මට මේ සැරේ අවුරුදු කන්න වෙන්නෙ නෑ ජොබ් එකක් නැති නිසා.
ජොබ් වලට දැම්ම දැම්ම තවම නෑ.
රට යන්න ට්‍රයි කරා ඒත් තාම නෑ.
මට හරියන ජොබ් එකක් තිබ්බොත් කියන්න
ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමා එකක් තියෙනවා.
CCtv, PA, PABX, SCADA/ PLC experience thiyenawa.
ලොකූ උදව්වක්
ජොබ් වලට දැම්ම දැම්ම තවම නෑ.

රට යන්න ට්‍රයි කරා ඒත් තාම නෑ.

මට හරියන ජොබ් එකක් තිබ්බොත් කියන්න
ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමා එකක් තියෙනවා.
CCtv, PA, PABX, SCADA/ PLC experience thiyenawa.
ලොකූ උදව්වක්

අනිවාර්යෙන් මල්ලි.