ජොබ් එකේ එක තැන පල් වෙන එක සහ මෝඩ විදියට ණය වීම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කොරෝනා කාලෙ ජොබ් එකක් නැතුවම ඉන්නකොට හම්බුනා ආන්ඩුවෙ ආයතනයක Under contract job එකක් Assistant IT Technician කෙනෙක් විදියට. කරන්න තිබ්බෙ PC maintenance තමයි දවසෙ පඩි සෙට් වෙන්නෙ වෙන මොනවත් නෑ. මම එතන වැඩ කරද්දි බහුතරයක් Permanent මිනිස්සු ඒ ජොබ් එක තරං ජොබ් එකක් නෑ කියල හිතන් ඉන්නෙ. ඒකට හේතු

    Weekend එකේ නිවාඩු
    පෙන්ශන් එක
    8.30 - 4.30 වැඩ
    රජයේ නිවාඩු
    නිවාස ණය

    මෙතන නිවාස ණය වැදගත්ම කෑල්ලක් Permanent වෙලා අවුරුද්දක් ගියාම ලක්ශ 50ක වගෙ load එකක් සෙට් කරගන්නව ඉතුරු පඩි වලින් ඒක cover කර කර ඉන්නව. ගොඩක්ම අය Job එක කරන්නෙ පට්ටම ස්ට්‍රෙස් එකකින් කිසිම සතුටක් නෑ උන්ට වගකීම් එක්ක ජොබ් එකෙන් අයින් වෙන්න බෑ ණය ගෙවන්න ඕන ගෙදර වියදම කරන්න ඕන උන් පට්ටම විදියට ජීවිතේ හිර වෙනව long term plan එකක් විදියට වැඩ කරල සමහරු loan ගෙව්වට ගෙවල් හදල තියෙන්නෙ බාගෙට එක්කො හදලම නෑ සල්ලි ඉවර කරන්. මාත් එක්ක සෙට් උන අක්ක කෙනෙක් නිතරම කිව්වෙ "මේ වගේ ජොබ් කොහෙන් ආයි
    හොයන්නද" කියන කතාව තමයි. මට හැමෝම කිව්වෙ ඇමතිගෙ පුක ලෙව කාල හරි පත්වීම හදාගන්න කියල. මට ඔය ගූ රස්සාවට එක එකාට නැවෙන්න ඕන උනේ නෑ. මම රිස්ක් එකක් ගත්ත ජොබ් හොයන්න අමාරුම කාලෙක මම 17500ක් විතරක් අතේ තියාගෙන එලියට බැස්ස. දැන් එතනින් අයින් වෙලා අවුරුදු තුනක්. අද මම මේ වගේ ජොබ් කොහෙන් හොයන්නද කියන අක්ක වගේ හතර ගුණයක සැලරි එකක් ගන්නව ගෙදර ඉදන් වැඩ කරන ගමන්. දැන් මගේ බිස්නස් එකක් හිමීට කරගන්නත් ටයිම් එක තියෙනව.

    ප.ලි කවදාවත් රස්සාවක එක තැන පල් වෙන්න එපා. ආසාවක් නැතුව රස්සාවල් කරන්නත් එපා. මෝඩ විදියට ණය ගන්නත් එපා. ජීවිතේ ගෙවන්නෙ හරි සුළු කාලයක් ඒ නිසා ඒ ගෙවන ටික පුලුවන්‍ තරම් සැහැල්ලුවෙන් ගෙවන්න..
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    535
    93
    අනා ඇත්තද?
    ඉතින් දැන් අපි මොකද කරන්න ඕන?
    හතර ගුණයක් හොයන හැටි අහන්නද ඕන?
     
