ජොන්ස්ටන් රිමාන්ඩ්
සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු එළඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස ද එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙසද කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කළ බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනායි.
http://nethnews.lk/article/57884