ජොතිශ විශ්වාස කරනවද?

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මට පොඩි උදව්වක් කරපල්ලකෝ මගේ පොඩි එක ඉපදුනේ පිටරට මන් ලංකාවේ තැන දෙකකින් ඉපදුන වෙලාව දීල කේන්දරේ හදාගත්ත හැබැයි වැඩේ කියන්නේ තැන් දකෙම වෙනස් විදියට තම ලග්නෙයි නවන්ෂකෙයි කිව්වේ ඉපදිච්ච නැකත හරි දැන් කියපල්ලකෝ මන් කොයි එකද පළිගන්නේ ,,, උඹල දන්නා තැනක් තියනවද පිටරට ඉපදිච්ච ළමයිගේ කේන්දර බලන තැන්:(:(
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මට පොඩි උදව්වක් කරපල්ලකෝ මගේ පොඩි එක ඉපදුනේ පිටරට මන් ලංකාවේ තැන දෙකකින් ඉපදුන වෙලාව දීල කේන්දරේ හදාගත්ත හැබැයි වැඩේ කියන්නේ තැන් දකෙම වෙනස් විදියට තම ලග්නෙයි නවන්ෂකෙයි කිව්වේ ඉපදිච්ච නැකත හරි දැන් කියපල්ලකෝ මන් කොයි එකද පළිගන්නේ ,,, උඹල දන්නා තැනක් තියනවද පිටරට ඉපදිච්ච ළමයිගේ කේන්දර බලන තැන්:(:(

    Mona rate de ipadune?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නැකැත්රාළ කියල එකෙක් හිටියනේ , පොර දැන් කේන්දර බලන එක නවත්වලා කඩයක් කරනවා නේ
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මොකක්.....???:oo::oo::oo:
    මල රෙද්දයි එහෙම යන්තර නෑ.....
    අභිසම්භිධාන යන්ත්‍රය කියල එකක් නම් තියේ. එක මන්තරයක් නෙවේ..පිරිතක්.
    උබට රාහු ගේ අපල ඇති. අභිසන්භිධානේ දන්නේ රාහු අපල වලට.....
    හැබැයි ලොකු අපලයක් නෑ....බය නොවී හිටු.
    ලොකු අපලයක් නම් දන්නා කියන්නේ නාගර්ජුන යන්තරය හෝ විෂ්ණු ආඝෝරය.......

    මටත් රාහුගෙ අපලෙ තිබිලා නාගජ්ජුණ යන්තරය දාන්න කිව්වා; කේන්දර බලන තැනට බස් එකේ යන්න සල්ලිවත් නැති දවස් වල​. අන්තිමේ මගෙ අසරණකම අහලා සල්ලිත් නොගෙන නිකන්ම දාල දුන්නා. දියුණුවෙන්න කියල කිසිම දෙයක් විශේෂයෙන් නොකර ටික දවසකින් ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උණා. දිග කතාවක් කෙටියෙන් කිව්වෙ. නිවැරදි දෛවඥයෙක් හොයාගත්තොත් වරදින ගොඩක් තැන් ගොඩදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Pessimist

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අඩො සිරාද මචන්? :eek:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    මම නම් ජෝතිෂ්‍ය විශ්වාස කරනව. ජෝතිශ්යෙන් පුළුවන් අපිට අනාගතේ වෙන දේවල් ගැන යම් දුරකට දැනගන්න. ඒ වගේම වැඩක් හරියටම හරියන්න නම් පටන් ගන්න ඕන වෙලාවත් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, නාඩි වාක්‍ය වලිනුත් අනාගතේ හරියටම දැනගන්න පුළුවන්.

