවා ඒවගේ අඩුවක් නෑ. කරන ක්‍රම වෙනස් උනාට එක එක විදිහට මිනිස්සු ඕවා කරනවා.

    අපේ රටට බුදුදහම ආවට පස්සේ එච්චර කල් අපේ රටේ තිබුනු රුක්ෂ වන්දනාව 100% ක් අභාවයට ගියේ නෑ. මිනිස්සු බෝධිපූජා තියන එක මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන විස්වාසෙන් කරන වැඩක්. කාටවත් කරදර නොවන මිනිස්සුන්ගේ තියන ඔය වගේ විස්වාස, ඇදහීම් වලට ගරහන එක නිකං පුක් රැඩිකල් ගතියක් විතරයි.

    අනේ මී හරකො එතකොට ඔය කිසිම දෙයක් ලැබෙන නැති විකාර පූජා විකාර විශ්වාස අදහන්නේ වැදන් ඉන්න එක හෙන වීරක්‍රියාවක් ද තෝ කියන විදියට.අනෙ පලයන් පොන්ස් අපායට
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    කෙළින්ම මිත්‍යාවක් කියල අයින් කරල දාන්න බෑ. මම ගිය සතියෙ මේ ත්‍රෙඩ් එක දැක්ක. ඒ දැක්කට පස්සෙ උන පුදුම සිද්ධියක් මතක් වෙලා මේකෙ කමෙන්ට් එකක් දාන්න හිතුවෙ මේ ත්‍රෙඩ් එක හොයාගෙනම. මගේ මාම ගිය සතියෙ ඉරිද නැති උනා. අවුරුදු 7ක් විතර දුක් වින්ද ස්නායු ලෙඩක් නිසා. එකතැන වගේ හිටියෙ අවු 7ක් විතර. ඒ අතරෙ හිතාගන්නවත් බැරි විදියෙ කරදර ගොඩක් ආව. කොහොමහරි එයාට ඔපරේශන් එකකුත් කරල කොඳු ඇට පේලියේ. physiotherapy වලට දාල හිටියෙ. කොහොමහරි සුව වෙන පැත්තට ආව. පවුල් වල හැමෝම වගේ ගොඩක් බලාපොරොත්තු තියාගත්ත. ඒ වගේමයි ගෙවල් වල අය සෑහෙන්න වියදම් කළා. ගෙවල් දොරවල් පවා විකුණ්න එයාගෙ ලෙඩේ නිසා.
    කොහොමහරි මීට මාස දෙක තුනකට කළින් එයාගෙ කේන්දරේ බැලුව බදුල්ල පැත්තෙ ප්‍රසිද්ධ කෙනෙකුට කියල. එයා බලපු ගමන් කිව්වෙ කිසිම තේරුමක් නෑ බේරගන්න බැරි වෙයි. කිසිම තැනක හොඳක් නෑ මෙයාගෙ කේන්දරේ. මේ කාලෙ පුලුවන් තරම් පිං දහම් කරන වැඩ වලට යොමු කරන්න. ඔය වගේ කතා කියල අන්තිමේදි කිව්ව මෙයා මැරෙන්නෙ අනිවාර්යෙන් හෘදයාබාධයකින් කියල. අපි ඒත් හිතුව මේ මොන පචයක්ද කියන්නෙ ඒ මනුස්සයට තියෙන්නෙ වෙන ලෙඩක් නේ කියල.
    ඒත් ගිය ඉරිද මැරුණෙ අර කිව්ව වගේම හාට් ඇටෑක් එකකින් එක පාරටම. හරිම පුදුම හිතුණ. ඒ වගේම ඒ මනුස්සය කිව්ව කතා එකක්වත් බොරු නෑ. එයාගෙ පවුල් ජීවිතේ ගැන අනිත් දේවල් හැමදේම ඇත්ත.

    මම නම් හිතන්නෙ මේක බලන කෙනාගෙ දක්ෂතාවය මත තමයි කියන්නෙ ඇත්තද බොරුද කියන එක තීරණය වෙන්නෙ:yes:
     
    • Like
    Reactions: Pessimist

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Thanks bro oyage commet ekata. Godak ewun boru karanne..
    Eka nisai meka minissu wishwasha karnnette.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර

    දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා මම දන්න අදුනන අයගේ කේන්දර බැලුවා . සල්ලි ගත්තේ නම් නෑ. කවුරුහරි දුන්නොත් විතරක් ගත්තා . ඒ අය අහපු ප්‍රශ්ණ ටිකකුයි මම දීපු උත්තරයි කියන්නම් .

    උඹ කේන්දර හදල තියේද ? එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනව අහන්න.

