ජොබ් එකක් කරන්නද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ජොබ් එකක් කරන්නද?

    ජොබ් එකක් කරන එකද හොඳ ගමේ ගිහින් ආච්චිත් එක්ක තේ වතු ටිකයි, කරබු ගස් ටිකයි බලන් ඉන්න එකද බන්? මට ජොබ් එකක් කරන්න ලොකු සුදුසු කමක් ඇත්තෙත් නෑ එහෙමයි කියලා අරවා ගැන දැනුමකුත් නෑ, අනික මන් ඒ පැත්තට ආසාත් නෑ පට්ට කම්මැලි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තේ නම් දන්නේ නෑ, කරාබු, ගම්මිරිස් නම් හොඳ සල්ලි බන්....මමනම් තෝර ගන්නේ වගාව...

    ගමේ කොල්ලෝ එහෙම අල්ල ගන්න පුලුවන්ද? ගමේ ගියාම ඕවා තමා කයි කතන්දර....ඒ අන්සෙත් සේප් කොර ගත්තෑකිනම් ගමට පල....
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    wathu karana eka hoda adaayam thiyena wedak. hebei lokuwata karanawa nam minissu dagena karanna oni. minissungen weda ganna eka tikak amarui. eth tika kaalayak yaddi purudu wei.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    තේ නම් දන්නේ නෑ, කරාබු, ගම්මිරිස් නම් හොඳ සල්ලි බන්....මමනම් තෝර ගන්නේ වගාව...

    ගමේ කොල්ලෝ එහෙම අල්ල ගන්න පුලුවන්ද? ගමේ ගියාම ඕවා තමා කයි කතන්දර....ඒ අන්සෙත් සේප් කොර ගත්තෑකිනම් ගමට පල....

    කරාබු ගහක් හැදෙන්න කොච්චර කල් යනවද ?
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ආච්චිත් එක්ක තේ වතු ටිකයි, කරබු ගස් ටිකයි බලන් ඉන්න එක බන්?


    මම නම් තෝර ගන්නෙ මේක බන්. මේකෙන් සැනසීමක් ලැබෙයි