    • Haha
    Reactions: gamerlk and gcloud

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001

    ඇත්තම කතාව ගොඩක් ඔය ඔන්ලයින් සීන් හෙන අන්ස්ටේබල්. ඒක හින්ද සල්ලි එන හොඳ සෝස් එකක් තියෙන්නම ඕන ඕව කරනවනම්. ගොඩක් අය කතා කරන්නෙ ඔය ඔන්ලයින් සීන් කරල ගොඩ ගිය අය ගැන ඕව කරල ෆේල් වෙච්ච අය තමා වැඩි. රජයේ හෝ වෙනත් රස්සා කරල ඩිප්‍රෙස් වෙලා කෙලවගත්ත අය වගේම එහෙම නොවී ගොඩගියපු අයත් ඕනතරම් ඉන්නව.
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අනා ඇත්තද?
    ඉතින් දැන් අපි මොකද කරන්න ඕන?
    හතර ගුණයක් හොයන හැටි අහන්නද ඕන?

    මම scammer කෙනෙක් නෙමේ ඩෝ මම කිව්වෙ එක තැන පල් වෙන උන් ගැන මගෙ අත්දැකීම කිව්වෙ 😁 ඔයා කැමති පැත්තකින් අල්ලගන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මම කොරෝනා කාලෙ ජොබ් එකක් නැතුවම ඉන්නකොට හම්බුනා ආන්ඩුවෙ ආයතනයක Under contract job එකක් Assistant IT Technician කෙනෙක් විදියට. කරන්න තිබ්බෙ PC maintenance තමයි දවසෙ පඩි සෙට් වෙන්නෙ වෙන මොනවත් නෑ. මම එතන වැඩ කරද්දි බහුතරයක් Permanent මිනිස්සු ඒ ජොබ් එක තරං ජොබ් එකක් නෑ කියල හිතන් ඉන්නෙ. ඒකට හේතු

    Weekend එකේ නිවාඩු
    පෙන්ශන් එක
    8.30 - 4.30 වැඩ
    රජයේ නිවාඩු
    නිවාස ණය

    මෙතන නිවාස ණය වැදගත්ම කෑල්ලක් Permanent වෙලා අවුරුද්දක් ගියාම ලක්ශ 50ක වගෙ load එකක් සෙට් කරගන්නව ඉතුරු පඩි වලින් ඒක cover කර කර ඉන්නව. ගොඩක්ම අය Job එක කරන්නෙ පට්ටම ස්ට්‍රෙස් එකකින් කිසිම සතුටක් නෑ උන්ට වගකීම් එක්ක ජොබ් එකෙන් අයින් වෙන්න බෑ ණය ගෙවන්න ඕන ගෙදර වියදම කරන්න ඕන උන් පට්ටම විදියට ජීවිතේ හිර වෙනව long term plan එකක් විදියට වැඩ කරල සමහරු loan ගෙව්වට ගෙවල් හදල තියෙන්නෙ බාගෙට එක්කො හදලම නෑ සල්ලි ඉවර කරන්. මාත් එක්ක සෙට් උන අක්ක කෙනෙක් නිතරම කිව්වෙ "මේ වගේ ජොබ් කොහෙන් ආයි
    හොයන්නද" කියන කතාව තමයි. මට හැමෝම කිව්වෙ ඇමතිගෙ පුක ලෙව කාල හරි පත්වීම හදාගන්න කියල. මට ඔය ගූ රස්සාවට එක එකාට නැවෙන්න ඕන උනේ නෑ. මම රිස්ක් එකක් ගත්ත ජොබ් හොයන්න අමාරුම කාලෙක මම 17500ක් විතරක් අතේ තියාගෙන එලියට බැස්ස. දැන් එතනින් අයින් වෙලා අවුරුදු තුනක්. අද මම මේ වගේ ජොබ් කොහෙන් හොයන්නද කියන අක්ක වගේ හතර ගුණයක සැලරි එකක් ගන්නව ගෙදර ඉදන් වැඩ කරන ගමන්. දැන් මගේ බිස්නස් එකක් හිමීට කරගන්නත් ටයිම් එක තියෙනව.