    කේන්දරේ හදන්න උපන් වෙලාව ඕනනේ. (සහ උපන් තැන)
    ඉතින් මේ උපන් වෙලාව වැරදිනම් කේන්දරේ වැරදියි. එහෙම නේද?

    දැන් උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද උඹට අනුව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Adisanvidana
    මොකක්.....???:oo::oo::oo:
    මල රෙද්දයි එහෙම යන්තර නෑ.....
    අභිසම්භිධාන යන්ත්‍රය කියල එකක් නම් තියේ. එක මන්තරයක් නෙවේ..පිරිතක්.
    උබට රාහු ගේ අපල ඇති. අභිසන්භිධානේ දන්නේ රාහු අපල වලට.....
    හැබැයි ලොකු අපලයක් නෑ....බය නොවී හිටු.
    ලොකු අපලයක් නම් දන්නා කියන්නේ නාගර්ජුන යන්තරය හෝ විෂ්ණු ආඝෝරය.......
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මාත් පොඩි සින් එකක් කියන්නම් මේක අපේ නැන්දට උන දෙයක් මන් එතකොට ගොඩක් පොඩි 1994/හෝ 95 උනේ සිද්දිය මේකේ ඉන්න අවුරුදු 35ට වගේ වැඩි එවුන්නම් මේ සිද්දිය දන්නවා ඇති ලංකාවෙන් ඉස්සර මචන් ඔය හොරට ඉතාලි ගිය සෙට් හිටිය මතකද අපේ මාම ලු ඔය හොරට ගිය සෙට් වලින් මුලින් ම ගිහින් තියෙන්නේ (අපේ අම්මල තම කියන්නේ මුල්ම කට්ටිය කියල ) කොහොම හරි මෙයාලට යන්න හම්බුනේ නෑ ඔය බෝඩ්රේ පනින යන්න ඕනේ කියනවනේ ඉතින් අපේ කට්ටිය ගිහින් තියෙන්නේ කන්ටේනර් එක්ක දවස් ගානක් ගිහින් වතුර නැතිව සිහිය නැතිවෙලා අන්තිමට ඒ කන්ටෙනරේ එක්කන් ගිය එවුන් හිතල තියෙන්නේ මෙයාල මැරිලා කියල කොහොමහරි මම හරියට දන්නේ නැ අපේ නෑදෑයෝ කියන විදියට මෙයාලව පොලුවලින් ගහල මරල.එතන මන් හිතන්නේ 15ක් විතර කට්ටියක් ඉඳල .මිනිය ගෙදරට අවේ අඳුන ගන්න බැරිව සිල් තියල මමත් ගොඩක් පොඩි මන් ඒ පොඩි විදුරු කෑල්ලෙන් මුණ බැලුවේ මාමගේ කවුරුහරි මාව උස්සන් ඉද්දි . පස්සේ සතියක් විතර ගිහින් ඔය මලගිය ප්‍රාණ කාරයෝ ගෙන්න තැනකට ගිහින් නැන්දයි ඔය කට්ටියක් මාමව ගෙන්නුවලු එතකොට තම කියල තියෙන්නේ පොලුවලින් මට ගැහුවා අපිට බොන්න වතුර නැති උන කොන්ක්‍රීට් ඔළුවට අත්හැරිය කියල .... ඇත්තටම මාමයි නැන්දයි යාළුවෙලා බැන්දේ එයාල බන්දිනවට ගෙදරින් කැමති උනේ නෑ එදෙන්නගේ කේන්ද්‍ර වල තිබ්බලු මාමව බැන්දොත් නැන්ද මාම මැරෙනවා කියල ... මාම මැරෙද්දි පොඩි එකට මාස6ක් වගේ ඇති .. අන්තිමට මලගිය ප්‍රාණ කාරයෝ ගෙන්න පොට් එකේදී මාම කිව්වලු උඹට මන් වගේම මනුස්සයෙක් මන් ගෙනත් දෙනවා කියල ....
    අවුරුදු ගානකට පස්සේ නැන්ද ගෙදරින් කතාකරපු කෙනෙක්ව කසාද බැන්ද පොරත් ඉතාලියේ ඉන්න කෙනෙක් මිනිහ ඇරපු අතක් නෑ අපේ නැතිවෙච මාම වගේ මයි ගතිගුනත් එහෙම්මමයි අනේ මන්ද හිතාගන්න බෑ ..ගොඩක් කට්ටිය බලන්න ආවත් නැන්දට හිත ගිහින්ම තියෙන්නේ මේ මාමට ..... අනේ මන්ද ඉතින් ඕවගේ අත්තක් තියනවද කියල .. මාත් අත්දැකපු දෙයක් නිසා දැම්මේ මේක
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම නම් ජෝතිෂ්‍ය විශ්වාස කරනව. ජෝතිශ්යෙන් පුළුවන් අපිට අනාගතේ වෙන දේවල් ගැන යම් දුරකට දැනගන්න. ඒ වගේම වැඩක් හරියටම හරියන්න නම් පටන් ගන්න ඕන වෙලාවත් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, නාඩි වාක්‍ය වලිනුත් අනාගතේ හරියටම දැනගන්න පුළුවන්.

