ජොතිශ විශ්වාස කරනවද?

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ජොතිශ විශ්වාස කරනවද?

    9k=
    මන් ලගදි කෙන්ඩරෙ බලව ගත්ත. පසුගිය කලවල හා දෙන් ගෙවන තත්වෙත් හරියටම කිව්ව.ඉඩිරියටත් අපල තියෙලු. වතාවත් කලම හරි යනවලු! ඔය යන්ත්‍ර, මුදු පලඩින්නත් කිව්ව. මේ යන්ත්‍ර, මුදු එයා කරන්නෑලු. පිට තෙනකින් කරගන්න කිව්වා.
    ඔයල ජොතිශ විශ්වාස කරනවද?
    ඔය අපල වලට දන යන්ත්‍ර, මුදු වලින් සෙතක් තිබෙද?

    image_6fe7c08789.jpg

    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඔය රෙද්දවල් බොරු බන්. උබ තාම ගල් යුගේද ඉන්නේ ?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මන් ලගදි කෙන්ඩරෙ බලව ගත්ත. පසුගිය කලවල හා දෙන් ගෙවන තත්වෙත් හරියටම කිව්ව.ඉඩිරියටත් අපල තියෙලු. වතාවත් කලම හරි යනවලු! ඔය යන්ත්‍ර, මුදු පලඩින්නත් කිව්ව. මේ යන්ත්‍ර, මුදු එයා කරන්නෑලු. පිට තෙනකින් කරගන්න කිව්වා.
    ඔයල ජොතිශ විශ්වාස කරනවද?
    ඔය අපල වලට දන යන්ත්‍ර, මුදු වලින් සෙතක් තිබෙද?

    කෙන්ඩරෙ
    කලවල
    දෙන්
    කිව්ව
    ඉඩිරියටත්
    වතාවත් කලම හරි යනවලු
    මුදු පලඩින්නත් කිව්ව
    තෙනකින්
    ඔයල

    ඊට කලින් කියපං උඹ දෙමලද නැත්තං 'ඈත් එජකුලටෙ', 'පිටරට සුවඳ' වගේ සුපිරි ත්‍රෙඩ් නිර්මාතෘ උඹද
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    කෙන්ඩරෙ
    කලවල
    දෙන්
    කිව්ව
    ඉඩිරියටත්
    වතාවත් කලම හරි යනවලු
    මුදු පලඩින්නත් කිව්ව
    තෙනකින්
    ඔයල

    ඊට කලින් කියපං උඹ දෙමලද නැත්තං 'ඈත් එජකුලටෙ', 'පිටරට සුවඳ' වගේ සුපිරි ත්‍රෙඩ් නිර්මාතෘ උඹද
    na ban unicode converter eken type kara niya ohoma wenne.
    'ඈත් එජකුලටෙ', 'පිටරට සුවඳ' mewa mage tread neme.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    na ban unicode converter eken type kara niya ohoma wenne.
    'ඈත් එජකුලටෙ', 'පිටරට සුවඳ' mewa mage tread neme.

    :D ඒක මිසක්.
    මම මචං ජොතිශ යම් තරමකට විස්වාස කරනවා. ඒත් මම කිසිම වැදගත් දේකට වෙලාවක් වත් බලලා නෑ. හැබැයි සමහර කෙල වෙන කාළ වලට කේන්දරේ බලවගන තියනවා. කේන්දරේ කියන චරිත ස්වරූපය, ලෙඩ දුක් ගැන කරුණු ඇත්ත කියලා අත්දැකීම් තියනවා. හැබැයි මම ඔය කියන වතාවත් වලින් කරන්නේ බෝධිපූජා තියන එක විතරයි. මොකද මට ඔය යන්තර එල්ලගන ඉන්න සීන් වගේ ඒවා අල්ලන්නෙ නෑ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කර්මය අකුසල හෝ කුසල, වෙන්න තියන වෙලාවට ඔය 2න් මොකක් උනත් අපිට ලැබෙනවා. එක එක බිජ්ජවල් ඇග පුරා එල්ල ගත්තට හරියන්නේ නෑ බොල. ඕකුන් කියන විදියට කරන්න ගියොත් ජීවිතේට වැඩක් කරන්න බෑ. ඔය රෙද්දවල් ඔලුවට දාගන්නේ නැතුව කරන දේ කරපන්. තමන්ව විශ්වාස කරපන්. හරි යනවනම් හරියයි, වරදිනවානම් වරදියි. මේ වේසිගෙ පුතාලා ග්‍රහයෝ එක්ක බුද්ධ ධර්මය පටලවන හැටි බලපන්කො. බෝධි පුජා කරන්න බෝධියෙන් ඉල්ලන්න ඔව්නේ ඔය රෙද්දේ තියෙන්නේ. සිදුහත් තව්සා හැමදේම අතැරලා සත්‍ය අවබෝද කරගත්ත තැනට ගිහින් අපේ උන් ලෝකේ නැති හැම රෙද්දම ඉල්ලනවා. අල්ලපු රටේ උන් හඳට යන්න ඔන්න මෙන්න. අපේ උට්ටල චන්ද්‍රයා ඉන්න කොටුව හොයනවා..

