ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එලාම් ඔරලොසුවෙ බන් එලාම් එක තියා ගන්නේ ඇයි මේ සැම්සුන් ගාව ගන්නේ .. උබට සැම්සුන් එකෙන් ගෙව්නවද :rolleyes:

    මටයැ බං උඹටනෙ;)
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නැ බන්. ෆැක්ටරි එකක් නැ දඹුල්ලේ. රීජනල් ඩිස්ට්‍රිබියුශන් එකක්නම් තියේ. ඒකත් සබ් එකක්.

    එහෙමත් එකක්ද... මේ මාස 5ක් ඇති පටං අරන්.. මංචි ද දන්නෙ නෑ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙමත් එකක්ද... මේ මාස 5ක් ඇති පටං අරන්.. මංචි ද දන්නෙ නෑ
    මන්චී එකෙත් ඩබුල්ල දන්න තරමට් ෆැක්ටරි එකක් නැ. ඩිස්ට්‍රිබියුටර් එකක් වෙන්න ඇති.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මන්චී එකෙත් ඩබුල්ල දන්න තරමට් ෆැක්ටරි එකක් නැ. ඩිස්ට්‍රිබියුටර් එකක් වෙන්න ඇති.

    එහෙනම් එහෙම එකක් තමා.. මට හරියට ඇහිල නෑ
     
    යුඇන් එකේ හිටියේ මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න. වැඩ කියලා දෙයක් නැ. හියුමැන්ටේරියන් වැඩ තමා. වොලන්ටියර් උන් ඉන්නවනේ ඔන තරම්. මම හිටියේ ඩිප්ලොමැටික් පැත්තේ. ඉන්ටනැශනල් රිලෙශන්ස් නේ මගේ ෆීල්ඩ් එක තිබ්බෙ. ඒ නිසා.

    කොහේද බන් කරේ Degree
    ගාන කීය ද