ජොන්ස්ටන් රිමාන්ඩ්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජොන්ස්ටන් රිමාන්ඩ්

    සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු එළඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස ද එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙසද කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කළ බවයි වාර්තා වෙන්නේ.

    මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනායි.

    http://nethnews.lk/article/57884
     
    • Like
    Reactions: bestdivx

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඡන්දෙ තියන්න වගේ හදන්නෙ අනිවාර්යයෙන්ම
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඡන්දෙ තියන්න වගේ හදන්නෙ අනිවාර්යයෙන්ම

    ape gewal patthe chnde illana porak innawa ada uge gedara meeting 1klu rajyen dena naya gena minissu danuwath karanna pare poster ghla enna kiyala,

    oka dakinkotath mata hithuna chnde langay kiyala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    රන්ල් මහින්දගෙ බොක්ක. මෛත්‍රී ගෝටගෙ බොක්ක. මේ සේරම පොඩි ආතල් මිසක් ඇත්ත දේවල් නෙවේ.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    රන්ල් මහින්දගෙ බොක්ක. මෛත්‍රී ගෝටගෙ බොක්ක. මේ සේරම පොඩි ආතල් මිසක් ඇත්ත දේවල් නෙවේ.

    Ape harak mewwata rawatenawane..ekai duka
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු එළඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස ද එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙසද කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කළ බවයි වාර්තා වෙන්නේ.

    මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනායි.

    http://nethnews.lk/article/57884
    :cool::cool::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ape gewal patthe chnde illana porak innawa ada uge gedara meeting 1klu rajyen dena naya gena minissu danuwath karanna pare poster ghla enna kiyala,

    oka dakinkotath mata hithuna chnde langay kiyala.

    කාව හරි හිරේ දානව කියන්නෙ ඉතින් බඩු ශුවර්....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Ape harak mewwata rawatenawane..ekai duka

    :yes::yes:

    6 වෙනිදට එලියට දායි . ජොනී මහින්ද පිලේද ගෝට පිලේද ??:confused::confused::confused:

    නාමල් රජ උන දාක නාමල්ට දිරි දෙන්න කල්තියාම මහින්ද හදපු දස මහ යෝධයින්ගෙන් එක්කෙනෙක් තමයි ජොන්ස්ටන්. මහින්ද කියන දෙයක් තමයි කරන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මේනකා විජේසුන්දර එක්ක නම් සෙල්ලම් බැ. අනුකම්පා නැ. වැරදිකරුවන්ට දැඩි නීති, දඩුවම්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:

    නාමල් රජ උන දාක නාමල්ට දිරි දෙන්න කල්තියාම මහින්ද හදපු දස මහ යෝධයින්ගෙන් එක්කෙනෙක් තමයි ජොන්ස්ටන්. මහින්ද කියන දෙයක් තමයි කරන්නෙ.

    එහෙනම් බඩු හරි :D:D:D. මයිත්‍රී පිලෙන් මූව ඇතුලට දාල තියෙන්නෙ . රනිල්ට එලියට ගන්න බෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි ඕක කියන්නමද බන් ආවේ. මෙච්චර කල් වික්කාමසිංහගේ කලිසම අස්සෙද හිටියේ? චන්දෙ ලග නිසා පොඩි මාද්‍ය සංදර්ශනයක් දාන්න වගේ හදන්නේ. හොදා හොදා බලමුකෝ හොරුන්ට දඩුවම් කරන හැටි :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    එහෙනම් බඩු හරි :D:D:D. මයිත්‍රී පිලෙන් මූව ඇතුලට දාල තියෙන්නෙ . රනිල්ට එලියට ගන්න බෑ

    oka my3ge wadak nam, my3 uta ona deal eka karaganna thamai ban athulata danne. my3 dala nam ranilta eliyata ganna bari unata aruta kela wenne na. my3ge wada karagena uma eliyata gani :lol::lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    DSC_8849.jpg