ජොතිෂය ඉගන ගන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ජොතිෂය ඉගන ගන්න

    අඩේ ලංකාවේ ඉන්න මෝඩයෝ ටික දැක්කම ජෝතිෂය ඉගන ගන්න හිතෙනවා සිංහළුනේ නැද්ද හොද පන්තියක්!:P පාට් ටයිම් වැඩේ කරන්න දැන් කඩේ වැඩට ගෝලයෙක් ගත්ත එකේ මං ටිකක් විතර නිදහස් මට ටියරි ටික විතරක් උනත් ඇති අනිත් ටික රටවටවලා දෙන්න පුළුවන් ඩිජිටල් ක්‍රමයටම තරැකිරණ සොෆ්ට් වෙයා එක දාලා බොනිකර තරැවනේ කිරියේ උන්ට අනිවා නිකම් බොරැ කියනු ලැබේ සල්ලි අය කරන්නේ නෑ මට හොද බොරැ කාරයෙක්ගේ පන්තියක් සෙට් කරලා දීපන්කෝ මේක පට්ට සල්ලි උල්පතක් පුතී!!:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    නාඩි කියවන්න පටන් ගනින්...:yes:
    මට ෆින්ග ප්‍රින්ට් එක එවන්න :cool:
    මම පු.ලි.දෙ එකෙන් විස්තර හොයලා කියන්නම් ටක්කෙටම..:love:
    හැබැයි 75%ක් ඕනේ...:yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    avatar559740_24.gif
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නාඩි කියවන්න පටන් ගනින්...:yes:
    මට ෆින්ග ප්‍රින්ට් එක එවන්න :cool:
    මම පු.ලි.දෙ එකෙන් විස්තර හොයලා කියන්නම් ටක්කෙටම..:love:
    හැබැයි 75%ක් ඕනේ...:yes:

    අන්න වැඩේ ඒත් තාම 70 පැනපු නාකිත් 16දි ගත්ත අයිඩී තාම පාවිච්චි කරන්නේ:baffled::baffled: පටන් ගත්තොත් 50% 50% බෙදා ගමු මොකද අයිඩි එකේ විස්තර විතරක් කියලා මදිනේ පුතී!;)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔය මෝඩයන්ට ජෝතිශය බොරැවක් කියලා උළුවෙන් හිටගෙන කිවුවත් පිලිගන්නේ නෑ ඒක නිසා මාත් හිතුවා මමත් බොරැව දිගටම ගෙනියන්න උදවු වෙන්න :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්න වැඩේ ඒත් තාම 70 පැනපු නාකිත් 16දි ගත්ත අයිඩී තාම පාවිච්චි කරන්නේ:baffled::baffled: පටන් ගත්තොත් 50% 50% බෙදා ගමු මොකද අයිඩි එකේ විස්තර විතරක් කියලා මදිනේ පුතී!;)

    ඉස්සෙල්ලා අයදුම් පත්‍රයක් පුරවන්න දාමු...:sorry:
    ඒකේ මුහුණු පොතේ සදහන් වෙන නම විදිය ලියන්න තැනක් හදමු...
    ඒකෙන් අනිත් විස්තර ගන්න පුළුවන්නේ...:yes:
    අනික පදිංචි ලිපිනය හොයා ගන්න පුළුවන් නම් ඒ පැත්තේ ඉන්න එළකිරි එකෙක් කන්ටක් කරලා ඉතුරු විස්තර හොයා ගන්න බැරි වෙන්නේ නෑ...:rofl:
    උඔ කල් ඉල්ලපන් දවස් 3 ක් ව‍ග්‍ෙ ...ඉන්දියාවෙන් කොලේ ගනේන ගන්න කියලා...:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිංජුල මාරිස් කියල පොරක් ඉන්නව..කවුද දෙවි කෙනෙක් පේන්ඩ එනව කියල සිංහලු බස් පිටින් ගිහිල්ල නෝන්ඩි උනා..ජෝ තිස්ස කියන්නෙ දෙවියො බැලුව වගේ තමා ඉතින් කියන එකාට. :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ada kellek gei magei kedara 2k baluwa. rs 700k gattha :P

