මාරවිල බීච් එකේ ඉස්සර අපි රැට බොනවා. පල්ලිය ලගින් යන තැන. ඔතන ඉදන් වැල්ල පාරෙන් කෙලින්ම එනවා තොප්පුවට ඉස්සර. තාමත් ඒ පාර් තියේද? තොප්පුවේ ගග් ලග බඩු පොට් එකෙන් බඩුවකුත් ගහල එන්නේ.අපිට පොල් ෆ්රී
විනඩි 5යි වැල්ලට ගියා උණු උණු බඩු ගෙනාව
මාරවිල බීච් එකේ ඉස්සර අපි රැට බොනවා. පල්ලිය ලගින් යන තැන. ඔතන ඉදන් වැල්ල පාරෙන් කෙලින්ම එනවා තොප්පුවට ඉස්සර. තාමත් ඒ පාර් තියේද? තොප්පුවේ ගග් ලග බඩු පොට් එකෙන් බඩුවකුත් ගහල එන්නේ.අපිට පොල් ෆ්රී
විනඩි 5යි වැල්ලට ගියා උණු උණු බඩු ගෙනාව
මාරවිල බීච් එකේ ඉස්සර අපි රැට බොනවා. පල්ලිය ලගින් යන තැන. ඔතන ඉදන් වැල්ල පාරෙන් කෙලින්ම එනවා තොප්පුවට ඉස්සර. තාමත් ඒ පාර් තියේද? තොප්පුවේ ගග් ලග බඩු පොට් එකෙන් බඩුවකුත් ගහල එන්නේ.
මරු පොට්ටෙක. වෙන්නප්පුව හරිය්දි මාලු විකුනන උන් සෙට් වෙනවා. එතනින් මාලුත් අරන් බඩුත් ගහලා බීලා සමහරදාට ඉරනවිල පැත්තෙන් හලාවතත් යනවා.කුරැම පල්ලිය ලඟ.. ඔවු ඔවු පාර තියනව.. තොටුපල හන්දියෙන් මහ පාරට දාය යන්න ඕනෙ.. නැත්තම් ගිංගඟ මෝය සෙට් වෙනව
වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ
uba marawila koheda, koheda school, Xavier daමරු පොට්ටෙක. වෙන්නප්පුව හරිය්දි මාලු විකුනන උන් සෙට් වෙනවා. එතනින් මාලුත් අරන් බඩුත් ගහලා බීලා සමහරදාට ඉරනවිල පැත්තෙන් හලාවතත් යනවා.
uba marawila koheda, koheda school, Xavier da
පස්සෙ ධම්මිස්රේදඹුල්ලේ කවුද බුවා. උබ කියන්නේ ඒජන්ට්ද නැත්තම් අලුත් ABC එකේ ප්රොමොශන් මැනේජර්ද? ඌ නම් ඩබුල්ලෙ.මගෙ වීක් එන්ඩ් රෑට් එක ඕක තමා ඉතිං..
අයිය මැලිබන් එකේ කිවුව නේද.. දඹුල්ලෙ දැම්ම අලුත් එකට මැනේජර් වෙලා ගිය බුවෙක්ව දන්නවද..
ටහු.. තො දම්මිස්සරේද? නාත්තන්ඩියේ කච්චේරිය ඉස්සරහ ස්කූල් එක නේද?ටහුඩු උඹ මෙහෙද? සේවියර් තමා 5 වෙනකන් ගියේ...පස්සෙ ධම්මිස්රේ
දඹුල්ලේ කවුද බුවා. උබ කියන්නේ ඒජන්ට්ද නැත්තම් අලුත් ABC එකේ ප්රොමොශන් මැනේජර්ද? ඌ නම් ඩබුල්ලෙ.
නුවර පීල්ලකින් පාන්දර 3 ට නාල මාලිගාවට කිරිපිඩු අරන් ගිය කොල්ලො බන් අපි ඕකත් සීතලක්ද ...

ටහු.. තො දම්මිස්සරේද? නාත්තන්ඩියේ කච්චේරිය ඉස්සරහ ස්කූල් එක නේද?
දඹුල්ලෙ ෆැක්ටරි එක කිව්වෙ මොකක්ද?කොළඹ පැත්තෙ කලින් හිටියෙ ෆැක්ට්රි එක දැම්මම එහෙන් ගෙයක් අරන් ගියා.. මම ලඟදි ගියා ඒ පැත්තෙ.. අපේ බැජෙකගෙ මම කෙනෙක්

ඉස්සර ඔය වීදුරු එකට් එනව බොතල් බලන්න. අපි එන්නේ අනික් පැත්තෙන්. කුලියාපිටි පැත්තෙන්.ඒ ජී ඔපීසිය ලඟම තියෙන්නෙ ලූර්දුව.. විදුරැමෝල පහු කරන් ටිකක් මාරවිලටඑද්දි තියෙන්නෙ අපේ එක
දඹුල්ලෙ ෆැක්ටරි එක කිව්වෙ මොකක්ද?![]()
නුවර ට්රැෆික් නම් එපා වෙනවා බන්.නුවර පීල්ලකින් පාන්දර 3 ට නාල මාලිගාවට කිරිපිඩු අරන් ගිය කොල්ලො බන් අපි ඕකත් සීතලක්ද ...
නැ බන්. ෆැක්ටරි එකක් නැ දඹුල්ලේ. රීජනල් ඩිස්ට්රිබියුශන් එකක්නම් තියේ. ඒකත් සබ් එකක්.ඇයි බං මැල්බන් එකේ දැම්මෙ.. ෆැක්ටරි එකක් නෙමේද ඒක.. මට ඇහුනෙ එහෙමද දන්නෙ නෑ
3ට ඇහැරෙන්න එලාම් එක තිබ්බෙ සැම්සුන් එකකින් කියලත් කියහන්![]()

නුවර ට්රැෆික් නම් එපා වෙනවා බන්.
ඉස්සර ඔය වීදුරු එකට් එනව බොතල් බලන්න. අපි එන්නේ අනික් පැත්තෙන්. කුලියාපිටි පැත්තෙන්.