ජොබ් එකක් නැති Web Development දන්න අය ඉන්නවාද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,479
    4,479
    113
    ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්න Web development (Fullstack) දන්න අය ඉන්නවාද? ලොකු පඩියක් නම් නෑ. හැබැයි ගෙදරම ඉඳන් වැඩ කරන්න පුලුවන්.