ජොබ් අවුල් නම් මගේ experience බෙදාගන්නම්

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    mama nam JOb 17 karala thiyenawa.. danata.. mama nam maru wenawa hoda naha wage nam.මගේ අතේ සල්ලියක් තියෙනවා එකත් එක හේතුවක් වෙන්න ඇති .

    ගොඩක් තැන වල , පරණ arreas යනකොටම අතක් පතක් නැහැ , එක්කෝ Game කාරයෝ ඉන්නේ අපෙන් පොඩ්ඩක් මිස් වෙනකල් ඉන්නේ උඩට කියන්න , එක්කෝ අහගන්න එකෙක් නැහැ , අන්තිම එකත් අස්වෙලා අවරුදු 2කට කලින් .
    කිසිම professional නැති එවුන් ඉන්නව , ඔහේ එක එකට එක එක කියව කියව

    මම නම් පටස් ගලා mail එකක් ගහල අයින් වෙනවා මොන agreement තිබ්බත් .

    attachment - Oya thiyenne tak gala aswechchra ewa
     
    Attachments

    • 1.PNG
      1.PNG
      22.3 KB · Views: 366
    • 2.PNG
      2.PNG
      8.8 KB · Views: 356

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඇයි බන් එක ජොබ් එකක ඉන්න බැරි උනේ? උඹේ කඩ්ඩත් සුපිරිනේ
    kadda supiri? Mona huthakda oi?"have got visa to move malta islands" --> uta visa dunnalu malta island eka ehata karanna.

    Honda sure ekak tiyenawa mu fake account ekak kiyala.

    Anika oya ikmanata job maaru karanna epa mokada minisu kamati ne ehema panina unta. jobak hoyaganna beri wenawa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    kadda supiri? Mona huthakda oi?"have got visa to move malta islands" --> uta visa dunnalu malta island eka ehata karanna.

    Honda sure ekak tiyenawa mu fake account ekak kiyala.

    Anika oya ikmanata job maaru karanna epa mokada minisu kamati ne ehema panina unta. jobak hoyaganna beri wenawa.
    sarcasm therenne nadda bota :P
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Job එකකින් අයින් වෙන්න හදද්දි එයාල අපිට අයින් වෙන්න දෙන්නෙ නෑ කිව්වොත් ඒ කට්ටියගෙන් ගේම ඉල්ලලා අයින් වෙන්න පුළුවන් ද? එහෙම ගේම ඉල්ලලා අයින් වෙනකොට ඒ අයට අපි ඊලඟට යන්න හදන Jobs වලටත් බලපාන විදිහෙ මොනවහරි action එකක් ගන්න පුළුවන් ද? ඒ කියන්නෙ නිකං අපිව Blacklist කරලා අපිට Bad Record එකක් දීලා අපේ Reputation එකට Damage එකක් කරනවා වගේ දේවල් ඒ පරණ Company එකට කරන්න පුළුවන් ද? අපේ සම්පූර්ණ Work History එකම සටහන් වෙන මොකක් හරි තනි File එකක් වගේ එකක් රජයෙන් පවත්වාගෙන යනවද? එහෙම මොකක්හරි File එකක් තියෙනවනම් ඒ File එකේ සටහන් වෙන විදිහෙ මොකක් හරි Bad Notice එකක් ඒ පරණ Company එකෙන් අපිට ගහන්න පුළුවන් ද?

    Edit - Seems like a wrong thread to ask this question. 🙂 @tharakaf any idea about this?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    එක අතකට මේ වගේ මේල් බලද්දි මැනෙජ්මන්ට් වල උන් මයික්‍රො මැනෙජ් කරන එක ගැනත් සාධාරණ හේතු හිතෙනව. ඇයි යකෝ ඩෙඩ්ලයින් එහෙම ලග තියල එකෙක් ඔහොම ගියොත් ටීම් එකේ අනික් උන් බුදු කට්ටක් කන්න එපායනෙ.
    ඔය වගේ දෙක තුනක් උනාම උනුත් ගාණට හැදිල එනව බුරුල දුන්නම තමා කෙල වෙන්නෙ කියන මයින්ඩ් එකෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකට මේ වගේ මේල් බලද්දි මැනෙජ්මන්ට් වල උන් මයික්‍රො මැනෙජ් කරන එක ගැනත් සාධාරණ හේතු හිතෙනව. ඇයි යකෝ ඩෙඩ්ලයින් එහෙම ලග තියල එකෙක් ඔහොම ගියොත් ටීම් එකේ අනික් උන් බුදු කට්ටක් කන්න එපායනෙ.
    ඔය වගේ දෙක තුනක් උනාම උනුත් ගාණට හැදිල එනව බුරුල දුන්නම තමා කෙල වෙන්නෙ කියන මයින්ඩ් එකෙන්.
    ලම්පුතෙල් පොන්නය දන්න ඩෙඩ්ලයින් 🤭🤭🤭පල පල මායම් නොදා වේස ලම්පුතෙලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Job එකකින් අයින් වෙන්න හදද්දි එයාල අපිට අයින් වෙන්න දෙන්නෙ නෑ කිව්වොත් ඒ කට්ටියගෙන් ගේම ඉල්ලලා අයින් වෙන්න පුළුවන් ද? එහෙම ගේම ඉල්ලලා අයින් වෙනකොට ඒ අයට අපි ඊලඟට යන්න හදන Jobs වලටත් බලපාන විදිහෙ මොනවහරි action එකක් ගන්න පුළුවන් ද? ඒ කියන්නෙ නිකං අපිව Blacklist කරලා අපිට Bad Record එකක් දීලා අපේ Reputation එකට Damage එකක් කරනවා වගේ දේවල් ඒ පරණ Company එකට කරන්න පුළුවන් ද? අපේ සම්පූර්ණ Work History එකම සටහන් වෙන මොකක් හරි තනි File එකක් වගේ එකක් රජයෙන් පවත්වාගෙන යනවද? එහෙම මොකක්හරි File එකක් තියෙනවනම් ඒ File එකේ සටහන් වෙන විදිහෙ මොකක් හරි Bad Notice එකක් ඒ පරණ Company එකෙන් අපිට ගහන්න පුළුවන් ද?

    Edit - Seems like a wrong thread to ask this question. 🙂 @tharakaf any idea about this?
    Private company wala ehema huthawal nee ban. IT job jathi 2k tiyenawa.

    1. Direct business wena eewa --> eg: SW dev, Networking (nable, kbsl, jit, mit wage ewa)
    2. Support service --> internal IT teams

    Mul ekey, minisu attract karaganna eka maara wadagath, e nisa un, unge record eka aul karaganne ne gon wada karala. Ekane oya huththala oya "best place to work" wage ewa passe yanne. dan kaaley social media ekka nondi wenna thiyena chance wadi. but umba ponnayek wage nam bully karanna puluwan.

    Anith ekey, wadey chora wenna puluwan mokadha hangilaa tiyena nisa. example --> dfcc bank ekey IT chart kiwwata kauruth wadiya meek ganne ne mokadha ewa internal.

    anyway mage advice eka, join weddi main business ekata join weyan, nathuwa janelen puka dena ewata set wela reeganna epa.

    also meka kiyawapan.

    https://elakiri.com/threads/it-පොන්ස්ලව-මරනෙන්-බේරගන්න-උපදෙස්-ටිකක්.2081969/
     
    • Love
    Reactions: Lupine Solus

    Ela. Thanks bro!!