උබලා බය නොවී ඉදපල්ලා. දැන් මේ ගේම ඉන්න උන් සේරම යනකං ඉවර කරන්නේ නැ . ගෝටා ඇවිල්ලා කල එකම හොදක් තියනවා. මෙච්චරකල් අපේ මිනිස්සු අදුරේ හිටියේ. මු ඇවිල්ලා රජයේ ඇතුලේ සම්පුර්ණ දේවල් ටික හොද නරක ගසාකෑම් ඔක්කොම සාමන්‍ය ජනතාවට පෙන්නුවා. ඒක තමා ගෝටා ගොන් හරකා කියන්නනේ. දැන් මිනිස්සු එනකොටම දන්නවා මු හැරෙන්නේ පොල් පැලේ ටද නැද්ද කියල. දැන් කරන්න ඕනේ විශ්ව විද්‍යාලයක අචාර්ය වරු , නිතිවෙදියෝ , දොස්තර වරු වගේ රටේ පිළිගත් සෙට් එකක් එකට එකතු වෙන එක. අරගල කරන මිනිසුන්ගේ මේ වෙලේ ටාගට් එක ඕක තමා. ඊට පස්සේ ඒ අය බලාගනී ඉතුරු ටික. ජනතාවගේ කැමැත්ත 255 ම යන එක. එහෙනම් පවතින විවස්තා අනන් නනම් අයින් කල හැකි විය යුතුයි ජනතාව කැමති නම්