ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ලැජ්ජා නෑ බන් කියන්න.දවස් දෙක තුනක් කොහු මෝලකටත් ගියා කියහන්කො.මට ජොබ නෑ කියන්නෙ මුලු ගෙදරම අයගෙ මැච් එක අවුල් යනවනෙ බන්.ඒ මැරෙන මැරිල්ල කරන්න බෑ බන්.මේ ඇඟවල් වලට පත්තියම් නෑ ඒවා.දවල් එක දෙක වෙනකොට කලන්තෙ වගේ බන්.බැරිම තැන අද නොයා ඉදලා මේකෙත් දාලා බලන්න හිතුවෙ
    mcn fiver digatama allgana karapan.
    eka thami mn hithanna hodama de.
     
    • Like
    Reactions: Lokka Bro

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    එළකිරි එකේ හොඳ මේක තමා
    දුකේදී පිහිට වෙනවා ඕන ජරා ගතිගුණ තියෙන එකෙක් වුනත්
    ඒ අතින් නම් සුපිරිම සුපිරි.

    මාත් මීට සැහෙන කාලෙකට කලින් වටිලම ඉන්න කාලේ ගොඩ එන්න ජොබ් එකක් සෙට් කරලා උදවු කරේ මේකේ කොල්ලෙක්
    දැන් උ නැහැ .

    උඹට මොකක් හරි හොයාල දෙයි මේකේ අය
    මට උදවු කරන්න බැරි එක ගැන ගොඩක් කණගාටුයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට Fiverr එකෙන් සයිඩ් ඉන්කම් එකක් හදාගන්න පුලුවන් වුනා නම් දැන් වුනත් හරියට ගේමට බැස්සොත් තිස් හතලිස් දාහක් කරකෝ ගන්න අමාරු වෙන එකක් නෑ මචන්. :cool:

    හොදට Fiverr එකේ රිසර්ච් කරලා උබේ දැනට තියෙන ස්කිල්ස්වලින් කරන්න පුලුවන් වැඩවලට අලුතෙන් ගිග්ස් හදපන්. මේ දවස්වල වෙබ්සයිට්ස් හදන (ex: WordPress, Wix) වැඩවලට ඩිමාන්ඩ් එක වැඩියි කියලා මේකේ උන්ම දාලා තිබුනා. :rolleyes: