ජොතිෂය ඉගන ගන්න
අඩේ ලංකාවේ ඉන්න මෝඩයෝ ටික දැක්කම ජෝතිෂය ඉගන ගන්න හිතෙනවා සිංහළුනේ නැද්ද හොද පන්තියක්!
පාට් ටයිම් වැඩේ කරන්න දැන් කඩේ වැඩට ගෝලයෙක් ගත්ත එකේ මං ටිකක් විතර නිදහස් මට ටියරි ටික විතරක් උනත් ඇති අනිත් ටික රටවටවලා දෙන්න පුළුවන් ඩිජිටල් ක්රමයටම තරැකිරණ සොෆ්ට් වෙයා එක දාලා බොනිකර තරැවනේ කිරියේ උන්ට අනිවා නිකම් බොරැ කියනු ලැබේ සල්ලි අය කරන්නේ නෑ මට හොද බොරැ කාරයෙක්ගේ පන්තියක් සෙට් කරලා දීපන්කෝ මේක පට්ට සල්ලි උල්පතක් පුතී!!