ජොබ් එකක් හොයන අය එන්න....
යාලුවනේ photoshop වැඩ දන්න ඔයාලට ගෙදර ඉදන් කරන්න පුළුවන් Part time වැඩක් තමයි මේ ...
කරන්න තියෙන්නේ මෙන්න මේකයි ..
මට තියෙනවා Studio එකක් , ඉතින් මමයි, මගේ යාලුවෝ කරපු wedding වල
wedding album design කරන්න තමයි තියෙන්නේ . මට ඕන එක්කෙනෙක් නෙමේ. 10 කට හරි වැඩ තියෙනවා..
එක නිසා මේක කරන්න පුළුවන් අය මට කතා කරන්න.
Album Sizes
8 x 13 - 50 pages
8 x 20 - 30 pages
10 x 24 - 30 pages
මේ තමයි Album sizes...
පුලුවන්නම් ඔයාල කරපු ඒවා ටිකක් මට mail කරන්න. මිල මුදල් අපි phone එකෙන් කතා කරගමු ..
මේක දැකපු අය ඉක්මනින් මට reply දාන්න.
මම ඉන්නේ බියගම නිසා ඒ අවට අය ඉන්නවනම් ගොඩක් හොද..
එත් වැඩේට දක්ෂයෝ ඉන්නවනම් මම කතා කරන්න අමතක කරන්න එපා...
FB Page :
http://www.facebook.com/pages/Sonaya-Digital-Studio/154272014604593
Mob : 0759829898
E mail : [email protected]