ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

අවුරුදු 6ක් කරපු ජොබ් එකෙන් අද අයින් උනා මචන්ලා.. ආයේ බිස්කට් නැ.. දැන් නො ජොබ් ත්‍රී චිල්-රන් ඇන්ඩ් වන් වයිෆ්. ( ඔෆිස් ලව් එකත් හබක් )
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
e moko bn, ain wune
හරියන්නේ නැ බන්.. පොඩි උන්/ගේ හැදුවේ නුවර. කොලඹ (රත්මලානේ ) ජොබ් කලේ. ඒක හරියන්නේ නැ බන්. කාලෙක ඉදන් බහින්න හිටියේ දොට්ට. අද ගට අරන් රෙසිග්නේශන් දුන්න.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔය මුඩුම පළාත දාල එන්න නුවරට :yes:
නුවර ජොබ්ස් හොදද බන්. මම නෙක්ස්ට් වීක් ඉන්ටවීව් යනවා. උදේට සීතලද බන්. :sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නුවර ජොබ්ස් හොදද බන්. මම නෙක්ස්ට් වීක් ඉන්ටවීව් යනවා. උදේට සීතලද බන්. :sorry:
    ජොබ් ගැන නං දන්නේ නෑ :D සීතල නං ටිකක් තියෙනවා සමහර කාලවලට උදේට :baffled:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ohoma ekapaara ayin wela aaye jobak sutus gaala hoyaganna puluwanda banz?
    ජොබ්ස් සෙට් වෙලා තිබ්බේ බන් ගිය අගොස්තු ඉදන්. මෙතන වැඩ වැඩි නිසා රෙසිග්නේශන් දී ගන්න බැරුව හිටියේ. අනික ලොන් අනන් මනන් අරන් තිබ්බා. මුන් පඩිත් වැඩි කරලා දුන්නා. මම කිව්වා මාස් දෙකයි ඉන්නේ කියලා. මේ මාසෙන් ඒක ඉවරයි. අලුත් ජොබ්ස් එක හොල්ඩ් කරගන හිටියේ සැලරි නෙගොශියේට් එකක් නිසා. නෙක්ස් වීක් ඉදන් වැඩ හම්බු වෙයි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    හරියන්නේ නැ බන්.. පොඩි උන්/ගේ හැදුවේ නුවර. කොලඹ (රත්මලානේ ) ජොබ් කලේ. ඒක හරියන්නේ නැ බන්. කාලෙක ඉදන් බහින්න හිටියේ දොට්ට. අද ගට අරන් රෙසිග්නේශන් දුන්න.

    Rathmalane koi hariyeda wada kare :baffled: