අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රශ්න කරන්න කැදවපු ජොනිය හිමින් සැරේ පස්සේ දොරින් ගිහින්. බලපන් වෙන මිනිස්සු පැය ගණන්, දවස් ගණන් තියන් ප්රශ්න කරන්නේ පොඩි පොඩි කෙස් වලට. අර FB පොස්ට් දාපු සමහර උනුත් පැය ගණන් තියන් ප්රශ්න කරේ. මෙච්චර විනාසෙකට මුල් උන එකෙක් පැයෙන් යවනවා. මුට අපරාද අන්සේ උන් සර් සර් කියා කියා වැඳ වැටෙන්න ඇති ප්රශ්න නොකර ෂුවර්.