ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    මං හිටියේ හොටෙල් ෆීල්ඩ් එකේ, හිතපංකෝ ඉත්න් සැප,මාර්තු 20 ඉදලා ගෙදර,2nd wave එක පටන් ගන්න කලින් සතියක් වැඩට ගියා ආපහු කෙල උනා,last yr audit එක කරන්න ඕනි නිසා ඒ වැඩ තියෙන දවසට ඔෆිස එකට යනවා එකට දවසට 1000ක් දෙනවා එච්චරයි.මේ හොටෙල් ෆීල්ඩ් වල ඉන්න අය ගැන කිසිම කෙනෙක් කතා කරන්නෙත් නෑ,අහිංසක මිනිස්සු ගොඩක් garden වල එහෙම වැඩ කරා පව් ඒ මිනිසුන්ට කෝහමාවත් salry එකක් නෑ

    මචන් අසරන පවුල් ඉන්නවනම් කියපන් වතු වල වැඩට පූර්නකාලීන ස්ථීර රැකියා ඇබෑර්තු තියනව.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මචන් අසරන පවුල් ඉන්නවනම් කියපන් වතු වල වැඩට පූර්නකාලීන ස්ථීර රැකියා ඇබෑර්තු තියනව.
    Koheda machn
     
    • Like
    Reactions: Lokka Bro

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් අසරන පවුල් ඉන්නවනම් කියපන් වතු වල වැඩට පූර්නකාලීන ස්ථීර රැකියා ඇබෑර්තු තියනව.
    ඕවට එන මිනිස්සු හරි අඩුයි. සුදුසුකම් නැතත් මිනිස්සුන්ට ඕන කිට ගහල නිකම් ඉදල ලොකු පඩියක් ලැබෙන ජොබක්. මට හම්බ උනා ගාමන්ට් එකක වැඩ කරලා ජොබ් එක ලොස් වෙච්ච කොල්ලෝ 2 ක්. මම උන් දෙන්නට මගේ යාලුවෙක්ගෙ ග්‍රීන් හවුස් එකක ජොබ් සෙට් කරලා දුන්නා. මුන් දෙන්නා දවස් 3ක් වැඩට ගිහින් ඊලග දවසේ පඩිත් ඉල්ලගෙන නැවතුනා. මම මුන්ගෙන් අහුවම් කියනවා නැවතුනේ නෑ ඊලග සතියේ ඉදන් යනවා කියල. එතකන් අරු බලන් ඉන්න ඕන.....
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම ඉන්නේ ඉස්‍රායල් බන් මෙහේ ඩේලි 10000 වගේ වැඩි වෙන්න ගත්ත. දැන් 500-600 වගේ අඩු වෙලා. කිසිම සුපර් මාර්කට් එකක්, ෆාමසි එකක් වැහුවේ නෑ. හැබැයි මුන් ටෙක්නොලොගි එක ඩිවොලොප් කලා විනාඩියකින් වගේ ටෙස්ට් කරල ඔන්ද ස්පොට් රිසල්ට් එක කියනව. රට නෝමල් ස්කූල් ඇරලා. මිනිස්සු කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා මචන්.
    මටනම් පේන්නෙ ලන්කාවේ කොරෝනා නිසා නෙමේ වහගෙන ඉන්නේ ඒක කොන්ට්‍රොල් කරන්න උවමනාවක් නැති කම එක්කෝ අවස්ය තාක්සනයට සල්ලි නෑ. මිනිස්සුත් හැම දේම පිනට ගිලින්න බලන් ඉන්නේ සත 5ක් ඉතුරු කරන්නේ නෑ එදාවේල කාල ඉන්න පිරිස වැඩියි. මේ පාරවත් ගොඩක් අයට ඉහෙන ගන්න වේවි ගොඩක් දේවල් සේවින්ග්ස් ගැන

    lankawe aya ithuruwak na. ape gedara wada karapu bas dawasata 2500 - 3000k gannawa. namuth mu hawasata bonawa....dawasak wada nattam , pahu wenida muta enna salli na. un kohoma jeewath unada api katha une. kiyak hari ithuiru kala nam plane karala me prob enne na
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබට ඉක්මනට ජොබ් එකක් set වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං
     