    නිදහස් අද්යපනයයි, නොමිලේ ලැබෙන සෞක්‍ය සේවාවන් වලට අමතරව සුළු මුදලකට අනාගතේ දැනගන්න පුළුවන් කම, කරන ඕනෑම වැඩක් සාර්ථක කරගන්න වෙලාවල් බලාගන්න තියෙන හැකියාව වගේ දේවල් බැලුවම මට නම් හිතෙන්නේ දියුණු වෙන කෙනෙක්ට ලංකාවේ තරම් වෙන කිසිම රටක මේ තරම් පහසුකම් නැතුව ඇති කියල.

    ලංකාවේ ඉපදුන එක ගැන ආඩම්බරයක් දැනෙනවානම් සද්දෙට හුරේ පාරක් දාමු.

    හුකේ..
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    කෙල්ලගෙයි මගෙයි හදහන් තැනකින් මුලින්ම බැලුවම කිව්වා ගැලපෙන්නේ නෑ කියල. ඊට පස්සේ එදාම තව තැනකින් බැලුවම කිව්වා හොදට ගැලපෙනවා. ගහ ගත්තත් මරාගත්තත් දාලා නම් යන්නේ නෑ කියල. හැබැයි දැන් කෙල්ල මාව දාල ගිහින් සෑහෙන දවසක් වෙනවා :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලයියා යන්ත්‍ර ගැන කමෙන්ට් එකක් දාල තියන නිසා මේක අහන්න හිතුවෙ මගෙත් කේන්දරේ ගෙදරින් බලවලා මේ කාලෙ මට අපලයි යන්ත්‍රයකුයි මුද්දකුයි දාන්න කියලා අපල වලට. ගෙදරින් පට්ට වදේ යන්තරෙයි මුද්දයි දාගන්න කියලා :baffled: හැබැයි ඇත්තටමත් මේ ටිකේ එක පිට එක ප්‍රශ්න ඇවිල්ලා ෆක් වෙලා ඉන්නෙහ් :sorry:මම ඕවා වැඩිය ව්ශ්වාස කරන්නෙ නං නෑ කවදාවත් යන්තර මුදු දාලත් නෑ කලින් අපල වලට ඇත්තටම කිබුලයියේ ඕවගෙ ඇත්තක් තියනවද? යන්තර මුදු දැම්මම තියන අපල කාලෙ වෙන කේස් වලට සහනයක් ලැබෙනවද? :confused:
    මම උබට ස්ටොරිය කියන්නම්...
    මට රාහු ලැබුවේ ඒ ලෙවල් කරන්න කලින්. මෙඩිසින් යන්න ලකුණු දෙකක් මදි උනා. විභාගෙට මාස 3කත කලින් හොද බුටක් කෑවා.....
    රාහු කාරය ඉන්නවා ඔයි 18 අවුරුද්දක්......ඔහොම ඉන්නකොට දැනට අවුරුදු 10කත වගේ කලින් නැති ලෙඩ වැටෙන්න ගත්ත. මම ඕව විස්වාස කරන්නේ නෑ බන්, නමුත් වයිෆ් ගේ කරදරේට කේන්දරේ බැලුව. වයසක කෙනෙක්, පිටිපන පැත්තේ. මනුස්සය බලල කිව්වා "ඩොක්ටර් මේ දවස් වල යන්නේ රාහු ගේ සෙනසුරු අතුරු දසාව, මේක අපලම කාලයක්, ඩොක්ටර් බේරිලා ඉන්නේ කරන රස්සාව අනුන්ට උදව් කරන එකක නිසා නැත්තන් මෙලහට මැරිච්ච තැන්වල ගසුත් පලවෙලා" කියලා...
    මනුස්සය කිව්වා ඩොක්ටර් මම යන්තරයක් හදල දෙන්නම්, එක දාගෙන ඩොක්ටර් ඩොක්ටර් ගේ වැඩක් බලාගන්න රාහු රාහුගේ වැඩක් බලා ගනී, අපලේ ඕක ඔලුවේ තියා ගත්තොත්, යමක් කරනකොට විමසල කරන්න මට අපලයක් තියේ කියල ටිකක් හිතේ තියාගෙන කියලා....ඒ හදල දුන්නේ නාගර්ජුන යන්තරයක්....
    ලෙඩ ටිකක් විසදුනා..මම මගේ වැඩක් බලා ගත්තා....

