ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න.

Samurai001

Member
May 17, 2015
14
3
0
ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න.

මචන්ලා මට ජොබ් එකක් හොයා ගන්න උදව්වක් දෙන්න. මම කරපු ජොබ් එකෙන් අයින් උනා. කාලකන්නියෙක් කරපු වැඩක් හින්දා. දැන් කරන්න මුකුත් ජොබ් එකක් නෑ. ගෙදර අම්මවයි තාත්තවයි දෙන්නම බලාගන්නේ මම. තාත්තට ජොබ් එකක් කරන්න බෑ. එයාට අසනීපයි. ඒ දෙන්නව බලා ගන්නත් ඕනා. එකයි මෙච්චර හදිස්සියෙන් හොයන්නේ. මට පිස්සු හැදිලා තියෙන්නේ. මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ. උබලා දන්න ජොබ් එකක් තියෙනවනම් මට සෙට් කරලා දියල්ලා ලොකු පිනක් මචන්ලා. මම කරලා තියෙන්නේ Technical field එක තමා,

මගේ qualification.
A/L
Account C
B.S S
Econ S

1 year Electronic Course එකක් කරලා තියෙනවා Up to NVQ Level 3. 4 year experience තියෙනවා.

Computer Hardware හොදටම පුළුවන්. Networking ටිකක් පුළුවන්.

Electrical field. PLC and Pneumatic System සාමන්යෙන් පුළුවන්. 1 year experience තියෙනවා.

උබලා දන්න තැනක ජොබ් එකක් තියෙනවනම් කියපල්ලා ලොකු උදව්වක්. :(
 
  • Like
Reactions: **cut and kajja

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146

MACHAN SO SORRY TO HEAR ABOUT THAT. UNFORTUNATELY I AM NOT IN UR FIELD.GOOD LUCK IN JOB HUNTING.

ONE THING. NEVER DO THAT MISTAKE OF LEAVING A JOB WITHOUT HAVING A JOB.