    ප.ලි කවදාවත් රස්සාවක එක තැන පල් වෙන්න එපා. ආසාවක් නැතුව රස්සාවල් කරන්නත් එපා. මෝඩ විදියට ණය ගන්නත් එපා. ජීවිතේ ගෙවන්නෙ හරි සුළු කාලයක් ඒ නිසා ඒ ගෙවන ටික පුලුවන්‍ තරම් සැහැල්ලුවෙන් ගෙවන්න..

    කරන ජොබ් එකේම හිරවෙන්න හෙතු කීපයක් තීයෙනවා.

    එකක් තමා එතන තියෙන වරප්‍රසාද හොදට අරන් ගැලවෙන්න බැරි එක. උදා? ණය වගේ ඒවා. බැංකුවකට ගිය එකෙක් ආයි වෙන බැංකුවකට යනව මිසක් ලේසියෙන් ඉතින් මාරු වෙන්නෙ නැ.

    අනිත් එක තමා අයිස් ගගහ් ඉන්දලා outdated වෙච්ච නිසා වෙන රස්සාවක් හොයගන්න බැරි එක. එහෙම වෙච්ච IT උන් ඉන්නව ඕන තරම්. ඊට පස්සෙ ඉතින් උන් උගේ ප්ලෙස් එක දිවි හිමියෙන් රැකගන්න ඕන චොර වැඩක් කරනවා.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    535
    93
    මම scammer කෙනෙක් නෙමේ ඩෝ මම කිව්වෙ එක තැන පල් වෙන උන් ගැන මගෙ අත්දැකීම කිව්වෙ 😁 ඔයා කැමති පැත්තකින් අල්ලගන්න
    මචන් ලෝන් අරන් ගොඩ ගිය උන් ඉන්නවා ඕන තරම්
    සල්ලි මැනේජ් කරන්න නොදන්න හරක් ලෝන් ගත්තාම තමා වලේ වැටෙන්නේ
    මමත් රජයේ ජොබ් එකක් කරන ගමන් ලෝන් එකක් අරන් මගේම බිස්නස් එකක් කලා, ලාභ ගත්තා
    හැබැයි රජයේ ජොබ් එක අත ඇරියේ නැහැ
    කොරෝනා කලේ බිස්නස් එක වැටුනා, වාහනේ පවා නැති වෙනවා මම රජයේ ජොබ් එක අත ඇරලා තිබ්බා නම්
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මචන් ලෝන් අරන් ගොඩ ගිය උන් ඉන්නවා ඕන තරම්
    සල්ලි මැනේජ් කරන්න නොදන්න හරක් ලෝන් ගත්තාම තමා වලේ වැටෙන්නේ
    මමත් රජයේ ජොබ් එකක් කරන ගමන් ලෝන් එකක් අරන් මගේම බිස්නස් එකක් කලා, ලාභ ගත්තා
    හැබැයි රජයේ ජොබ් එක අත ඇරියේ නැහැ
    කොරෝනා කලේ බිස්නස් එක වැටුනා, වාහනේ පවා නැති වෙනවා මම රජයේ ජොබ් එක අත ඇරලා තිබ්බා නම්
    Loan ගන්න එපා කියල තියෙනවද මම හරියට කියවන්න සගෝ
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    රැකියාවේ සුරක්ෂිතභාවය කියන එක තමයි ඔතන යටින් වැඩ කරන මුලික concept එක හැබැයි. කෙනෙක් ඒකට 50%ක් බර තිබ්බොත් වරදක් කියන්න බෑ. මොකද real world හැමෝටම business owner හරි freelancer හරි entrepreneur කෙනෙක් හරි වෙන්න බෑ නේ. වෙන්න හැදුවත් අසාර්ථක වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,118
    93
    රස්සාව ඉතින් කෙනා කෙනා ගේ ආසාව , කෙනෙක් free time value කරන්න පුළුවන් කෙනෙක් සල්ලි. හැබැයි මෝඩ විදිහට ණය ගන්න එක හැම එකටම බාදාවක්, වැඩේ ගන්න කොට තේරෙන්නේ නෑ . fix income එකෙන් 1/3 වඩා ගන්න කොට risk එක ඇවිල්ලා .
    "anana-sukha." -happiness from having no debts or loans, as expressed in the teachings of the Buddha
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,200
    20,817
    113
    හස්තිශෛලපුර
    මම කොරෝනා කාලෙ ජොබ් එකක් නැතුවම ඉන්නකොට හම්බුනා ආන්ඩුවෙ ආයතනයක Under contract job එකක් Assistant IT Technician කෙනෙක් විදියට. කරන්න තිබ්බෙ PC maintenance තමයි දවසෙ පඩි සෙට් වෙන්නෙ වෙන මොනවත් නෑ. මම එතන වැඩ කරද්දි බහුතරයක් Permanent මිනිස්සු ඒ ජොබ් එක තරං ජොබ් එකක් නෑ කියල හිතන් ඉන්නෙ. ඒකට හේතු