    :yes::yes:
     
    • Like
    Reactions: The Hacker

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Minissu kendara balanna enne karadarayak unama kiyala un hodatama dannwa ban. Wayasaka kenek tharuna kenekge ekka aran awot e amma enne putage duwage kendare aragena . Oun itinapalai kiyala manik sura dala keeyak hari kadagannwa. Yako ochara wena ratawal wala un innwa unta kendara kiyala jatiyak nane. Un apit wada yasa ageta inne ban. Redda wiswasa kranna eoa mahansi wela wada karapan. Echacharai
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කර්මය අකුසල හෝ කුසල, වෙන්න තියන වෙලාවට ඔය 2න් මොකක් උනත් අපිට ලැබෙනවා. එක එක බිජ්ජවල් ඇග පුරා එල්ල ගත්තට හරියන්නේ නෑ බොල. ඕකුන් කියන විදියට කරන්න ගියොත් ජීවිතේට වැඩක් කරන්න බෑ. ඔය රෙද්දවල් ඔලුවට දාගන්නේ නැතුව කරන දේ කරපන්. තමන්ව විශ්වාස කරපන්. හරි යනවනම් හරියයි, වරදිනවානම් වරදියි. මේ වේසිගෙ පුතාලා ග්‍රහයෝ එක්ක බුද්ධ ධර්මය පටලවන හැටි බලපන්කො. බෝධි පුජා කරන්න බෝධියෙන් ඉල්ලන්න ඔව්නේ ඔය රෙද්දේ තියෙන්නේ. සිදුහත් තව්සා හැමදේම අතැරලා සත්‍ය අවබෝද කරගත්ත තැනට ගිහින් අපේ උන් ලෝකේ නැති හැම රෙද්දම ඉල්ලනවා. අල්ලපු රටේ උන් හඳට යන්න ඔන්න මෙන්න. අපේ උට්ටල චන්ද්‍රයා ඉන්න කොටුව හොයනවා..

    :yes::yes:

    අල්ලපු රටේ උනුත් ඕවා කරනවා මචං. ඒ විතරක් නෙවෙයි ශිෂ්ටාචාරයක් තියන බොහෝ රටවල එක එක විදිහේ සාස්තර වගේ ක්‍රම තියනවා. යුරෝපා රටවල පවා ඒවගේ අඩුවක් නෑ. කරන ක්‍රම වෙනස් උනාට එක එක විදිහට මිනිස්සු ඕවා කරනවා.

    අපේ රටට බුදුදහම ආවට පස්සේ එච්චර කල් අපේ රටේ තිබුනු රුක්ෂ වන්දනාව 100% ක් අභාවයට ගියේ නෑ. මිනිස්සු බෝධිපූජා තියන එක මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන විස්වාසෙන් කරන වැඩක්. කාටවත් කරදර නොවන මිනිස්සුන්ගේ තියන ඔය වගේ විස්වාස, ඇදහීම් වලට ගරහන එක නිකං පුක් රැඩිකල් ගතියක් විතරයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අල්ලපු රටේ උනුත් ඕවා කරනවා මචං. ඒ විතරක් නෙවෙයි ශිෂ්ටාචාරයක් තියන බොහෝ රටවල එක එක විදිහේ සාස්තර වගේ ක්‍රම තියනවා. යුරෝපා රටවල පවා ඒවගේ අඩුවක් නෑ. කරන ක්‍රම වෙනස් උනාට එක එක විදිහට මිනිස්සු ඕවා කරනවා.

    අපේ රටට බුදුදහම ආවට පස්සේ එච්චර කල් අපේ රටේ තිබුනු රුක්ෂ වන්දනාව 100% ක් අභාවයට ගියේ නෑ. මිනිස්සු බෝධිපූජා තියන එක මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන විස්වාසෙන් කරන වැඩක්. කාටවත් කරදර නොවන මිනිස්සුන්ගේ තියන ඔය වගේ විස්වාස, ඇදහීම් වලට ගරහන එක නිකං පුක් රැඩිකල් ගතියක් විතරයි.

