ජොතිෂය ඉගන ගන්න

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඔකේ ඇති විශේෂත්වේ මොකද්ද මාත් අහනවා ලග්නේ මොකද්ද කියල යාලුවන්ගෙන් :baffled: ඔය මිනිස්සු පත්තරේ ජ්‍යෝතිෂ්‍ය කොලමත් බලනවා සතියේ පලාපල බලන්න අපි වගේම, ගොඩක් අය ඒක බැලුව විසිකරා එච්චරයි.

    විනොදෙට ඕව බලන එකයි ජීවිතේ කරන හැම වැඩක්ම ඕක මත්තේ නැහීගෙන, හොරුන්ට සල්ලි පුජා කර කර කරන එකයි දෙකක්.

    ආ කියපන් ටොපියක් දාන්න :yes:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842

    මට කියන්න දෙයක් නැ...එක පැත්තක හිට ගන්න ඕනේ අනිත් පැත්ත ගැන හරියටම දන්නවනම්...ඔයා ජ්‍යෝතිෂයට කැමතියි...එ ගැන හරියට දැනගන්න සිංහල පොත් නෑ...අමතර දැනුමට පොත් ටිකක් කියවන්න...
    https://www.scribd.com/doc/59563164/Eileen-Nauman-Medical-Astrology
    ඔය පොතේ ගඅන්න යමක් තියනව...තව ඔයවගේ පොත් කියවන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට කියන්න දෙයක් නැ...එක පැත්තක හිට ගන්න ඕනේ අනිත් පැත්ත ගැන හරියටම දන්නවනම්...ඔයා ජ්‍යෝතිෂයට කැමතියි...එ ගැන හරියට දැනගන්න සිංහල පොත් නෑ...අමතර දැනුමට පොත් ටිකක් කියවන්න...
    https://www.scribd.com/doc/59563164/Eileen-Nauman-Medical-Astrology
    ඔය පොතේ ගඅන්න යමක් තියනව...තව ඔයවගේ පොත් කියවන්න...
    අනේ නෑ මම ඕව ගැන උනන්දුවක් නෑ කොහෙත්ම, ඇස්ට්‍රොනොමි කියල කියන්නේ ඒවට නං කැමතියි.

    ලෙඩක් හැදුනම ඔකේ විදිහට බෙහෙත් කරලා බලන්නකෝ එහෙනං හොඳවුනොත් අපිටත් කියන්න.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අනේ නෑ මම ඕව ගැන උනන්දුවක් නෑ කොහෙත්ම, ඇස්ට්‍රොනොමි කියල කියන්නේ ඒවට නං කැමතියි.

    ලෙඩක් හැදුනම ඔකේ විදිහට බෙහෙත් කරලා බලන්නකෝ එහෙනං හොඳවුනොත් අපිටත් කියන්න.

    හා...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිනිස්සු රවට්ටන එක හොඳ වැඩක් නෙවෙයි.:no:

    උන්ට කියලා වැඩක් නෑ කොච්චර තේරැම් කරන්න හැදුවත් තේරැම් ගන්නේ නෑ ඊට වඩා හොදයි ඒ පිට දාලා මං කීයක් හරි හොයා ගන්න එක:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    okata wada labayi podi dewala kellak ghana eka,dewarupa 2 thunakuy,rathu redi kali tiakakuy,mal,lipe alu wage dewal tikak tibbama athi,loku haas kam tiyenawa kiyala kata katawak pathurana eka vithrayi ona.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නාඩි කියවන්න පටන් ගනින්...:yes:
    මට ෆින්ග ප්‍රින්ට් එක එවන්න :cool:
    මම පු.ලි.දෙ එකෙන් විස්තර හොයලා කියන්නම් ටක්කෙටම..:love:
    හැබැයි 75%ක් ඕනේ...:yes:

    උබ id එකේ ද ඉන්නේ
    කොහොමද බන් ඔය ඩොටේ යන්නේ
    එපා වෙනවා