ඉතින් ඔකේ ඇති විශේෂත්වේ මොකද්ද මාත් අහනවා ලග්නේ මොකද්ද කියල යාලුවන්ගෙන්ඔය මිනිස්සු පත්තරේ ජ්‍යෝතිෂ්‍ය කොලමත් බලනවා සතියේ පලාපල බලන්න අපි වගේම, ගොඩක් අය ඒක බැලුව විසිකරා එච්චරයි.
විනොදෙට ඕව බලන එකයි ජීවිතේ කරන හැම වැඩක්ම ඕක මත්තේ නැහීගෙන, හොරුන්ට සල්ලි පුජා කර කර කරන එකයි දෙකක්.
ආ කියපන් ටොපියක් දාන්න

ඔය මිනිස්සු පත්තරේ ජ්‍යෝතිෂ්‍ය කොලමත් බලනවා සතියේ පලාපල බලන්න අපි වගේම, ගොඩක් අය ඒක බැලුව විසිකරා එච්චරයි.