    ඔය ඉන්නේ රාහු/ සෙනසුරු නම් ඔය දෙක දාගනින්....ඕව දැම්ම කියල අහවල් එක කොට වෙන්නේ නෑ....නිකන් හොදට තියන *කේ ටින්කිරි ගාගන්න ඕන නෑ නේ බන්.....

    Mewa pirith da?
    නෑ...ඕව මන්තර...ඕවට කිලි අහුවෙනවා කියල කියනවා....
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙල්ලගෙයි මගෙයි හදහන් තැනකින් මුලින්ම බැලුවම කිව්වා ගැලපෙන්නේ නෑ කියල. ඊට පස්සේ එදාම තව තැනකින් බැලුවම කිව්වා හොදට ගැලපෙනවා. ගහ ගත්තත් මරාගත්තත් දාලා නම් යන්නේ නෑ කියල. හැබැයි දැන් කෙල්ල මාව දාල ගිහින් සෑහෙන දවසක් වෙනවා :confused:

    කෙල්ලද වයිෆ්ද මචන්? :confused:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඔව් මචන් උපන් වෙලාව පැය ගාණක් එහාට මෙහාට වෙලානම් අනිවාර්යෙන් පලාපල වරදිනවා. මේකනේ මචන් වැඩේ . දැන් මිනිස්සු හිතන්නේ ග්‍රහයෝ අපල කරනවා කියලනේ . නමුත් ඇත්තටම එහෙම එකක් නෑනේ. ඉතින් උපන් වෙලාව වැරදිනම් වෙන්නේ සිතියම පොඩ්ඩක් අවුල් වෙනවා. එච්චරයි

    නෑ මචන්, මම ඇහුවෙ උපන් වෙලාව කියන එකේ definition එක. :yes:
    බබාගේ ඔලුව එලියට එන එකද නැත්නම් වෙන මොකක්හරි එලියට එන එකද කියන එක. :lol:
    කේන්දරේ බලල ඒක හරියට interpret කරන එක සාපේක්ෂ වෙන්න පුළුවන්, ඒ ඒ කෙනාගේ හැකියාව මත. (සිදුහත් කුමාරයා ගැන කොන්ඩඤඤ බමුණා විතරක් හරියටම කිව්ව වගේ). ඒත් උපන් වෙලාව, උපන් ස්ථානය කියන ඒවා ගැන හරි එකඟතාවයක් තියෙන්න ඕන නේද.
    මට මේක ගැන පෞද්ගලික මතයක් තියෙනව. type කරන්න කම්මැලි. බලමු.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    අඩො සිරාද මචන්? :eek:

    ඔව් මචං. මට කරපු මනුස්සයා නම් දැන් මැරිලා. හරියට කරන කෙනෙක්ගෙන් කරගන්න පුලුවන් නම් හොද යන්ත්‍රයක් ඕක​. විශේෂයෙන් ඉස්කොලෙ යන වයසෙ ලමයින්ට රහුගෙ අපලෙ තියනවා නම් හරි අමාරුයි නිකන් ගොඩදාගන්න​. ඒ කියන්නෙ මචං, කොච්චර ඉගෙන ගන්න පුලුවන් උනත් වැඩේ හරියට කරගන්න බැහැ. වෙන වෙන බහුබූත වලට ඔලුව හැරෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    10-20-2019, 06:00 PM
    මට පොඩි උදව්වක් කරපල්ලකෝ මගේ පොඩි එක ඉපදුනේ පිටරට මන් ලංකාවේ තැන දෙකකින් ඉපදුන වෙලාව දීල කේන්දරේ හදාගත්ත හැබැයි වැඩේ කියන්නේ තැන් දකෙම වෙනස් විදියට තම ලග්නෙයි නවන්ෂකෙයි කිව්වේ ඉපදිච්ච නැකත හරි දැන් කියපල්ලකෝ මන් කොයි එකද පළිගන්නේ ,,, උඹල දන්නා තැනක් තියනවද පිටරට ඉපදිච්ච ළමයිගේ කේන්දර බලන තැ
    න්