    ඕක ලඝූ පොතෙන් බලනවා වගේ වැඩක් බන් :rofl:
     
    Last edited:

    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Oka mokakada.ape pethe innawa swarna wahiniye dewa gathi keerthi kumara.mataraba satharamaha dewalaye adipathi.BMD 720i,toyota ROSA bus akai,Prado aluth akai,puma 2016 defenderei.kochara haskamda kiyanawanam uge gani 3n parak supiriyata hadana gedara basge athudauwata apu ugema puthath akka penala giya 3n parak.3n pak hode
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජ්‍යෝතිෂ්‍ය හැබැයි ටිකක් ඉගෙනගන්න ඕනේ මුලික ටිකවත් පොඩ්ඩක් හරි කතාකරන්න වචන ටිකක් අහුලගන්න එපැයි.

    ලේසිම වැඩේ තමා විශ්ව ශක්තිය අනං මනං තියෙන වාලම්පුරියක්, මාල, වළලු වගේ විකුණන එක. :P
     
    තුන්පාරක් පැනල යන්නෙ කොහොමද :baffled: කලින් සරවල ගිහින් ආය ආවද
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Jothishaya math tikak dannawa ban. Onama business ekak wage jothisaya unath asadaranawa karanna puluwan. Hebei ehema hamba karala wedak na. Owa athma ganan pala dena paw weda. Jothisaya mulin hoyagaththu isiwarayekuth kiyala thienawa apaye kalpa ganak duk widinna wenawa kiyala horata hadahan balana ewunta.

    Man nan hadahan balanne na hode
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    සෙට් වෙලා කරමු ලාබෙ බෙදාගමු
    සාත්තරේ, කොඩිවින, ධන ලාබ, වශී වේසි, බහිරව පුජා, නාඩි සෙන්ටෙන්ස්
    පුජා වගේ දේවල් අවුට්සෝර්ස් කරමු ගානක් කතා කරලා දෙමු
    නාඩි වලට පුලිදේ/මැතිවරණ එකේ කාවහරි සෙට් කරගමු කෑලි ගානට ගෙවන්න
    කොඩිවින වලට ප්‍රි.ස්ටෝර් එකට කොඩිවින හදල ඒවා වළලන සෙට් එකක් හොයාගන්න ඕනා අව්ල් ගියොත් රිටන් උන්ටනේ අපිට රිස්ක් එකක් නෑ
    උඹේ පොලිෂ් ලොක්කව ශේප් එකේ තියාගනින්
    දැන්ම දේශප්‍රේමී පොස්ට් ශෙයා කරපං රාවණ, මහින්ද වගේ සෙට් එකක් ලං කරගනිං
    සුදූ ලිනන් ඇඳුම් විතරක් ඇදපන් කොන්ඩේ රැව්ල වවපන්
    පුජා වලට අයිටම් ගන්න රිටන් අක්සේප්ට් කඩ සෙට් කරගනිං
    ළමයි නැති කේස් වලට ගුරුකම් වගේ දේවල් අව්ට් සෝර්ස් කරනවා නං මට දියන්
    උඹේ සීයාගේ නම මොඩ් කරලා මොකක්හරි පාරම්පරික මාතර ගුරුකම් වගේ දෙයක් දාපන්
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    තුන්පාරක් පැනල යන්නෙ කොහොමද :baffled: කලින් සරවල ගිහින් ආය ආවද

