ජොනී ඩෙප් ට ලයින් දාන අක්ක.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ado muta 58i
    naginawada oya wayasata

    580489.jpg
     
    • Like
    Reactions: lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    He is good why people are taking drugs
    හුගක් hollywood child actors ලා drugs වලට ගොදුරු වෙනවා වැඩි, පොඩි කාලෙම ලැබෙන celebrity status නිසා ඒ පීඩනේ දරාගන්න බැරුව. තව අපචාර කේස් වගෙත් තියෙනවා සෑහෙන්න. ඔය වගේ දේවල්වලට මුහුණ පෑව නිසා ඒ පීඩනේ නැතිකරගන්න කියලා ඩ්‍රග්ස් වලට යොමු වෙලා ඒ නිසා ජීවිතේ නැති කරගත්ත child actors ලා සෑහෙන ලිස්ට් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: lilman

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Because life gets boring at some point..
    its not boring. minissu dopamine daganna eka eka dewal use karana samaharu hoda dewal exercise traveling music wage dedwal samaharu ekata drugs use karanwa. mole tiyana ekek kiyatawath Yanne ne drugs walat giyoth amarui.. habei Jonny depp ta mukuth kiyana be ea manussya podi kale idan vidiapuduk ahuwama.