    balapallako mata meekata udawwak kale naane ban kawruth hariyata :sorry::baffled::baffled:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    balapan ithin ape eunge wada mehema hasirenna epa ban man udawwak illuwe waradi deyak damme naa umbalage aaasawane:baffled::baffled:

    honda grace 2017.JPG
     
    • Like
    Reactions: Pessimist

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    9k=
    මන් ලගදි කෙන්ඩරෙ බලව ගත්ත. පසුගිය කලවල හා දෙන් ගෙවන තත්වෙත් හරියටම කිව්ව.ඉඩිරියටත් අපල තියෙලු. වතාවත් කලම හරි යනවලු! ඔය යන්ත්‍ර, මුදු පලඩින්නත් කිව්ව. මේ යන්ත්‍ර, මුදු එයා කරන්නෑලු. පිට තෙනකින් කරගන්න කිව්වා.
    ඔයල ජොතිශ විශ්වාස කරනවද?
    ඔය අපල වලට දන යන්ත්‍ර, මුදු වලින් සෙතක් තිබෙද?

    image_6fe7c08789.jpg

    mcn uba hariyatama mata november 30 PM ekak dpn mama mekata harima answer eka dennam ubata wathawath krnna hoda thanakuth set krala dennam habai rahasak wdyt tygenin ube angthe hrytma kyana thanakuth set krnm bn
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට පොඩි උදව්වක් කරපල්ලකෝ මගේ පොඩි එක ඉපදුනේ පිටරට මන් ලංකාවේ තැන දෙකකින් ඉපදුන වෙලාව දීල කේන්දරේ හදාගත්ත හැබැයි වැඩේ කියන්නේ තැන් දකෙම වෙනස් විදියට තම ලග්නෙයි නවන්ෂකෙයි කිව්වේ ඉපදිච්ච නැකත හරි දැන් කියපල්ලකෝ මන් කොයි එකද පළිගන්නේ ,,, උඹල දන්නා තැනක් තියනවද පිටරට ඉපදිච්ච ළමයිගේ කේන්දර බලන තැන්:(:(

    Ubata dennam harima thanak kata krala wade krgnin passe kypn wade goda kyl mata :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: thanush000

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    10-20-2019, 06:00 PM
    මට පොඩි උදව්වක් කරපල්ලකෝ මගේ පොඩි එක ඉපදුනේ පිටරට මන් ලංකාවේ තැන දෙකකින් ඉපදුන වෙලාව දීල කේන්දරේ හදාගත්ත හැබැයි වැඩේ කියන්නේ තැන් දකෙම වෙනස් විදියට තම ලග්නෙයි නවන්ෂකෙයි කිව්වේ ඉපදිච්ච නැකත හරි දැන් කියපල්ලකෝ මන් කොයි එකද පළිගන්නේ ,,, උඹල දන්නා තැනක් තියනවද පිටරට ඉපදිච්ච ළමයිගේ කේන්දර බලන තැ
    න්

    balapallako mata meekata udawwak kale naane ban kawruth hariyata :sorry::baffled::baffled:

    ඕක හදන්න දෙනකොට කියන්න බබා ලැබුනෙ වෙන රටක කියලා. එතකොට එහෙවෙලාව මෙහෙට හරියන විධියට හරිගස්සලා තමයි කේන්දරේ හදන්නෙ. පමනක් අය ඒක හරියට දන්නෙ නැහැ. ඒක නිසා හරියට ඒක කරන්න දන්න කෙනෙක් හොයලා කරන්න​. දෛවඥයා ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. හරියට කරන කෙනෙක් උණානම් ඇති.