ජොනී ඩෙප්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,930
    113
    Black Pearl
    jack-sparrow-slap.gif
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    ජොනී ඩෙප්ගෙ case එක මොකක්ද බං?
    දන්න විදියට JD and Amber heard වලි නේ. JD තමන්ට වද දුන්න කියලා accuse කරලා නඩු file කරා Amber . JD ත් අනිත් පැත්තට Amber heard කරපු වැරදි වලට accuse කර කියලා තමයි දන්නේ. කොහොම හරි ඊළඟට කරන්න තිබ්බ pirate of the Caribbean film එකෙන් JD අයින් කරා ලු ඔය සීන් එක හින්දා. තව ගොඩක් බලපෑමක් වෙලා එයාගේ profession එකට
     
    • Like
    Reactions: Stimulus mind

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,681
    113
    34
    Hell
    දැන් ඔය යන්නෙ johnny depp වන්දි ඉල්ලන නඩුව නේද?

    ඔව් ඊට වඩා depp ට ඕනි පොරගෙ නම clear කර ගන්න

    Amber Turd ගෙ lawyers ලා සබන් නැතුවම නානවා හොදට :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    දන්න විදියට JD and Amber heard වලි නේ. JD තමන්ට වද දුන්න කියලා accuse කරලා නඩු file කරා Amber . JD ත් අනිත් පැත්තට Amber heard කරපු වැරදි වලට accuse කර කියලා තමයි දන්නේ. කොහොම හරි ඊළඟට කරන්න තිබ්බ pirate of the Caribbean film එකෙන් JD අයින් කරා ලු ඔය සීන් එක හින්දා. තව ගොඩක් බලපෑමක් වෙලා එයාගේ profession එකට
    dan Amber ta gahanne Elon Musk lu. uge baleta neda JD wala ain karala thiyenne.

    Elon Musk karaya issarahata Trump wagema wathayak wei neda?
     
    • Like
    Reactions: kasunkaru and Idias

    lilman

    Well-known member
  • May 10, 2009
    41,543
    55,650
    113
    Colombo
    dan Amber ta gahanne Elon Musk lu. uge baleta neda JD wala ain karala thiyenne.

    Elon Musk karaya issarahata Trump wagema wathayak wei neda?

    ඉලෝන් මස්ක් මොකෙක්ද වුත්තො.ඊයෙ ඉරෝ අයියයි නකමුරා අයියයි දෙපැත්තෙ ඉඳගෙන ඇම්බගෙ පොටෝ එකක් මැද තියාගෙන බඩ කොර වෙනකම් ගැහුව කිව්ව.දෙන්නගෙ අල්ලෙ සික්ස් පැක් ඇවිල්ලලු.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    මොකක්ද ඔය case එක
    මං police pursuit බලන නිසා එකදිගට videos suggest වෙනවා
    දවසින් මිලියන ගණන් views නේ, පැයක් තියෙනවා. බලන්න කම්මැලියි
     
    • Like
    Reactions: EnIgma001