ජොබ් එකක් හොයගන්න උදව්

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ජොබ් එකක් හොයගන්න උදව්

    ජොබ් එකක් හොයගන්න උදව් කරපන්කො.මෙ 3වෙනි පොස්‍ට් එක:(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    විහිළු කලාට සමා වෙන්න. උබට ඩේටා නැත්තම් මම ටොප් ජොබ් එකේ බලල කියන්නම්. උබ හොයන ෆීල්ඩ් එක මට කියපන්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    cv.png


    D_M.png


    තව බලලා දාන්නම්. උත්සහය අත අරින්න එපා. උබට ජොබක් සෙට් වෙනව මයි. මේකෙ අය උදව් කරයි. :yes:
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    උබට ඕන ෆිල්ඩ් එක කියපන් මෙහෙම ට්‍රේඩ් දාලා වැඩක් නැහැ..උබේ කොලිෆිකේෂන් එහෙම දාපන්!
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    විහිළු කලාට සමා වෙන්න. උබට ඩේටා නැත්තම් මම ටොප් ජොබ් එකේ බලල කියන්නම්. උබ හොයන ෆීල්ඩ් එක මට කියපන්.

    Athal denna epa bn mama orginal eken aweth ubla pili gan nathiwei kyla.