ජොබක් තියෙනවා වර - CCTV Shop

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජොබක් තියෙනවා වර - CCTV Shop

    CCTV Shop එකක් තියෙනවා , ටිකක් පුරුදුකාරයෙක්නම් 12000/= දෙන්න පුලුවන් මුලින්ම , ඊලගට වැඩ අනුව වැඩිකරන්න බලාපොරොත්තුව , ශොප් එක තියෙන්නේ මීගමුව කටාන , ඔය ලග අහල පහල ඉන්නවනම් ලේසියි වැඩේට

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මගෙ යාලුවෙක් ඉන්නව. සුපිරි වැඩ කාරයෙක්. මට තව විස්තර ටිකක් දීපන්කො...:rolleyes::rolleyes: පොරට කටාන අත ලගයි.... මිනිහා ඔය සම්බන්දයෙන් අවු. 3ක් විතර ඉගෙන ගත්ත.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ යාලුවෙක් ඉන්නව. සුපිරි වැඩ කාරයෙක්. මට තව විස්තර ටිකක් දීපන්කො...:rolleyes::rolleyes: පොරට කටාන අත ලගයි.... මිනිහා ඔය සම්බන්දයෙන් අවු. 3ක් විතර ඉගෙන ගත්ත.

    උ 12,000/= එන්ඩ කැමති වෙයිද? :P