ජොබක්_ලැබුණා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් බන් කොන්ත්‍රාත් ගන්න කොම්පැනියේ නෝනා හරිම හොඳයි. මිනිස්සුන්ට හොදට සලකනවා. එතකොට නේ බන් කම්කරුවෝ උනත් අසාවෙන් වැඩ කරන්නේ. ලෙඩ දුක් වලදීත් ගොඩක් උදවු උපකාර කරනවලු.

    නෝනා ලස්සනයිද මචං, වයස කියද.?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් බන් කොන්ත්‍රාත් ගන්න කොම්පැනියේ නෝනා හරිම හොඳයි. මිනිස්සුන්ට හොදට සලකනවා. එතකොට නේ බන් කම්කරුවෝ උනත් අසාවෙන් වැඩ කරන්නේ. ලෙඩ දුක් වලදීත් ගොඩක් උදවු උපකාර කරනවලු.
    :baffled::baffled: නෝන මෙතන වෙන සෙල්ලමක් දානවා වගේ මට පේන්නෙ :dull:
     

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    අද ජොබ් එකක් සෙට් උනා. ඒකයි දවල් දවසේ එළකිරි එන්න බැරි උනේ. මේසන් බාස් කෙනෙක් ළඟ අත්වැඩ දෙන්න. මේසන් බාස් කිවුවට ලොකු කොන්ත්‍රාත් ගන්න කොම්පැනියක. ඒ කොම්පැනියේ වැඩ කරන මේසන් බාස් කෙනෙක් තමයි ජොබ අල්ලලා දුන්නේ. වැඩ එමටයි. වැලි හලන්න, සෙමෙන්ති අනන්න, ගඩොල් පටවන්න . අතේ කරගැටත් ඇවිල්ලා.

    උදේට කෑමට රතු හාලේ බත් දෙනවා . දවල්ටත් බත්. රැට බත් . හවසට ගල් අරක්කු කාලක් වගේ දෙනවා. බිඩි බුලත් විට ලැබෙනවා. එයට අමතරව තේ හම්බ වෙනවා. දවසට Rs 1500 ලැබෙනවා. තව ගෝලයෝ ඕනෙලු. ජොබ් නැතුව ඉන්න උන් ඕනෙනම් කියපල්ලා. සෙට් කරන්නම්.

    අහස උසට නැග ගියාට
    නැහැනේ අහසේ රැඳෙන්නේ
    අහසේ මාලිගා තැනුවට
    අපි පොළොවේ සිටින්නේ

    ලඹ කැටයේ අත්වාරුව
    බිත්ති දිගේ නගින්නේ
    බිත්තිය ඉහලට යනකොට
    අපි පොඩියට පෙනෙන්නේ

    සිමෙන්ති කඳුලින් දියකර
    සත් මහලයි තනන්නේ
    පලංචියේ කිරි කිරියයි
    අපේ දුකට හඩන්නේ
    [/SIZE]


    http://lyricslk.com/lyrics/gunadasa-kapuge/1199-ahasa-usata-naga-giyaata.html#sthash.765zlPNZ.dpuf[/QUOTE]


    CV eka forward karanna email eka ewapan.... :lol::lol::lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :rofl::rofl::rofl:මොකද්ද යකෝ ඔය සයිට් එක. කොහෙ තියන එකක්ද. ඔහොම සයිට් එකක් ගැන ඇහුවමද කොහෙද. බාර් බෙන්ඩර් කෙනෙක්ට හම්බෙන්නෙත් 1300 ද කොහෙද ස්කිල්ඩ් ලේබර් වෙලත්. අත් උදව් දෙන අන්ස්කිල්ඩ් එකෙක්ට 1500 :rolleyes:

    that rate is correct..they don't get free food and booze though
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තුන් වේල කන්න බොන්නත් දීල මාසෙකට රුපියල් 45,000ක්... මටත් සෙට් කරපංකෝ බන්. කොහෙද තියෙන්නේ?