mcn fiver digatama allgana karapan.ලැජ්ජා නෑ බන් කියන්න.දවස් දෙක තුනක් කොහු මෝලකටත් ගියා කියහන්කො.මට ජොබ නෑ කියන්නෙ මුලු ගෙදරම අයගෙ මැච් එක අවුල් යනවනෙ බන්.ඒ මැරෙන මැරිල්ල කරන්න බෑ බන්.මේ ඇඟවල් වලට පත්තියම් නෑ ඒවා.දවල් එක දෙක වෙනකොට කලන්තෙ වගේ බන්.බැරිම තැන අද නොයා ඉදලා මේකෙත් දාලා බලන්න හිතුවෙ
eka thami mn hithanna hodama de.
