ජොබ් එකක් !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මහනුවර ප්‍රදාන පෙලේ ආයතනයකට IT Officer කෙනෙක් ඕනවෙලා තියනවා වයස 29 ට අඩු ... කටින් විතරක් IT වෙන්න බෑ :P:P:P ... නෙට්වර්ක් සම්බන්දයෙන් හොද දැනුමක් තියෙන්න ඕන ... පොඩි නෙට්වර්ක් එකක් ගහ ගැනීමේ හැකියාව ..... කොම්පුටරයක් අවුල් උනොත් ගොඩ දාගන්න වගේ දැනුමක් තියෙන්න ඕන ... වැටුප 20,000 ඉදල උඩට .... සෙනසුරාදා ,ඉරිද නිවාඩු ...

    ඉන්නවනම් මට PM කරන්න අදාල පුද්ගලයාගේ TP අංකය මම දෙන්නම් ...


    සැලකිය යුතුයි .... නෙට්වර්ක් සම්බන්දයෙන් හොද දැනුමක් තියෙන්න ඕන
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ela eath network dannwa but certificate nah bnz bump

    Certificate අව්ලක් නෑ කම්මැලි නැතුව වැඩේ තමා වෙන්න ඕනේ ... http://www.ruhunufood.com/ රුහුණු එකේ BOI එකේ අලුත් ෆැක්ටරි එකක් දැම්ම දැනට ඉන්න IT එකාට දෙකම බලන්න බැරි ලු ... ඒකනිසා තව එකෙක් ගන්න ඕන ලු .... ගන්න එකාට කියල දෙන්න වෙලාවක් නැතිලු .. ගත්ත ගමන් වැඩ තමා කරන්න ඕනලු ... :P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    මහනුවරනේ...... ඒ නිසා බෑ.... ඔය පැත්තේ ආවහම පරණ සීන් එකක් මතක් වෙනවා..... අනික 20ක් නම් මදිනේ බං...... :rofl: :( :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔය තැන මාළඹේ ඔෆිස් එකේ වැඩ ටික අපිට සෙට් කරලා දියන්කෝ...... අපේ ශොප් එක කිට්ටුවමනේ..... :D