ඔව් බන් කොන්ත්රාත් ගන්න කොම්පැනියේ නෝනා හරිම හොඳයි. මිනිස්සුන්ට හොදට සලකනවා. එතකොට නේ බන් කම්කරුවෝ උනත් අසාවෙන් වැඩ කරන්නේ. ලෙඩ දුක් වලදීත් ගොඩක් උදවු උපකාර කරනවලු.
නෝනා ලස්සනයිද මචං, වයස කියද.?

නෝන මෙතන වෙන සෙල්ලමක් දානවා වගේ මට පේන්නෙ 

මොකද්ද යකෝ ඔය සයිට් එක. කොහෙ තියන එකක්ද. ඔහොම සයිට් එකක් ගැන ඇහුවමද කොහෙද. බාර් බෙන්ඩර් කෙනෙක්ට හම්බෙන්නෙත් 1300 ද කොහෙද ස්කිල්ඩ් ලේබර් වෙලත්. අත් උදව් දෙන අන්ස්කිල්ඩ් එකෙක්ට 1500
![]()
that rate is correct..they don't get free food and booze though

ඇයි 47 උබේ පුක පැලුවද ?![]()
It happens in our home town. Rs.1500 per day with breakfast, lunch and tea also with cigarettes.![]()