ජොබ් එක කරන තැනට නොකියා අයින් වුන උන් ඉන්නවද?

එහෙම උන් ඉන්නවද?

  • ඔව්

    Votes: 10 55.6%
  • නෑ

    Votes: 8 44.4%

  • Total voters
    18
  • Poll closed .

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    ජොබ් එක කරන තැනට නොකියා අයින් වුන උන් ඉන්නවද? එහෙම අයින් වෙලා ගියාට පස්සෙ ජොබ් එක කරපු තැනින් මොකද කිව්වෙ? මොකුත් අවුලක් වුනේ නැද්ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,324
    113
    Mother Earth
    contract sign කරනව නම් උන්ට උබට නඩු දාල වන්දියක් ගන්න වුණත් පුළුවන් මම හිතන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    ජොබ් එක කරන තැනට නොකියා අයින් වුන උන් ඉන්නවද? එහෙම අයින් වෙලා ගියාට පස්සෙ ජොබ් එක කරපු තැනින් මොකද කිව්වෙ? මොකුත් අවුලක් වුනේ නැද්ද?

    issarahata kela wenna puluwan. e nisa gobba wada nokara close karala daapan.