ජොබ් උදව්වක්

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මට මේ සැරේ අවුරුදු කන්න වෙන්නෙ නෑ ජොබ් එකක් නැති නිසා.
    ජොබ් වලට දැම්ම දැම්ම තවම නෑ. :confused:
    රට යන්න ට්‍රයි කරා ඒත් තාම නෑ. :confused:

    මට හරියන ජොබ් එකක් තිබ්බොත් කියන්න
    ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමා එකක් තියෙනවා.
    CCtv, PA, PABX, SCADA/ PLC experience thiyenawa.
    ලොකූ උදව්වක්
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්,
    මුලින්ම සුදුසුකම්වලට ගැලපෙන ලොකු පඩියක් හම්බෙන ජොබ්ම හොයන්න එපා.
    මොකක්හරි සෙට් වෙන එකකට පලයන්. ඊට පස්සේ එකේ ඉන්න ගමන් උඹට ගැලපෙන එකක් හොයපන්.
    එතකොට ඔලුවට ඔච්චර බරක් එන්නේ නෑ.
    හැබැයි යන්න කලින් බලපං ඕනේ වෙලාවට ගැලවෙන්න පුලුවන්ද කියලා.
    ගුඩ් ලක්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    G5skUQS.jpg

    Oya agency ekata call karala
    Balapan
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මට මේ සැරේ අවුරුදු කන්න වෙන්නෙ නෑ ජොබ් එකක් නැති නිසා.
    ජොබ් වලට දැම්ම දැම්ම තවම නෑ. :confused:
    රට යන්න ට්‍රයි කරා ඒත් තාම නෑ. :confused:

    මට හරියන ජොබ් එකක් තිබ්බොත් කියන්න
    ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමා එකක් තියෙනවා.
    CCtv, PA, PABX, SCADA/ PLC experience thiyenawa.
    ලොකූ උදව්වක්

    matath ehemai bn..HR degree ekak kare..melo rahak na..heavy vehicle course ekak karanam ekai bn :angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්,
    මුලින්ම සුදුසුකම්වලට ගැලපෙන ලොකු පඩියක් හම්බෙන ජොබ්ම හොයන්න එපා.
    මොකක්හරි සෙට් වෙන එකකට පලයන්. ඊට පස්සේ එකේ ඉන්න ගමන් උඹට ගැලපෙන එකක් හොයපන්.
    එතකොට ඔලුවට ඔච්චර බරක් එන්නේ නෑ.
    හැබැයි යන්න කලින් බලපං ඕනේ වෙලාවට ගැලවෙන්න පුලුවන්ද කියලා.
    ගුඩ් ලක්.

    :yes: අනිවාර්යෙන් මල්ලි.