ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

boola123

Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    මචංලා ජොබ් එකක් හොයාගන්න ඔනා.මම මුලින් වැඩ කෙරුවෙ ජා ඇල.එහෙන් කුලියාපිටිය (ඔව් ඔව් හුලඟින් ඒඩ්ස් බෝවෙන) ප්‍රාන්තෙට ආවා සදාකල් පදිංචියට.ඒ ඇවිත් මාස දෙකක් විතර යනකල් මෙහෙ ජොබ් කට්ටක් සෙට් උනා ඉලෙක්ට්‍රික් බඩු ගෙවන්න දෙන තැනක.මේකෙ කරන්න තිබුනෙ උන්ගෙ වාහනේ එක්ක සේල්ස් රෙප්ලා තුනක් යනවා.ඒරියා එකකට ගියාම ඒ ඒරියා එකේ තිබුනු ගෙවල් වලට ගිහින් ඔක ගැන එක්ස්ප්ලේන් කරලා බඩු දීගන්න.බේසික් + කමිශන් දුන්නා.කොහොමත් මාසෙකට 35000 හෝ 40000 ක් වගේ සෙට් උනේ.ඒ අතර සයිඩ් ඉන්කම් එකක් විදිහට ෆයිවරේ කෙරුවා.ඒකෙන් ශේපක් දාගන්න පුළුවන් උනා.දැන් කොරෝනා සීසන් ආයෙත් කමින් නිසා ජොබෙන් පශ්චාත් භාගෙට පයින් ගහලා එලවලා දැම්මා.වටේම කැරකුනා මේ කොරෝනා මගුල නිසා ජොබක් සෙට් වෙන්නෙ නෑ.කිසිම කම්පැනි එකක වේකන්සියක් දාලා නෑ ආසාවට.උඹලා දන්න ජොබ් වේකන්සියක් තිබුනොත් පොඩි සප් එකක් දියල්ලා කුලියාපිටිය..හලාවත..බිංගිරිය..හෙට්ටිපොල..වාරියපොල අවටින්..

    (මේ වෑයම හුදෙක් රජවීම පිණිස නොව ජීවත් වීමට main income එකක් සොයා ගැනීමටයි)ඒ නිසා බම්ප් එකක් ගහගන යමල්ලා..



    Machan try a supermarket. They have vacancies.
    Keells, Cargills etc.
     
    • Like
    Reactions: Lokka Bro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    මෙහෙ එකෙක් කිව්වේ කොන්ෆොර්ම් කරන්න නම් මට බෑ මචන්. මොකද මම ට්වි එකේ දැක්ක ඒ ෆැසිලිට් එක මුන් ඩුබායි වලට දෙනව. මෙහෙ ඉම්ග්‍රේසන් එකෙත් යුස් වෙනව මම හිතන්නේ

    ජර්මන් කම්පැනි එකක් මාර්තුවල පේටන්ට් පෙන්ඩින් දාල තිබ්බ එකක් ලු මෙයා හැදුව වගේ පෙන්නන්නෙ

    https://jewishbusinessnews.com/2020...etector-at-center-of-aggressive-legal-battle/

    https://www.calcalistech.com/ctech/articles/0,7340,L-3840593,00.html

    https://ramglobal.com/covid-19/

    ඉතින් ඊශ්‍රායලේට ඕක හදන්න බෑ කොහොමත් නඩුව ඉවර වෙනකම්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    ජර්මන් කම්පැනි එකක් මාර්තුවල පේටන්ට් පෙන්ඩින් දාල තිබ්බ එකක් ලු මෙයා හැදුව වගේ පෙන්නන්නෙ

    https://jewishbusinessnews.com/2020...etector-at-center-of-aggressive-legal-battle/

    https://www.calcalistech.com/ctech/articles/0,7340,L-3840593,00.html

    https://ramglobal.com/covid-19/

    ඉතින් ඊශ්‍රායලේට ඕක හදන්න බෑ කොහොමත් නඩුව ඉවර වෙනකම්
    https://www.google.lk/amp/s/m.jpost...virus-test-should-be-ready-in-days-645226/amp
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Haycarb Madampe
    Steel Factory Madampe
    Tire factory - Badalgama

    පොඩ්ඩක් ඇවිදලා බලන්න. ගාමන්ට් ෆැක්ටරි අවුල් නිසා.
     
    • Like
    Reactions: Lokka Bro

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ikman eke balapan
     

    Attachments

    • Screenshot_20201115-083534_ikman.jpg
      Screenshot_20201115-083534_ikman.jpg
      582.1 KB · Views: 100

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    විනාඩියෙන් නම් කියනව වෙන්න බෑ USA වල ඉක්මන් ම Abbot ටෙස්ට් එකත් Positive නම් මිනිත්තු 5 නෙගටිව් නම් මිනිත්තු 13 යනවනෙ
    medical field eka german and isreal un degolloma usa valata vada issarain inne
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,688
    894
    113
    Bump machan... math okama thama ban man nam inne Dubai wala joba naha wife geth job eka nathi una ada thama exit interview giye oba kiyanne mehe hira wela inne epa wennama loan cards rent ara bil me bil pissu pikudu wela ban .. mai wife nam awlak naha ban mata 6month babekuth innawa sahenna gemak denawa flights operate wenakan inna .. Covid dunna dena eka hodatama