ඒක අමු බොරුවක් නම් අවුරුදු දහස් ගානක් පැවතගෙන එන්නේ නෑනේ බන්..
අද වෙලා තියෙන්නේ, සම හරක් ජෝතිශ්ය සල්ලි ගරන ඉල්ලමක් කරගෙන ඉන්න එක...
හරියට සාස්තරේ ඉගෙන ගන්නේ නැතුව, චාර්ට් ටිකයි, පොත් ටිකයි බලාගෙන ගේම දල අදහසක් තමා වැඩේ කරගන්න එන අයට දෙන්නේ, එතකොට හරියන්නත් පුලුවන් වැරෙදෙන්නත් පුලුවන්..
එතනයි ප්රශ්නේ, හරියට කරන එකෙක් හොයා ගන්නවා කියන්නේ ඉතිං කලුනික හොයනවා වගේ වැඩක් තමා..