    නිදහස් අද්යපනයයි, නොමිලේ ලැබෙන සෞක්‍ය සේවාවන් වලට අමතරව සුළු මුදලකට අනාගතේ දැනගන්න පුළුවන් කම, කරන ඕනෑම වැඩක් සාර්ථක කරගන්න වෙලාවල් බලාගන්න තියෙන හැකියාව වගේ දේවල් බැලුවම මට නම් හිතෙන්නේ දියුණු වෙන කෙනෙක්ට ලංකාවේ තරම් වෙන කිසිම රටක මේ තරම් පහසුකම් නැතුව ඇති කියල.

    ලංකාවේ ඉපදුන එක ගැන ආඩම්බරයක් දැනෙනවානම් සද්දෙට හුරේ පාරක් දාමු.
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මොකක්.....???:oo::oo::oo:
    මල රෙද්දයි එහෙම යන්තර නෑ.....
    අභිසම්භිධාන යන්ත්‍රය කියල එකක් නම් තියේ. එක මන්තරයක් නෙවේ..පිරිතක්.
    උබට රාහු ගේ අපල ඇති. අභිසන්භිධානේ දන්නේ රාහු අපල වලට.....
    හැබැයි ලොකු අපලයක් නෑ....බය නොවී හිටු.
    ලොකු අපලයක් නම් දන්නා කියන්නේ නාගර්ජුන යන්තරය හෝ විෂ්ණු ආඝෝරය.......

    Senasuru arashtakayak tiyenawa.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹ කේන්දර හදල තියේද ? එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනව අහන්න.

    කේන්දරේ හදන්න උපන් වෙලාව ඕනනේ. (සහ උපන් තැන)
    ඉතින් මේ උපන් වෙලාව වැරදිනම් කේන්දරේ වැරදියි. එහෙම නේද?

    දැන් උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද උඹට අනුව.

    ඔව් මචන් උපන් වෙලාව පැය ගාණක් එහාට මෙහාට වෙලානම් අනිවාර්යෙන් පලාපල වරදිනවා. මේකනේ මචන් වැඩේ . දැන් මිනිස්සු හිතන්නේ ග්‍රහයෝ අපල කරනවා කියලනේ . නමුත් ඇත්තටම එහෙම එකක් නෑනේ. ඉතින් උපන් වෙලාව වැරදිනම් වෙන්නේ සිතියම පොඩ්ඩක් අවුල් වෙනවා. එච්චරයි
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මම නම් ජෝතිෂ්‍ය විශ්වාස කරනව. ජෝතිශ්යෙන් පුළුවන් අපිට අනාගතේ වෙන දේවල් ගැන යම් දුරකට දැනගන්න. ඒ වගේම වැඩක් හරියටම හරියන්න නම් පටන් ගන්න ඕන වෙලාවත් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, නාඩි වාක්‍ය වලිනුත් අනාගතේ හරියටම දැනගන්න පුළුවන්.

    නිදහස් අද්යපනයයි, නොමිලේ ලැබෙන සෞක්‍ය සේවාවන් වලට අමතරව සුළු මුදලකට අනාගතේ දැනගන්න පුළුවන් කම, කරන ඕනෑම වැඩක් සාර්ථක කරගන්න වෙලාවල් බලාගන්න තියෙන හැකියාව වගේ දේවල් බැලුවම මට නම් හිතෙන්නේ දියුණු වෙන කෙනෙක්ට ලංකාවේ තරම් වෙන කිසිම රටක මේ තරම් පහසුකම් නැතුව ඇති කියල.

    ලංකාවේ ඉපදුන එක ගැන ආඩම්බරයක් දැනෙනවානම් සද්දෙට හුරේ පාරක් දාමු.

    Hure hure😀🤣😂
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    පුදුමයි මාත් දැන් එළකිරි ආවේ මේ ප්‍රශ්නේ අහන්න කියලාම තමයි. ආපු ගමන් දැක්කේ මේක.

