ජොබක් හොයාගත්තා ජොබ ගැන වැඩි විස්තර කියන්න බෑ එක මෙතන දාලා එකට කෙලවෙනවා.
මගේ දැන්වීම් ෆේස් බුක් එකේ දාන්න බෑ ඔකොම එක්ක Report කරනවා.
Elakiri එකේ දාන්න බෑ මේකේ අය කැමති නෑ
වෙන දාන්න තැනක් නෑ ඒ නිසා ජොබ් එකක් හොයා ගත්තා අමාරුවෙන් එතන ඉදන් මගේ අනිත් බිස්නස් එකත් කරගන්න පුලුවන්