    Weekend එකේ නිවාඩු
    පෙන්ශන් එක
    8.30 - 4.30 වැඩ
    රජයේ නිවාඩු
    නිවාස ණය

    මෙතන නිවාස ණය වැදගත්ම කෑල්ලක් Permanent වෙලා අවුරුද්දක් ගියාම ලක්ශ 50ක වගෙ load එකක් සෙට් කරගන්නව ඉතුරු පඩි වලින් ඒක cover කර කර ඉන්නව. ගොඩක්ම අය Job එක කරන්නෙ පට්ටම ස්ට්‍රෙස් එකකින් කිසිම සතුටක් නෑ උන්ට වගකීම් එක්ක ජොබ් එකෙන් අයින් වෙන්න බෑ ණය ගෙවන්න ඕන ගෙදර වියදම කරන්න ඕන උන් පට්ටම විදියට ජීවිතේ හිර වෙනව long term plan එකක් විදියට වැඩ කරල සමහරු loan ගෙව්වට ගෙවල් හදල තියෙන්නෙ බාගෙට එක්කො හදලම නෑ සල්ලි ඉවර කරන්. මාත් එක්ක සෙට් උන අක්ක කෙනෙක් නිතරම කිව්වෙ "මේ වගේ ජොබ් කොහෙන් ආයි
    හොයන්නද" කියන කතාව තමයි. මට හැමෝම කිව්වෙ ඇමතිගෙ පුක ලෙව කාල හරි පත්වීම හදාගන්න කියල. මට ඔය ගූ රස්සාවට එක එකාට නැවෙන්න ඕන උනේ නෑ. මම රිස්ක් එකක් ගත්ත ජොබ් හොයන්න අමාරුම කාලෙක මම 17500ක් විතරක් අතේ තියාගෙන එලියට බැස්ස. දැන් එතනින් අයින් වෙලා අවුරුදු තුනක්. අද මම මේ වගේ ජොබ් කොහෙන් හොයන්නද කියන අක්ක වගේ හතර ගුණයක සැලරි එකක් ගන්නව ගෙදර ඉදන් වැඩ කරන ගමන්. දැන් මගේ බිස්නස් එකක් හිමීට කරගන්නත් ටයිම් එක තියෙනව.

    ප.ලි කවදාවත් රස්සාවක එක තැන පල් වෙන්න එපා. ආසාවක් නැතුව රස්සාවල් කරන්නත් එපා. මෝඩ විදියට ණය ගන්නත් එපා. ජීවිතේ ගෙවන්නෙ හරි සුළු කාලයක් ඒ නිසා ඒ ගෙවන ටික පුලුවන්‍ තරම් සැහැල්ලුවෙන් ගෙවන්න..
    ජීවිතේ ගෙවන්නෙ හරි සුළු කාලයක් ඒ නිසා ඒ ගෙවන ටික පුලුවන්‍ තරම් සැහැල්ලුවෙන් ගෙවන්න..

    :lol:.. අතේ පයේ හයිය තියෙන කාලේ තමයි රිස්ක් ගන්න ඕන.. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ඊට පස්සේ..
     
    • Like
    Reactions: topguy and NRTG