    Ne .keerthi uge ammai colaba gihin lejjawa wahagannai,prasiddawena aka nawathannai akiwa balenma genawa.habai eelaga para penala giya.ai genawa .ai penala giya.ape game un issara patteta keerthita support.den game awith ahuwoth oya seen aka thamai essella kiyanne.den galle un anne na.anne vauniya,anuradhapura wage hena atha minissu.man oya seen aka kiyanne bohoma wagakeemen.moko okage dewale wedakarana un supiriyata aduranawa.weda wecha gaman hitapu basla set aka eleuwa.eth aki ai penala giya.podi kollow 2kuth akita innawa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සෙට් වෙලා කරමු ලාබෙ බෙදාගමු
    සාත්තරේ, කොඩිවින, ධන ලාබ, වශී වේසි, බහිරව පුජා, නාඩි සෙන්ටෙන්ස්
    පුජා වගේ දේවල් අවුට්සෝර්ස් කරමු ගානක් කතා කරලා දෙමු
    නාඩි වලට පුලිදේ/මැතිවරණ එකේ කාවහරි සෙට් කරගමු කෑලි ගානට ගෙවන්න
    කොඩිවින වලට ප්‍රි.ස්ටෝර් එකට කොඩිවින හදල ඒවා වළලන සෙට් එකක් හොයාගන්න ඕනා අව්ල් ගියොත් රිටන් උන්ටනේ අපිට රිස්ක් එකක් නෑ
    උඹේ පොලිෂ් ලොක්කව ශේප් එකේ තියාගනින්
    දැන්ම දේශප්‍රේමී පොස්ට් ශෙයා කරපං රාවණ, මහින්ද වගේ සෙට් එකක් ලං කරගනිං
    සුදූ ලිනන් ඇඳුම් විතරක් ඇදපන් කොන්ඩේ රැව්ල වවපන්
    පුජා වලට අයිටම් ගන්න රිටන් අක්සේප්ට් කඩ සෙට් කරගනිං
    ළමයි නැති කේස් වලට ගුරුකම් වගේ දේවල් අව්ට් සෝර්ස් කරනවා නං මට දියන්
    උඹේ සීයාගේ නම මොඩ් කරලා මොකක්හරි පාරම්පරික මාතර ගුරුකම් වගේ දෙයක් දාපන්

    ගංගා මෑණි‌යෝ
    සද දෙවිදු :P
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ජ්‍යෝතිෂ්‍ය හැබැයි ටිකක් ඉගෙනගන්න ඕනේ මුලික ටිකවත් පොඩ්ඩක් හරි කතාකරන්න වචන ටිකක් අහුලගන්න එපැයි.

    ලේසිම වැඩේ තමා විශ්ව ශක්තිය අනං මනං තියෙන වාලම්පුරියක්, මාල, වළලු වගේ විකුණන එක. :P

    කනගාටුයි තියෙන දැනුම ගැන .....:love: මල්ලි,දැන් වත් නැගිටින්න...නිදාගෙන ඉන්නේ...
    https://www.express.co.uk/life-styl...news-latest-star-sign-horoscope-russell-grant

    https://www.youtube.com/watch?v=laOkM0VXqHo
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉස්සෙල්ලා අයදුම් පත්‍රයක් පුරවන්න දාමු...:sorry:
    ඒකේ මුහුණු පොතේ සදහන් වෙන නම විදිය ලියන්න තැනක් හදමු...
    ඒකෙන් අනිත් විස්තර ගන්න පුළුවන්නේ...:yes:
    අනික පදිංචි ලිපිනය හොයා ගන්න පුළුවන් නම් ඒ පැත්තේ ඉන්න එළකිරි එකෙක් කන්ටක් කරලා ඉතුරු විස්තර හොයා ගන්න බැරි වෙන්නේ නෑ...:rofl:
    උඔ කල් ඉල්ලපන් දවස් 3 ක් ව‍ග්‍ෙ ...ඉන්දියාවෙන් කොලේ ගනේන ගන්න කියලා...:yes:

    මෝඩයෙක් උනත් එච්චරම මරි මෝඩ වෙයිද ෆේස් බුක් නේම් එක දෙන්න තරම් :baffled: ගහමු ගේමක් ඒත් වඩා හොද ජෝතිෂයයි වාස්තු විද්‍යාවයි කරන එක මොනවා මොනවා හරි කියලා ගැලවෙන්න පුළුවන් ආදා වගේ:P