ජොනිය පැනල ගිහිල්ල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රශ්න කරන්න කැදවපු ජොනිය හිමින් සැරේ පස්සේ දොරින් ගිහින්. බලපන් වෙන මිනිස්සු පැය ගණන්, දවස් ගණන් තියන් ප්‍රශ්න කරන්නේ පොඩි පොඩි කෙස් වලට. අර FB පොස්ට් දාපු සමහර උනුත් පැය ගණන් තියන් ප්‍රශ්න කරේ. මෙච්චර විනාසෙකට මුල් උන එකෙක් පැයෙන් යවනවා. මුට අපරාද අන්සේ උන් සර් සර් කියා කියා වැඳ වැටෙන්න ඇති ප්‍රශ්න නොකර ෂුවර්.




     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕකා ඇතුලට ගිහින් තේ එකක් එහෙම බීලා එළියට යන්න ඇති. 😜 කරපු ප්‍රශ්න කිරිල්ලක් නෑ
    සිරාවට, CID කාරයෝ සර් සර් කියා කියා වට වෙලා ඉන්න ඇති පුක දීගෙන. මුගෙන් කරපු ප්‍රස්නයක් නැ ඉතින්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එකපාරටම ඊයෙ CID ලොක්කව මාරු කලේ ඇයි 🤭