ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා
අවුරුදු 6ක් කරපු ජොබ් එකෙන් අද අයින් උනා මචන්ලා.. ආයේ බිස්කට් නැ.. දැන් නො ජොබ් ත්රී චිල්-රන් ඇන්ඩ් වන් වයිෆ්. ( ඔෆිස් ලව් එකත් හබක් )

සීතල නං ටිකක් තියෙනවා සමහර කාලවලට උදේට