    • Like
    Reactions: Lokka Bro

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    try karapan machan hamba weyi job 1k.mamath part time job 1k hoyala hoyala borales gamuwe geyak hadana tenakata ath udaw denna giya wada karana un hena loku seen ban.ayti ekata penna simethi kotte thniyen ussanawa.concreet ananana giyama mama karana vidiya waradilu.dawasak 5n passe parata gal lord ekak halala eka as karanna inna kiwwa.mama unge ammata huka ganin kiyala gedra awa mata kiwwe 5 wenakam wada kiyala.mona pakatada ban wadi pura wada karanne denneth 1800yi
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    marketing puluwan nam commission based jobak dennam. part time karala 20-30k wage ganna puluwan.
    Pm එකක් දැම්මා මචෝ
    try karapan machan hamba weyi job 1k.mamath part time job 1k hoyala hoyala borales gamuwe geyak hadana tenakata ath udaw denna giya wada karana un hena loku seen ban.ayti ekata penna simethi kotte thniyen ussanawa.concreet ananana giyama mama karana vidiya waradilu.dawasak 5n passe parata gal lord ekak halala eka as karanna inna kiwwa.mama unge ammata huka ganin kiyala gedra awa mata kiwwe 5 wenakam wada kiyala.mona pakatada ban wadi pura wada karanne denneth 1800yi
    ඔව් බන්.මමත් කොහු ෆැක්ට්‍රියකට ගියා.වෙනදට ලෝඩ් එකක් පටවන්න තුනක් දෙනවා.එදා මම විතරයි.මගෙන් උන් අහනවා මොකද මල්ලි ලොක්කට මොනවා හරි කීවද අද උඹව විතරක් දැම්මෙ කියලා
    Mamath bn ea dawawala idalama weda karaa bn.thea idamak badu aran nehunaa.eakata anthimata punchi amma keluwaa.wetune nea wetenneth nea.den communication ekak karanawaa.maaseta 60k 70k ithuru karannawaa.gedarin kanne thawama.gedarath prashna.mama ammage newei wagea weda.mama dawasata wealak kaala innawaa.
    සැලෙන්න එපා බන්.මටත් ඉන්න තැනක් වත් තිබුනෙ නෑ.ජොබ් කරලා ලෝන් ගහලා ඉඩම් කෑල්ලක් අරන් පොඩියට ගේ හදාගෙන මෙහෙට ආවෙ.අපෙත් තාත්තා ආතල් ලෝකෙ ඉන්නෙ තවම.අම්මගෙන් අයින් වෙලා.අම්මා උනත් සැලකිල්ලක් නෑ මට.තමන්ගෙ දෙයක්මයි මචන් කරන්න ඔනා.මට සල්ලි නැති නිසයි මමත් පැත්ත ගහලා ඉන්නෙ.තිබුනා නම් මගෙම දෙයක් පටන් ගන්නවා ඇඩෙන්නම
    බම්ප්

    uba monawada fiver kare
    Promo videos,social media ads වගේ දේවල් මචන්

    Jobak set unada machan?
    තවම නෑ මචන්
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    ඕවට එන මිනිස්සු හරි අඩුයි. සුදුසුකම් නැතත් මිනිස්සුන්ට ඕන කිට ගහල නිකම් ඉදල ලොකු පඩියක් ලැබෙන ජොබක්. මට හම්බ උනා ගාමන්ට් එකක වැඩ කරලා ජොබ් එක ලොස් වෙච්ච කොල්ලෝ 2 ක්. මම උන් දෙන්නට මගේ යාලුවෙක්ගෙ ග්‍රීන් හවුස් එකක ජොබ් සෙට් කරලා දුන්නා. මුන් දෙන්නා දවස් 3ක් වැඩට ගිහින් ඊලග දවසේ පඩිත් ඉල්ලගෙන නැවතුනා. මම මුන්ගෙන් අහුවම් කියනවා නැවතුනේ නෑ ඊලග සතියේ ඉදන් යනවා කියල. එතකන් අරු බලන් ඉන්න ඕන.....

    ඔන්න ඕකනෙ බන් අවුල. අපේ උන්ට මෝඩ සැපක් විදින්න හිතිල තියෙන්නෙ.