    මට 31 ලැබුවේ සැප්තැම්බර් මාසේ. වයස 29 න් කේන්දරේ බලද්දි කිව්වේ 31 න් පස්සේ කාලේ හොදයි කියලා. ඒත් 31 ලබපු දවසේ ඉදලා වෙන්නේම පාඩුයි අසනීපයි.හරියටම උපන්දිනේ දවසේ හම්බ කරගෙන කන ලැප්ටොප් එක කැඩිලා එතන සෑහෙන පාඩුවක්. ඒ මදිවට ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න ගිහින් ඇඩ් එක රිජෙක්ට් උනා උන් ඒකේ රිෆන්ඩ් එක එවන්නම් කියලා කිව්වා දවස් 7 ක් ඇතුලත දැන් දවස් 9 ක් උනා තාම රිෆන්ඩ් එක නෑ.31 ලැබුවත් හරි කරපු කිසි දෙයක් හරි ගියේ නෑ.ඒ මදිවට ඔපරේෂන් එකක් කරන්න වෙලා.ඒකත් කරන්න බයේ ඉන්නේ කෙළවෙලාම යයිද කියලා.

    එක්කෝ කේන්දර බොරු. එක්කෝ කේන්දරේ බලන එකාට වැරදිලා. එහෙමත් නැත්තන් 31 න් මම මැරෙනවා ඇති කේන්දර කාරයා මගේ හිත හදන්න කිව්වාද දන්නේ නෑ .

    :eek:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මොකක්.....???:oo::oo::oo:
    මල රෙද්දයි එහෙම යන්තර නෑ.....
    අභිසම්භිධාන යන්ත්‍රය කියල එකක් නම් තියේ. එක මන්තරයක් නෙවේ..පිරිතක්.
    උබට රාහු ගේ අපල ඇති. අභිසන්භිධානේ දන්නේ රාහු අපල වලට.....
    හැබැයි ලොකු අපලයක් නෑ....බය නොවී හිටු.
    ලොකු අපලයක් නම් දන්නා කියන්නේ නාගර්ජුන යන්තරය හෝ විෂ්ණු ආඝෝරය.......

    කිබුලයියා යන්ත්‍ර ගැන කමෙන්ට් එකක් දාල තියන නිසා මේක අහන්න හිතුවෙ මගෙත් කේන්දරේ ගෙදරින් බලවලා මේ කාලෙ මට අපලයි යන්ත්‍රයකුයි මුද්දකුයි දාන්න කියලා අපල වලට. ගෙදරින් පට්ට වදේ යන්තරෙයි මුද්දයි දාගන්න කියලා :baffled: හැබැයි ඇත්තටමත් මේ ටිකේ එක පිට එක ප්‍රශ්න ඇවිල්ලා ෆක් වෙලා ඉන්නෙහ් :sorry:මම ඕවා වැඩිය ව්ශ්වාස කරන්නෙ නං නෑ කවදාවත් යන්තර මුදු දාලත් නෑ කලින් අපල වලට ඇත්තටම කිබුලයියේ ඕවගෙ ඇත්තක් තියනවද? යන්තර මුදු දැම්මම තියන අපල කාලෙ වෙන කේස් වලට සහනයක් ලැබෙනවද? :confused:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ඔව් මචන් උපන් වෙලාව පැය ගාණක් එහාට මෙහාට වෙලානම් අනිවාර්යෙන් පලාපල වරදිනවා. මේකනේ මචන් වැඩේ . දැන් මිනිස්සු හිතන්නේ ග්‍රහයෝ අපල කරනවා කියලනේ . නමුත් ඇත්තටම එහෙම එකක් නෑනේ. ඉතින් උපන් වෙලාව වැරදිනම් වෙන්නේ සිතියම පොඩ්ඩක් අවුල් වෙනවා. එච්චරයි
    Ow
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    9k=
    මන් ලගදි කෙන්ඩරෙ බලව ගත්ත. පසුගිය කලවල හා දෙන් ගෙවන තත්වෙත් හරියටම කිව්ව.ඉඩිරියටත් අපල තියෙලු. වතාවත් කලම හරි යනවලු! ඔය යන්ත්‍ර, මුදු පලඩින්නත් කිව්ව. මේ යන්ත්‍ර, මුදු එයා කරන්නෑලු. පිට තෙනකින් කරගන්න කිව්වා.
    ඔයල ජොතිශ විශ්වාස කරනවද?
    ඔය අපල වලට දන යන්ත්‍ර, මුදු වලින් සෙතක් තිබෙද?

    image_6fe7c08789.jpg

    වැඩි විස්තර ඔනේ නැහැ මෙක බලන්නකෝ