    මචන් බුද්ධ ධර්මය ඕවට ගාවන එකට විරුද්දව කතා කරන එක පුක් රැඩිකල් ගතියක්ද බන්.මම උඹේ comment එකට මුකුත් කිව්වේ නෑ.අරු අහපුදේට මට හිතෙන දේ කිව්වා විතරයි. බුදු හාමුදුරුවෝ තරම් ඔය වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් වලට උත්තර දීපු වෙන උත්තමයෙක් මේ මිහිපිට ඉඳල නෑ. මගේ ඔය කේන්දරේ කියන මගුල බලන්න තියන හැම තැනින්ම බැලුව අපේ අම්මල. හැම එකාම කියල තිබුනේ මට ඉගනගන්න බෑ. හොඳ ජොබ් නෑ, අනන් මනං. එත් අද මම ඉන්න තැන ගැන කේන්දරේ නෑ. තමන්ගේ ඉරණම ග්‍රහයොන්ට තීරණය කරන්න නොදී තමන් තීරනය කරන්න ඕනි. ඒ වගේම බුද්ධාගමේ core එකේ කොහෙවත් නෑ ඔය විකාර. මම කියනදේ උඹට පුක් රැඩිකල් වෙන්න පුළුවන්. හැබැයි ඔය විදියට හිත හිත හිටියනම් අද බුද්ධ දර්මයත් නෑ.

    :yes:
     
    නෑ මචං මම කියන්න උත්සාහ කරේ බෝධිපූජා තියන එක බුදු දහමේ තියන හරයත් එක්ක පටලව ගන්න ඕනෙ නෑ කියන එකයි. බෝධිපුජා ව්‍යාප්ත වෙලා තියන්නේ බුදුදහම එන්න කලින් අපේ රටේ තිබුන ඇදහිලි එක්ක. බුදුදහම එන්න කලින් අපේ මිනිස්සුන්ගේ තිබුන සමහර දේවල්, බුදුදහම ආවා කියලා 100% ක් වෙනස් උනේ නෑ. එහෙම වෙනස් කරන්නත් බෑනේ. ඉතිං මිනිස්සු ඔය බෝධිපූජා වගේ දේවල් කරනවා. ඒක බුදු දහමේ මූලික හරයට ගැලපෙන්නෙ නෑ තමයි. ඒත් මේ ලව්කික මිනිස්සුන්ගේ තියන ප්‍රාර්ථනා, බලාපොරොත්තු වගේ දේවල් සහමුලින් යටපත් කරන්න බෑනේ. අපි හිතමු අපි ඔක්කොමලා බෝධිපූජාවට විරුද්ධ වෙලා මේකෙන් ඇති වැඩක් නෑ කියලා මිනිස්සුන්ගේ මොල හේදුවා කියලා. එතනින් පස්සේ මිනිස්සු කොහෙ හරි දෙවියෙක් හරි ගලක් හරි හොයාගන යනවා තමන්ගේ ලව්කික ප්‍රාර්ථනා වෙනුවෙන්. පන්සල් යන්නෙ නැති මිනිහෙක් අඩුම තරමේ බෝධි පූජාවකට පන්සලට යන එකවත් ලොකු දෙයක්.
     
    එක ඇත්ත. එක පිළිගන්නවා. මම අරම කියන්න ගොඩක්ම හේතු උනේ, අද ජෝතිෂ්‍ය කාරයෝ මිනිස්සු හුරගෙන කනවා. ඒ වගේම උන් බුද්ධ ධර්මයත් විකුණගෙන කනවා. මම දන්නේ නෑ අරුට මොන ප්‍රශ්නයක්ද තියෙන්නේ කියල. හැමදේටම කලින් හිත හයිය කරන්න ඕනි නේ බන් එකයි එහෙම කිව්වේ.

    :yes::yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම නම් කලින් විශ්වාස කලේ නෑ.
    ඒත් මේකේ හිටිය උඹලා පන්න ගත්ත සුපිරි චරිතයක් නිසා දැන් නම් විශ්වාස කරනවා
    ඇත්තතටම ඒ අයියා තමා අද මේ ඉන්න විදියට එන්න මොරාල් කරලා දුන්නේ මයින්ඩ් එක 0 ටම වැටුණ වෙලාවේ

    අනික මට කීව දේවල් සහ අනාවැකි 100%ක් හරි. ගරු කරනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,973
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කලින් විශ්වාස කලේ නෑ.
    ඒත් මේකේ හිටිය උඹලා පන්න ගත්ත සුපිරි චරිතයක් නිසා දැන් නම් විශ්වාස කරනවා
    ඇත්තතටම ඒ අයියා තමා අද මේ ඉන්න විදියට එන්න මොරාල් කරලා දුන්නේ මයින්ඩ් එක 0 ටම වැටුණ වෙලාවේ

    අනික මට කීව දේවල් සහ අනාවැකි 100%ක් හරි. ගරු කරනවා

    කවුද බොලේ ඒ? පරිප්පු මුදලාලිද?