ජොනියා ඊස් බැක් 😂

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කැල්ලක් කාල යන්න.
    කිරියේ හැමෝටම ගෙනාවේ.
    පෝලිමේ ඉන්න අයත් කන්න. පොරකන්න එපා, තව තියෙනවා


    W7WAVuX.jpg
    PAS TAMA KANNA WENNE DAN SINGALUNTA MUNWA YAWAGATTE NETNAM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන් හිතන්නේ මෙහෙම පත් කිරීම් කාලාම ජනතාව ඔලුව වනලා ගෙවල් වලට යයි කියලා 🐄🐄🐄
     
    • Like
    Reactions: Die-hard

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    P(*&na P(*&la tika kanna yanne . dan nam mala ma painawa. mona W(*&sa ballo da ban mun
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා බය නොවී ඉදපල්ලා. දැන් මේ ගේම ඉන්න උන් සේරම යනකං ඉවර කරන්නේ නැ . ගෝටා ඇවිල්ලා කල එකම හොදක් තියනවා. මෙච්චරකල් අපේ මිනිස්සු අදුරේ හිටියේ. මු ඇවිල්ලා රජයේ ඇතුලේ සම්පුර්ණ දේවල් ටික හොද නරක ගසාකෑම් ඔක්කොම සාමන්‍ය ජනතාවට පෙන්නුවා. ඒක තමා ගෝටා ගොන් හරකා කියන්නනේ. දැන් මිනිස්සු එනකොටම දන්නවා මු හැරෙන්නේ පොල් පැලේ ටද නැද්ද කියල. දැන් කරන්න ඕනේ විශ්ව විද්‍යාලයක අචාර්ය වරු , නිතිවෙදියෝ , දොස්තර වරු වගේ රටේ පිළිගත් සෙට් එකක් එකට එකතු වෙන එක. අරගල කරන මිනිසුන්ගේ මේ වෙලේ ටාගට් එක ඕක තමා. ඊට පස්සේ ඒ අය බලාගනී ඉතුරු ටික. ජනතාවගේ කැමැත්ත 255 ම යන එක. එහෙනම් පවතින විවස්තා අනන් නනම් අයින් කල හැකි විය යුතුයි ජනතාව කැමති නම්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,734
    9,057
    113
    මේ හදිස්සියෙ ආපහු හයිවේ ඇමතියෙක් දාන්නෙ. මට සිරාවට තේරෙන්නෙ නෑ මේ මොනවද වෙන්නෙ කියල. මේ අවුල් අස්සෙත් ගහන්න නම් යන්නෙ මූ ජාත්‍යන්තර බුවෙක්.
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    This is for tomorrow's Parliament session right? Until they ain't an interim cabinet?

    Correct me if I'm wrong
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    සිංදුව ඉවරද? නෑ නෑ ඉවරයි කියලා හිතුවට, ඉවර නෑ තව තියනවා 🙂

    පප්පප් පපපපප් පප්ප පප්පප්....